කැම්පස් එවුන්

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    up++

    salliy, education ekai kiyanne 2k, mona unath higher education karala thiyna eka watinawa,
    man higher education karpu ekek neme, man nikan ubala kiyana mudalali type ekek, bt mata dgree ekak nathi aduwa hama welema danenawa,samahara qualities thiynawa kochchara salli thibbath wahanna bari :sorry:

    igena ganna un digtama hodata igena ganilla, hadissi wenna epa, ita passe karan de igena gena iwara wunama hithapan, ita passe business walata bahapan

    :yes::yes::yes:

    අනික පවුලෙන් ආපු සල්ලි නැතුව සල්ලි හොයාගහ්හ උසස් අධ්‍යාපනයක් නොලබු අය ටික දෙනයි ඉන්නේ.දැන් ලන්කාවේ ඉන්න පොසත්ම මිනිසුන් ගත්තොත්හ් හැමෝම උසස් අධ්‍යාපනය ලබපු අය
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Campus ගියත් නැතත් හැමෝම ඔය තත්ත්වයට එන්න බෑ ඒකට උත්සාහ කැපවීම අත්දැකීම් බුද්ධිය තියෙන්න ඕන.ඒක නිසා මම campus මම හරි උගතා,මම 8 pass අරුන් campus ඒකෙන් එළියට එනකොට මම කෝටිපතියා කියලා හිතන්නේ නැතිව දැම්ම ඉඳලා වැඩ කරපං

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පුක හපාගෙන පාඩම් කරලත් කැම්පස් යන්ඩ බැරි වෙච්ච ගොනෙක් හිත හදා ගන්ඩ හදන පෝස්ට්...... ඇල්ටො එකක් වත් නැති ගොබ්බයෙක් වෙන කොහෙදෝ එකෙක්ගෙ ගේකුයි කාර් ටිකයි තියන ෆොටෝ එකකට වචන ටිකක් දාල ලොරි ටෝක් දෙනව.... ඉගෙන ගන්ඩ බැරි උනේ උබ උපතින් ගෙනාපු ගොං කම නිසා මිසක් පුලුවන් කම තියෙද්දිත් ඉගෙන නොගත්තු නිසා නෙවෙයි.... කමක් නෑ ඒ වගෙ පෙන්නල හිත හදා ගනිං.... බලං ගිටපං ඉගෙන ගත්තෙ නැති නිසාම උබට පෝශෙ කාර් ටිකක් දීල යයි දිව්‍යලෝකෙන් කවුරු හරි ඇවිත්.......

    දන්න තරම තමා. ලන්කාවේ ඕනතරම් ලමයි ඉන්නව ආර්තික අපහසු කම් නිසා පාසල් ගමන නවත්තන. තව සමහරුන් කරුමෙට සෙට් වෙච්ච ගුරුවරු හින්දා ඈනගත්ත. ලන්කාවේ විබාග වලින් ගොඩ යන්න ටියුෂන්ම ඕනේ තත්වයක් දෑන් තියෙන්නේ. මොකද බහුතරයක් පාසල් වල ඉගෑන්නිල්ල බල්ලට ගිහින් ටියුෂන් පිස්සුව නිසා. එතකොට ටියුෂන් යන්න සල්ලි නෑති එවුන් නිකන්ම පස්සට යනව. ඒ ලෙවෙල් පාස් වෙන එවුන්ගෙන් කීයෙන් කී දෙනාටද කෑම්පස් යන්න පුලුවන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    :yes::yes::yes:

    අනික පවුලෙන් ආපු සල්ලි නැතුව සල්ලි හොයාගහ්හ උසස් අධ්‍යාපනයක් නොලබු අය ටික දෙනයි ඉන්නේ.දැන් ලන්කාවේ ඉන්න පොසත්ම මිනිසුන් ගත්තොත්හ් හැමෝම උසස් අධ්‍යාපනය ලබපු අය

