![]()
කැම්පස් ගියපු එවුන්ට රිදෙයි.![]()
![]()
![]()
![]()
![]()
![]()
Podi Silva - පොඩි සිල්වා;21869555 said:කැම්පස් ගියා කියලා ගොඩක් උන් ලොකු ලයින් එකෙන් ඉන්නේ

කතාව ඈත්ත. අපි කෑම්පස් ගිහිල්ලා උද්ඝෝශන වර්ජන මොකුත් නෑතිව හරියටම අවුරුදු 4 න් එලියට ඈවිල්ලා අවුරුදු 8 - 10 ක් රස්සාව කරලා බලනකොට කලින්ම බිස්නස් වලට බෑහෑපු අපේ යාලුවො ගොඩාක් දුර ගිහිල්ලා.
ආන්න ඒකයි කෑම්පස් ගියත් තමන්ගේම වෑඩක් පටන් ගන්න කියන්නේ![]()
)කතාව ඈත්ත. අපි කෑම්පස් ගිහිල්ලා උද්ඝෝශන වර්ජන මොකුත් නෑතිව හරියටම අවුරුදු 4 න් එලියට ඈවිල්ලා අවුරුදු 8 - 10 ක් රස්සාව කරලා බලනකොට කලින්ම බිස්නස් වලට බෑහෑපු අපේ යාලුවො ගොඩාක් දුර ගිහිල්ලා.
ආන්න ඒකයි කෑම්පස් ගියත් තමන්ගේම වෑඩක් පටන් ගන්න කියන්නේ![]()

![]()
කැම්පස් ගියපු එවුන්ට රිදෙයි.![]()
![]()
![]()
![]()
![]()
![]()

Podi Silva - පොඩි සිල්වා;21869555 said:කැම්පස් ගියා කියලා ගොඩක් උන් ලොකු ලයින් එකෙන් ඉන්නේ
එහෙමනම් ඉතින් සිල්ලර කඩ වලට වඩා ලංකාවේ කාර් සෙල් තියෙන්න ඕනිනේ බ්රෝ ....පේමන්ට් එකෙත් කාර් විකුනන්න ඕනි එහෙමනම්
පසු සටහන : හැබැයි කොච්චර ඉගෙනගත්තත් අන්තිමට වැඩ කරන්න වෙන්නේ මුදලාලි කෙනෙක් යටතේ තමයි ගොඩක් වෙලාවට ....ඒ කියලා පොඩි ඉස්ස්කොලේ යන කොල්ලෝ කුරුට්ටෝ ඔක්කොම ඉගෙන ගන්නේ නැතුව ඉන්න එපා මේ මහදන මුත්තා වර්ගයේ පොස්ට් බලලා![]()

Jiwithe Sarthaka wenna Campus Yanna one na Ban. Hariyata kapaweemai plan ekkui thiyenna one.. Api campus out weddi Apita kalin job wlata giyapu un car aran gewal hadannath patan aran![]()
කැම්පස් ගියපු එවුන්ට රිදෙයි.![]()
![]()
![]()
![]()
![]()
![]()

Podi Silva - පොඩි සිල්වා;21869555 said:කැම්පස් ගියා කියලා ගොඩක් උන් ලොකු ලයින් එකෙන් ඉන්නේ
එහෙමනම් ඉතින් සිල්ලර කඩ වලට වඩා ලංකාවේ කාර් සෙල් තියෙන්න ඕනිනේ බ්රෝ ....පේමන්ට් එකෙත් කාර් විකුනන්න ඕනි එහෙමනම්
පසු සටහන : හැබැයි කොච්චර ඉගෙනගත්තත් අන්තිමට වැඩ කරන්න වෙන්නේ මුදලාලි කෙනෙක් යටතේ තමයි ගොඩක් වෙලාවට ....ඒ කියලා පොඩි ඉස්ස්කොලේ යන කොල්ලෝ කුරුට්ටෝ ඔක්කොම ඉගෙන ගන්නේ නැතුව ඉන්න එපා මේ මහදන මුත්තා වර්ගයේ පොස්ට් බලලා![]()
Podi Silva - පොඩි සිල්වා;21869555 said:කැම්පස් ගියා කියලා ගොඩක් උන් ලොකු ලයින් එකෙන් ඉන්නේ

ඕකට තමයි හීනමානය කියන්නෙ. අනිත් උන් ලොකු ලයින් කියල කලින්ම හිතන් ඉන්න එක. කලින්ම ඒවගේ ජජ්මන්ට් එකක හිටියාම අනෙකා මොනව කලත්, මොනව කිව්වත් මොනව ඇන්දත් පේන්නෙ ලොකු ලයින් වගේ.
උසස් අදයාපනය ඉතා වටිනව ප්රයිවට් හෝ රජයේ හෝ. නමුත් ඊට පස්සේ කරන දේ තමා වෑදගත්. දිගටම මුදලාලි කෙනෙක් යටතේ ඉන්නවද? තම්න්ගේම වයාපාරයක් කරනවද කියන එක