කැම්පස් එක දාලා යනවා

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Apith ekka postgraduate 1k krana rajarata university 1ke accountancy krna podi girl knek innawa, eya degree 1ka krana gaman chartered krnwa, Ipm 1ke Hr course 1k krnwa, SLIM 1ke pgdip 1k krnwa.. kella university 1ken ain wenakota mona side 1kin hari godayanna puluwan wei.. uba oya chance 1ka atharinna epa..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කැම්පස් අතාරින්න එපා මල්ලි. උබ මර්කෙටින්ග් නම් කරන්නේ කොහොම හරි ගොඩ පලයන් රස්සාව ගැන මම බල ගන්නන්
     

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    මචන්ලා මන් කිරියට අලුත් එකෙක්. මේක පලවෙනි ත්රෙඩ් එක. මට මේ ප්රශ්නෙ විසදලා දීපල්ලා. මේක අහන්න මට වෙන එකෙක් නෑ.

    මන් A L වලට කොමස් කලේ. දැන් ඒ පැත්තෙන් හොද කැම්පස් එකක ඉන්නවා. මට තියෙන ප්රශ්නේ අවුරුදු 4ක් කට්ට කාලා ඊට පස්සෙ ජොබ් එකක් සෙට් වෙයිද?? ඒ හම්බවෙන ජොබ් එකේ රැපියල් විසි තිස් දාහෙ පඩියට අවුරැදු කීයක් කට්ට කන්න වෙයිද. හොද සැලරියක් තියෙන ජොබ් එකක් කරද්දි වයස කීයක් වෙයිද බන්.

    මට හිතෙනවා බන් කැම්පස් එක අතෑරලා Charterd කරන්න. එතකොට job එකක්බකරන ගමන් කරන්න පුලුවන්නෙ. ඊට පස්සෙ ජොබ් එකක් කරන ගමන් බිස්නස් කරන්න ලොකු ටාගට් එකක් තියෙනවා. දැනටත් අතේ සතේ නෑ බන්. ගෙදරින් සල්ලි ඉල්ලනත් බෑ. ගෙදර අය දුප්පත් මචන්.

    උඹලට මේ ගැන තියෙන අදහස මොකක්ද??


    EY join weyan machan 1st year idanma, Charted karaganin ekath ekkama. ethakota awlak na. habai EY/PWC/KPMG moketa giyath wadima 10k gewai training kaale. 3yrs yaddi qualified weyan. patta knowledge ekk hadagttaki. lankawe nm accounting kiyanne melo rahak nathi wena sector ekk. habai qualifications + skill thiyenawa nm job ekk gana baya wenna deyk na. degree eka atharinna epa bn rata yanawa nm visa gahagnna lesi.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඩිග්‍රී එක කරපන්.බිස්නස් කියන්නේ වෙනම ලෝකයක්.බිස්නස් කියන එක උඹේ හැකියාව මත වෙනස් වෙනවා. දැන් බිස්නස් කියන්නේ තනිකරම දැනුම මත ගොඩ නැගෙන්නේ.ඒකට ඩ්ග්‍රී එකේ තියෙන දේවල් උදව් වෙයි.හැබැයි 10%ක්.හැබැයි ඒ 10%ත් අනිවාර්යෙන් ඕනේ.

    බිස්නස් කරනව නම් කිසිම දවසක බිස්නස් නොකරපු මිනුස්සුන්ගෙන් උපදෙස් ගන්ඩ යන්ඩ එපා.බිස්නස් එකක ඇතුලේ වැඩ කරන අයගෙනුත් උපදෙස් ගන්ඩ යන්ඩ එපා.ඒ අයගෙන් අවශ්‍ය නම් ඩේටා ලබා ගනින්.මොකද ඔය දෙගොල්ලන්ගෙන්ම හම්බෙන්නේ උපදෙස් විතරයි.මොකද ඒ අය ගාව 99% කටම බිස්නස් වලට අවශ්‍ය පෞර්ෂය නැහැ.බිස්නස් කියන්නේ ඊට වඩා සංකීර්ණයි.මම කියන්නේ මේ කතා කරන්නේ එදාවේල බිස්නස් ගැන නෙමේ හොඳේ.