    ඒක හරි. ඒ වගේම ඒ අය තමන්ගේ දරුවන්ටත් උසස් අදයාපනය ලබා දෙන්න සෑහෙන්න උනන්දුයි.මොකද ලන්කාවේ දෑන් සල්ලි තියෙනව නම් ඉගෙන ගන්න මාර්ග සෑහෙන්න තියෙනව
     
    Oct 3, 2008
    1,723
    437
    0
    අපි කැම්පස් යද්දී අපිත් එක්ක හිටපු ගමේ යාලුවෝ කුරුඳු තලලා තට්ටු 3 ගේකුත් ගහලා Alto එකකුත් අරන් කසාදත් බැඳලා දරුවොත් ඉන්නවා. අපි මහපොළ වැටෙනකම් බලන් ඉන්නවා
    ගෙදර එන්න සල්ලි නැතුව. (based on a true story :yes: )

    uba galle / ambalangoda paththeda ??
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    දන්න තරම තමා. ලන්කාවේ ඕනතරම් ලමයි ඉන්නව ආර්තික අපහසු කම් නිසා පාසල් ගමන නවත්තන. තව සමහරුන් කරුමෙට සෙට් වෙච්ච ගුරුවරු හින්දා ඈනගත්ත. ලන්කාවේ විබාග වලින් ගොඩ යන්න ටියුෂන්ම ඕනේ තත්වයක් දෑන් තියෙන්නේ. මොකද බහුතරයක් පාසල් වල ඉගෑන්නිල්ල බල්ලට ගිහින් ටියුෂන් පිස්සුව නිසා. එතකොට ටියුෂන් යන්න සල්ලි නෑති එවුන් නිකන්ම පස්සට යනව. ඒ ලෙවෙල් පාස් වෙන එවුන්ගෙන් කීයෙන් කී දෙනාටද කෑම්පස් යන්න පුලුවන්.

    ඒක ඇත්ත තමයි මචං..... කැම්පස් යන්න නම් හොද ගුරුවරු ලැබෙන්න ඕනි, ක්ලාස් යන්න සල්ලි තියෙන්න ඕන කියන එක මම හොදටම දන්නව... ඒ ඒ දේවල් ඒ ඒ කෙනාගෙ ලැබීම.... මිනිස්සුන්ට කැපවීමෙන් ලබා ගන්න පුලුවන් දේවලුත් තියනව බැරි දේවලුත් තියනව..... හැමෝටම කැම්පස් යන්න බෑ.... හැබැයි හැමෝම ඉගෙන ගන්න ඕනි... හොද බිස්නස් කාරයෙක් උබ හිතන්නෙ නිකංම ඒ තැන් වලට එනව කියලද.... උනුත් අත්දැකීම් වලින් බිස්නස් කරන්න ඉගෙන ගන්නව..... එහෙම කියල ඉගෙන නොගත්තු කීයෙන් කීදෙනාද හොදට ජීවත් වෙන්නෙ.... කොච්චර බිස්නස් කරත් ගොඩ එන්නම බැරි එවුන් තමයි ඉන්න තරමක් ඉන්නෙ...... මම කියන්නෙ ඔය සිල්ලර කඩ ටයිප් එකේ ඒව ගැන නෙවෙයි..... හැබැයි මෙඩිසින් කරපු එවුන් ගෙන් කීයෙන් කී දෙනාද අසාර්ථක වෙලා තියෙන්නෙ..... මොන දේ කරන්නත් ඉගෙන ගෙන තියනව නම් වටිනව..... කවද හරි තමන්ගෙ කියල දෙයක් කරන එක හොදටම හොදයි, ඒ කරන්නෙ චැනල් සෙන්ටර් වල බෙහෙත් දෙන එක වෙන්න පුලුවන් , ඒකත් බිස්නස් එකක් තමයි... හැබැයි උබල කැම්පස් ගිහින් එන අවුරුදු හතරට මම ජොබ් එකක් කරල කෝටි පතියෙක් උනා වගේ බොරු හීන ලෝක පෙන්නල ඉගෙන ගන්න එවුන්ගෙ ඔලු ගෙඩි ටික අවුල් කරනවට මම විරුද්දයි..... ඕන තරම් කෝටිපතියො බිස්නස් කාරයො ඉන්නව ඩිග්‍රි තියෙන.... ඩිග්‍රි නැති එවුනුත් ඉන්නව.... හැබැයි අනාගතේදි ඩිග්‍රි තියන එවුන් තමයි වැඩිපුරම බිස්නස් වලටත් සම්බන්ධ වෙන්නෙ... ඒක රජයෙ එකක් වෙන්න පුලුවන් ප්‍රයිවට් එකක් වෙන්න පුලුවන්... එදාට ඉගෙන නොගත්ත උන් බිස්නස් ලෝකෙනුත් හැලෙනව.. ඒක දන්න නිසා තමයි කෝටිපති ව්‍යාපාරිකයොත් තමන්ගෙ දරුවට රට යවල හරි උගන්නන්නෙ..... ලිං මැඩියො වගේ ඉදගෙන ගොබ්බ කමටයි හීනමානයටයි කුහක කමටයි මේ වගෙ පෝස්ට් හදන එවුන් අදත් අසරණයි එදාටත් අසරනයි....... ඉස්කෝලෙ යන කාලෙ ඉගෙන ගන්න වාසනාව තිබුනෙ නැතත් මේ දේවල් තේරෙන, බුද්ධියක් තියෙන එවුන් තමයි තමන්ගෙ දෙයක් කරන ගමන් බාහිර උපාධියක් හරි ගන්න බලන්නෙ.... අනිත් එවුන් ඉතින් මූ වගේ පේජ් ඇඩ්මින් ලට කඩේ යනව.......
     
