දැන් අවුරුදු 4 ලොකු කාලයක් ලොකු කට්ටක් කියල හිතුනට, තව අවුරුදු 10කින් හිතෙන්නේ වෙනස් විදිහකට, වයසට යනකොට තමයි ඒක තේරෙන්නේ, මම ඒක ප්රත්යක්ෂයෙන්ම දන්නවා, ලංකාවේ කැම්පස් එකකට යන්න කොච්චර අමාරුද, එහෙම එකේ කොමර්ස් වලින් ඩිග්රි එකක් අතාරිනවා කියන්නේ මෝඩ වැඩක්, සම්පූර්ණයෙන්ම නොමිලයේ ලැබෙන අධ්‍යාපනයක් කියන්නේ කොයි තරම් දුර්ලභ චාන්ස් එකක් ද? ඒ ලෙවල් අනාගත්ත නන්නත්තාර වෙච්ච එකෙක් මිනියක් මරාවි ඔහොම චාන්ස් එකකට, කොහොම හරි මහන්සි වෙලා කරන්න, උවමනාම නම් ඩිග්රි එක අතාරින්න පුළුවන් තමන් ගේ හැකියාව ගැන අවංකවම හොඳ තක්සේරුවක් විශ්වාසයක්, බිස්නස් ප්ලෑන් එකක් වගේ දෙයක් තියෙනවා නම්, එහෙම කල මිනිස්සුත් පස්සේ පසු තැවෙනවා ඩිග්රි අත්හැරිය එක ගැන. ගුඩ්ලක්,