    හැම විනාඩියම ඉගෙනගනින් අලුත් දෙයක්.පොලවේ පය ගහල ජීවත් වෙයන්.අවුරුදු 28 වෙනකන් කිසි දේකට අතගන්ඩ එපා හොඳටම නොදැන.හැබැයි උඹ හොඳට මතක තියාගනින් උඹ අවුරුදු 28 -30 වෙනකොට පීඑච්ඩී කරපු එකෙක්ට වඩා එහා ගිය දැනුමක් උඹගාව තියෙන්ඩ ඕනේ.සුපර්ක්ලාස් ඇනලටිකල් මයින්ඩ් එකක් ඒ වෙනකොට හදාගෙන තියෙන්ඩ ඕනේ.උඹේ පැෂන් එක මොකක්ද කියන එක ඒ ඇනලටිකල් මයින්ඩ් එකට ඒ වෙනකොට තේරිලා තියෙන්ඩ ඕනේ.ඒ තියෙන මයින්ඩ් එක ගන්ඩ මේ තියෙන අධ්‍යාපන ක්‍රමයෙන් බැහැ.අපේ පැෂන් එක තියෙන්නේ කොතනද ඊට අවශ්‍ය දේ ඉගෙන ගන්ඩ මේ තියෙන ගොන් එඩියුකේෂන් සිස්ටම් එකෙන් බැහැ.උඹට බැරියර් කඩාගෙන යන්ඩ් වෙනවා.ඒකට හොඳට ගට්ස් තියෙන්ඩම ඕනේ.ඊට පස්සේ තියෙන්නේ එක්සික්යුෂන් පාට් එක.ඒ ලෙවල් එකට ආවට පස්සේ එක්සිකියුෂන් එක නතින්ග්.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    try karala class ekak daganini,1 or 2nd ,anika english hodata hadaganin echhcrai ,degree eka atharinna epa machn
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    mage yaluwek campus yana gaman chartered kara. uparima kattak kanna una. kpmg eke rs 2000 ta wada kara. kohoma hari anthime qualify una. econ degree ekayi chartered fully qualified. garment factory chain ekaka wada kara 5 lakhs wage padiyata. dan laksha 15k withara padi gannawa lokuma company ekaka inne pita rataka
    degree eka atha arinna epa. chartered bari nam cima hari karapan. dekama thibboth ithin goda thamayi.
    :yes: :yes:
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    moda veda karanna epa ban. uni eke inna gaman chrted karapan. degree ekai chrtd ekai dekama thiyenava kiyanne marama valuable. anika campus eke inna awrudu 4 gevenava dennenne ne bn. athal ganin campus yana kale. aya ohoma athal gnna venne ne putho.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    machan,

    Uba commerce nam kale, nikanma accounts special degree ekak karanna epa.. uba hoyala balapan...den acc jobs market ne..ambaneka inna nisa da koheda ... anika salary ehemath adui..mama danne, mage wife nuth acc field eke nisa..eya den acc field eken BA(Business analyst) track ekata maru una.eyath den duk wenawa acc special ekak karanne nethiwa e kalema IT/BA major degree ekak select kala nam hari kiyala..
    Puluwan nam course selct karaddi IT/BA wage demand thiyena field ekak balanna..Acc walin survive wenna amarui mama danna widiyata..
    mehemai meka mama dekapu de..ubath hoyala balapan.
    Good luck
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    machan,

    Uba commerce nam kale, nikanma accounts special degree ekak karanna epa.. uba hoyala balapan...den acc jobs market ne..ambaneka inna nisa da koheda ... anika salary ehemath adui..mama danne, mage wife nuth acc field eke nisa..eya den acc field eken BA(Business analyst) track ekata maru una.eyath den duk wenawa acc special ekak karanne nethiwa e kalema IT/BA major degree ekak select kala nam hari kiyala..
    Puluwan nam course selct karaddi IT/BA wage demand thiyena field ekak balanna..Acc walin survive wenna amarui mama danna widiyata..
    mehemai meka mama dekapu de..ubath hoyala balapan.
    Good luck

    Acconting walin hoda jobs nethda ban den? Ara ekek kiyanne garment 1 laksha 5 salaryak dunna kiyala. Doctor kenektath laksha 1.5 wage ne salary.
     