    Last edited:

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    :yes::yes::yes:

    අනික පවුලෙන් ආපු සල්ලි නැතුව සල්ලි හොයාගහ්හ උසස් අධ්‍යාපනයක් නොලබු අය ටික දෙනයි ඉන්නේ.දැන් ලන්කාවේ ඉන්න පොසත්ම මිනිසුන් ගත්තොත්හ් හැමෝම උසස් අධ්‍යාපනය ලබපු අය

    මෙහෙමයි සල්ලිකාර පොසත් මිනිස්සු උසස් අධ්‍යාපනය ලබපු අය බව ඇත්ත. ඒත් ඒ උසස් අධ්‍යාපනය නිසා නෙමෙ සල්ලි කාරයෙක් උනෙ.
    ගොඩාක් ලංකාවෙ නම් උරුමවන ධනයෙන් පොසතුන් වෙන උන් තමා ඉන්නෙ. තමන් විසින්ම ගොඬනගන ධනයෙන් පොසත් වෙන අය බොහොම ටික දෙනයි.
    ඉතිං උරුම වන ධනයෙ මුල් උරුමක් කාරයා බොහොවිට නූගතෙක්. එත් තමන් ගොඬ නගපු ධනය තම දරුවන්ට පවුලෙ අනෙකුත් අයට උරුම කරද්දි ඒ ඒ අය නාස්තිකාරයො වෙයි කියන බයටත්, තමන්ට උරුම නූගත් කම ළමයින්ට උරුම නොවෙන්නත් හොඳ අධ්‍යාපනයක් ලබාදෙනවා.
    මොකද ධනය ගොඬ නගපු මිනිහා නූගත් උනෙ කැම්පස් අවුල් නිසා නෙමෙ ඒ වෙලාවෙ ඉගෙනිමට වඩා මුදල් අවැසි වෙච්ච නිසා.
    සල්ලි අද තිබිලා හෙට නැතිවෙන්න පුළුවන් .එත් මිනිහෙක්ගෙ උගත්කම හැමදාම තියෙනවානෙ.
    හැබැයි උගත් කම එන්නෙ කැම්පස් එකෙන්ම නම් නෙමෙ.
    ඒ කාලෙ කැම්පස් ගිය එකෙක් සහ අද යන එකෙක් අතර අහසට පොළව වගෙ වෙනස් කම තියෙනවා. ඒ කාලෙ පෙපර් අද දුන්නානම් අද ඔය කැම්පස් යන නොයන කීයෙන් කීදෙනෙක් ඕ ලෙවල්වත් කරාවිද දන්නෙ නැහැ. එහෙම අවුලුත් තියෙනවා
    කැම්පස් වල සමහරක් සබ්ජෙක්ට්ස් තියෙනවා ධනවත් වෙන්න තියා ජොබ් එකක්වත් හොයාගන්න අමාරු.
    ඉතිං කැම්පස් යාමෙන් පමණක් ධනවත් වෙන්න බැහැ. ඒ වගෙම කැම්පස් නොගියා කියලා ධනවතෙක් වෙන්නත් බැහැ. ධනවතෙක් වීම කියන්නෙ මෙ දෙවල් වලින් ස්වායක්ත කාරණයක් .
    ලංකාවෙ සමීක්ෂණයක් කරානම් හරි සල්ලි කාරයො සම්බන්ධව ,උරුම ධනයද ගොඬ නගපු ධනයද , කැම්පස් ගිය ,නොගිය ආදි වශයෙන් .එතකොට යම් අදහසක් ගන්න පුළුවන්

