up++
salliy, education ekai kiyanne 2k, mona unath higher education karala thiyna eka watinawa,
man higher education karpu ekek neme, man nikan ubala kiyana mudalali type ekek, bt mata dgree ekak nathi aduwa hama welema danenawa,samahara qualities thiynawa kochchara salli thibbath wahanna bari
igena ganna un digtama hodata igena ganilla, hadissi wenna epa, ita passe karan de igena gena iwara wunama hithapan, ita passe business walata bahapan



අනික පවුලෙන් ආපු සල්ලි නැතුව සල්ලි හොයාගහ්හ උසස් අධ්‍යාපනයක් නොලබු අය ටික දෙනයි ඉන්නේ.දැන් ලන්කාවේ ඉන්න පොසත්ම මිනිසුන් ගත්තොත්හ් හැමෝම උසස් අධ්‍යාපනය ලබපු අය