    Mr J

    Junior member
  • Jun 6, 2018
    35
    0
    8
    දැන් අවුරුදු 4 ලොකු කාලයක් ලොකු කට්ටක් කියල හිතුනට, තව අවුරුදු 10කින් හිතෙන්නේ වෙනස් විදිහකට, වයසට යනකොට තමයි ඒක තේරෙන්නේ, මම ඒක ප්‍රත්‍යක්‍ෂයෙන්ම දන්නවා, ලංකාවේ කැම්පස් එකකට යන්න කොච්චර අමාරුද, එහෙම එකේ කොමර්ස් වලින් ඩිග්රි එකක් අතාරිනවා කියන්නේ මෝඩ වැඩක්, සම්පූර්ණයෙන්ම නොමිලයේ ලැබෙන අධ්‍යාපනයක් කියන්නේ කොයි තරම් දුර්ලභ චාන්ස් එකක් ද? ඒ ලෙවල් අනාගත්ත නන්නත්තාර වෙච්ච එකෙක් මිනියක් මරාවි ඔහොම චාන්ස් එකකට, කොහොම හරි මහන්සි වෙලා කරන්න, උවමනාම නම් ඩිග්රි එක අතාරින්න පුළුවන් තමන් ගේ හැකියාව ගැන අවංකවම හොඳ තක්සේරුවක් විශ්වාසයක්, බිස්නස් ප්ලෑන් එකක් වගේ දෙයක් තියෙනවා නම්, එහෙම කල මිනිස්සුත් පස්සේ පසු තැවෙනවා ඩිග්රි අත්හැරිය එක ගැන. ගුඩ්ලක්, :)

    තෑන්ක් මචන්.....
     

    Mr J

    Junior member
  • Jun 6, 2018
    35
    0
    8
    කැම්පස් එක දාල යන්න එපා. ඕක කරන ගමන් උගන්නන්න ළමයි ටිකක් අල්ල ගන්න. ඒකෙන් වියදම කවර් කර ගන්න. කැම්පස් එකේ ඉන්න ගමන් ම චාටඩ් කරන්න.

    මගේ කසින් කෙනෙක් එහෙමයි කරේ. උටත් සල්ලි තිබුනේ නැහැ ඉගන ගන්න. මිනිහ වැඩේ ගොඩ දා ගත්ත ඔහොම කරලා.
    මේ අවුරුද්දට වැගන් ආර් එකක් බැස්සුවා කොල්ල.

    චාටඩ් අකවුන්ටන් කෙනෙක් දැන්....

    තෑක්ක්ස් මචන් ජය වේවා....
     

    Mr J

    Junior member
  • Jun 6, 2018
    35
    0
    8
    Apith ekka postgraduate 1k krana rajarata university 1ke accountancy krna podi girl knek innawa, eya degree 1ka krana gaman chartered krnwa, Ipm 1ke Hr course 1k krnwa, SLIM 1ke pgdip 1k krnwa.. kella university 1ken ain wenakota mona side 1kin hari godayanna puluwan wei.. uba oya chance 1ka atharinna epa..

    තෑන්ක්ස් මචන්
     

    Mr J

    Junior member
  • Jun 6, 2018
    35
    0
    8
    කැම්පස් අතාරින්න එපා මල්ලි. උබ මර්කෙටින්ග් නම් කරන්නේ කොහොම හරි ගොඩ පලයන් රස්සාව ගැන මම බල ගන්නන්

    තෑන්ක්ස් අයියෙ. ජය වේවා