    • Like
    Reactions: madusha.stranger

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    දන්න තරම තමා. ලන්කාවේ ඕනතරම් ලමයි ඉන්නව ආර්තික අපහසු කම් නිසා පාසල් ගමන නවත්තන. තව සමහරුන් කරුමෙට සෙට් වෙච්ච ගුරුවරු හින්දා ඈනගත්ත. ලන්කාවේ විබාග වලින් ගොඩ යන්න ටියුෂන්ම ඕනේ තත්වයක් දෑන් තියෙන්නේ. මොකද බහුතරයක් පාසල් වල ඉගෑන්නිල්ල බල්ලට ගිහින් ටියුෂන් පිස්සුව නිසා. එතකොට ටියුෂන් යන්න සල්ලි නෑති එවුන් නිකන්ම පස්සට යනව. ඒ ලෙවෙල් පාස් වෙන එවුන්ගෙන් කීයෙන් කී දෙනාටද කෑම්පස් යන්න පුලුවන්.
    සහතික ඇත්ත කතාවක් මචං. අපෙ උන් ගුරු දෙවි වරු කියලා උඩ දාන් වඳින කීයෙන් කීදෙනෙක් දෙවිවරුන් තරම් වටිනාකමක් ඇති දෙවල් කරාද කියන එක ප්‍රශ්නයක් . අපෙ පාසලෙ නම් ගණිත අංශයට තිබ්බෙ එක පන්තියයි. කිහිප දෙනෙක් ඇරෙන්න අති බහුතරය A සාමාර්ථ 5 ට වැඩි උන් (ගණිත විද්‍යා විශයන් දෙකටම ඒ සාමාර්ථ සහිත ) .එත් අන්තිමට එකම එකෙක් කැම්පස් ගියා ඒකත් ෆිසිකල් ගියෙ. ඌට ඕ ලෙවල් තිබ්බෙ A දෙකක් වගෙ .
    ඌ ගොඩ දැම්මෙත් උගෙ ගෙදර අයියලා ටියුෂන් දිලා සහ ටියුෂන් ගිහින් .
    ගුරුවරු උගන්වන්නෙ නැහැ. පිනා මුකුත් කරෙත් නැහැ ,බල්ලාට ගිය ගණිත අංශයක් තිබ්බෙ.
    ඉගෙන ගත්තොත් ගනින් නැත්තම් නිකන් හිටහන් වගෙ.
    ටියුෂන් ගිහින් වැඩ පෙන්නන එකාට විතරයි ගුරුවරයා උගන්වන්න කැමති.
     
    ඉස්කොල වල ඉගැන්නිලෙන් කවුද බං දැන් කැම්පස් යන්නෙ........ සේරම ටියුෂන් තමයි..... උබ කොයි කාලෙද A/L කරේ.......
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඒක ඇත්ත තමයි මචං..... කැම්පස් යන්න නම් හොද ගුරුවරු ලැබෙන්න ඕනි, ක්ලාස් යන්න සල්ලි තියෙන්න ඕන කියන එක මම හොදටම දන්නව... ඒ ඒ දේවල් ඒ ඒ කෙනාගෙ ලැබීම.... මිනිස්සුන්ට කැපවීමෙන් ලබා ගන්න පුලුවන් දේවලුත් තියනව බැරි දේවලුත් තියනව..... හැමෝටම කැම්පස් යන්න බෑ.... හැබැයි හැමෝම ඉගෙන ගන්න ඕනි... හොද බිස්නස් කාරයෙක් උබ හිතන්නෙ නිකංම ඒ තැන් වලට එනව කියලද.... උනුත් අත්දැකීම් වලින් බිස්නස් කරන්න ඉගෙන ගන්නව..... එහෙම කියල ඉගෙන නොගත්තු කීයෙන් කීදෙනාද හොදට ජීවත් වෙන්නෙ.... කොච්චර බිස්නස් කරත් ගොඩ එන්නම බැරි එවුන් තමයි ඉන්න තරමක් ඉන්නෙ...... මම කියන්නෙ ඔය සිල්ලර කඩ ටයිප් එකේ ඒව ගැන නෙවෙයි..... හැබැයි මෙඩිසින් කරපු එවුන් ගෙන් කීයෙන් කී දෙනාද අසාර්ථක වෙලා තියෙන්නෙ..... මොන දේ කරන්නත් ඉගෙන ගෙන තියනව නම් වටිනව..... කවද හරි තමන්ගෙ කියල දෙයක් කරන එක හොදටම හොදයි, ඒ කරන්නෙ චැනල් සෙන්ටර් වල බෙහෙත් දෙන එක වෙන්න පුලුවන් , ඒකත් බිස්නස් එකක් තමයි... හැබැයි උබල කැම්පස් ගිහින් එන අවුරුදු හතරට මම ජොබ් එකක් කරල කෝටි පතියෙක් උනා වගේ බොරු හීන ලෝක පෙන්නල ඉගෙන ගන්න එවුන්ගෙ ඔලු ගෙඩි ටික අවුල් කරනවට මම විරුද්දයි..... ඕන තරම් කෝටිපතියො බිස්නස් කාරයො ඉන්නව ඩිග්‍රි තියෙන.... ඩිග්‍රි නැති එවුනුත් ඉන්නව.... හැබැයි අනාගතේදි ඩිග්‍රි තියන එවුන් තමයි වැඩිපුරම බිස්නස් වලටත් සම්බන්ධ වෙන්නෙ... ඒක රජයෙ එකක් වෙන්න පුලුවන් ප්‍රයිවට් එකක් වෙන්න පුලුවන්... එදාට ඉගෙන නොගත්ත උන් බිස්නස් ලෝකෙනුත් හැලෙනව.. ඒක දන්න නිසා තමයි කෝටිපති ව්‍යාපාරිකයොත් තමන්ගෙ දරුවට රට යවල හරි උගන්නන්නෙ..... ලිං මැඩියො වගේ ඉදගෙන ගොබ්බ කමටයි හීනමානයටයි කුහක කමටයි මේ වගෙ පෝස්ට් හදන එවුන් අදත් අසරණයි එදාටත් අසරනයි....... ඉස්කෝලෙ යන කාලෙ ඉගෙන ගන්න වාසනාව තිබුනෙ නැතත් මේ දේවල් තේරෙන, බුද්ධියක් තියෙන එවුන් තමයි තමන්ගෙ දෙයක් කරන ගමන් බාහිර උපාධියක් හරි ගන්න බලන්නෙ.... අනිත් එවුන් ඉතින් මූ වගේ පේජ් ඇඩ්මින් ලට කඩේ යනව.......

    උඹ කියන කතාව හරි. මන් නම් කැම්පස් ගිය එකෙක් නෙමෙ .එත් උඹෙ කතාව අනුමත කරනවා. උගතමනා ශිල්පයමයි මතු රැකෙනා. බිස්නස් කරලා සල්ලි තිබ්බත් අද තිබිලා හෙට නැතිවෙන්න පුළුවන් .උගත් දෙ හැමදාම තියෙනවා. එක නැතිවෙන්නෙ නැහැ.
    අනික් කාරණෙ තමා තමන් බිස්නස් කරලා ගොඩ ආවත් තමන් උනත් ළමයාව කැම්පස් යවන්න තමා ට්‍රයි එක.
    මන් උනත් යම් කාලයක් ඔය හීන ලොකෙ හිටියා. එත් පස්සෙ තෙරුම් ගත්තා ඇයි අපි මෙ බොරු හීන ලොක වල ඉන්නෙ කියලා.
    කැම්පස් ගිහින් එක එකෙක්ට තියෙන පිළිගැනීම නොගිය එකෙක්ට නැහැ.
    හැබැයි කැම්පස් ගියත් ඉංග්‍රිසි කතාකරන්න බැරිනම් ,වෘතීමය හැකියාවන් නැතිනම් එත් පිළිගැනීම නැහැ අපෙ රටෙ නම්. කැම්පස් නොගිහින් ඉංග්‍රිසි නිපුණත්වය තියෙන ,වෘතීමය සුදුසුකම් හදාග්ත්ත එකෙක් ඉහළට යන්න පුළුවන් සමහරක් විට.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඉස්කොල වල ඉගැන්නිලෙන් කවුද බං දැන් කැම්පස් යන්නෙ........ සේරම ටියුෂන් තමයි..... උබ කොයි කාලෙද A/L කරේ.......
    එහෙම කිව්වොත් මාව එක්ස්පොස් වෙවි.
    ටියුෂන් ගුරුවරු තමා අද කාලෙ නියම දෙවිවරු.
    අපෙ ඉස්කොලෙ මැත්ස් පන්තිය මතක්වෙද්දි අප්‍රසන්නයි.
    මන් කිව්ව ෆිසිකල් ගිය එකා කැම්පස් එක ඇතුලෙ එච්චර ලොකු වැඩ්ඩෙකුත් නෙමෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඉස්කොල වල ඉගැන්නිලෙන් කවුද බං දැන් කැම්පස් යන්නෙ........ සේරම ටියුෂන් තමයි..... උබ කොයි කාලෙද A/L කරේ.......

    ඒක තමා යතාර්තය. සමහර ගුරුවරු ඉන්නව ඉස්කෝලෙත් හොදට උගන්වන. වෑඩිපුරම ටියුෂන් කරන්නේ අන්තරේ එවුන්. උන්ම තමා ප්‍රයිවට් කෑම්පස් එපා කියන්නේ :lol::lol::lol:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    දන්න තරම තමා. ලන්කාවේ ඕනතරම් ලමයි ඉන්නව ආර්තික අපහසු කම් නිසා පාසල් ගමන නවත්තන. තව සමහරුන් කරුමෙට සෙට් වෙච්ච ගුරුවරු හින්දා ඈනගත්ත. ලන්කාවේ විබාග වලින් ගොඩ යන්න ටියුෂන්ම ඕනේ තත්වයක් දෑන් තියෙන්නේ. මොකද බහුතරයක් පාසල් වල ඉගෑන්නිල්ල බල්ලට ගිහින් ටියුෂන් පිස්සුව නිසා. එතකොට ටියුෂන් යන්න සල්ලි නෑති එවුන් නිකන්ම පස්සට යනව. ඒ ලෙවෙල් පාස් වෙන එවුන්ගෙන් කීයෙන් කී දෙනාටද කෑම්පස් යන්න පුලුවන්.

    :(:(
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    කතාව ඈත්ත. අපි කෑම්පස් ගිහිල්ලා උද්ඝෝශන වර්ජන මොකුත් නෑතිව හරියටම අවුරුදු 4 න් එලියට ඈවිල්ලා අවුරුදු 8 - 10 ක් රස්සාව කරලා බලනකොට කලින්ම බිස්නස් වලට බෑහෑපු අපේ යාලුවො ගොඩාක් දුර ගිහිල්ලා. :D:D:D

    ආන්න ඒකයි කෑම්පස් ගියත් තමන්ගේම වෑඩක් පටන් ගන්න කියන්නේ :yes::yes::yes:

    ඔය ඉන්ජිනිීරන් ෆැකල්ටි යන සමහර එවුන් පොඩියට ක්ලාස් කරන්න පටං ගන්නව මුලින් (කෙමිස්ට්‍ර, ෆිසික්ස්, කම්බයින්ඩ් මැත්ස්) සමහර අයගෙ ඒව නැගල යනව අන්තිමේදී ඒ අයට උපාධිය ගත්තට පස්සෙත් ඉන්ජිනියරින් ජොබ් එකට වඩා හොඳ වෙනව ක්ලාස් කරන එක.:D:D:D
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඔය ඉන්ජිනිීරන් ෆැකල්ටි යන සමහර එවුන් පොඩියට ක්ලාස් කරන්න පටං ගන්නව මුලින් (කෙමිස්ට්‍ර, ෆිසික්ස්, කම්බයින්ඩ් මැත්ස්) සමහර අයගෙ ඒව නැගල යනව අන්තිමේදී ඒ අයට උපාධිය ගත්තට පස්සෙත් ඉන්ජිනියරින් ජොබ් එකට වඩා හොඳ වෙනව ක්ලාස් කරන එක.:D:D:D
    චරිත දිසානායක,
    සුනිල් මෙන්ඩිස්,

    හැබැයි ට්යුෂන් කාරයන්ගෙ ලමයි ටියුෂන් කරන්න එනවා හරිම අඩුයි,
    ටියුෂන් කාරයො තමන්ගෙ ළමයින්ව යවනවා ලොකේ ඉහළම විශ්වවිද්‍යාල වලට සල්ලි ගෙවලා ඉගෙනගන්න.
    ඔන්න ඔකයි යථාර්තය .
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    චරිත දිසානායක,
    සුනිල් මෙන්ඩිස්,

    හැබැයි ට්යුෂන් කාරයන්ගෙ ලමයි ටියුෂන් කරන්න එනවා හරිම අඩුයි,
    ටියුෂන් කාරයො තමන්ගෙ ළමයින්ව යවනවා ලොකේ ඉහළම විශ්වවිද්‍යාල වලට සල්ලි ගෙවලා ඉගෙනගන්න.
    ඔන්න ඔකයි යථාර්තය .

    ටියුශන් කරන්න ගත්තහම එකට ඇබ්බැහි වෙනව, විවේකයක් නැතුව ඒක පස්සෙම යනව. උදේ ක්ලාස් එක නුවර තියල හවස ක්ලාස් එක ගාල්ලෙ තියන්න වුනත් සමහර අය ලෑස්තියි.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ටියුශන් කරන්න ගත්තහම එකට ඇබ්බැහි වෙනව, විවේකයක් නැතුව ඒක පස්සෙම යනව. උදේ ක්ලාස් එක නුවර තියල හවස ක්ලාස් එක ගාල්ලෙ තියන්න වුනත් සමහර අය ලෑස්තියි.

    සල්ලිතමා ඉතිං. එත් නිදහසක් නැහැ, විවෙකයක් නැහැ. කුඩුගැහැව්වා වගෙ තමා. එක නිසා වෙන්න ඇති ටියුෂන් කාරයන්ගෙ ළමයි ඒ පැත්තට නොයන්නෙ.