කැම්පස් එවුන්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දන්න තරම තමා. ලන්කාවේ ඕනතරම් ලමයි ඉන්නව ආර්තික අපහසු කම් නිසා පාසල් ගමන නවත්තන. තව සමහරුන් කරුමෙට සෙට් වෙච්ච ගුරුවරු හින්දා ඈනගත්ත. ලන්කාවේ විබාග වලින් ගොඩ යන්න ටියුෂන්ම ඕනේ තත්වයක් දෑන් තියෙන්නේ. මොකද බහුතරයක් පාසල් වල ඉගෑන්නිල්ල බල්ලට ගිහින් ටියුෂන් පිස්සුව නිසා. එතකොට ටියුෂන් යන්න සල්ලි නෑති එවුන් නිකන්ම පස්සට යනව. ඒ ලෙවෙල් පාස් වෙන එවුන්ගෙන් කීයෙන් කී දෙනාටද කෑම්පස් යන්න පුලුවන්.

:( සහතික ඇත්ත :( සුද්දගෙ ක්‍රමේට ඉස්කෝල පටං ගත්තට මොකද ගුරුවරු ලමයින්ට අවධානෙ යොමු කරන්නෑ :no: කොහොමහරි වාරෙ ඉවර වෙන්න කලිං සිලබස් එක කවර් කරගන්න බලන්නෙ ඉතිං ටියුශන් ගිහිල්ල ඒ පාඩමම කලිං වතාවකුත් කල්ල තියෙන අයට තේරෙන ගානට කරගෙන යනව ටියුශන් නැති එකා අනාථයි :( මං දන්න උන් ඉන්නව ටියුශන් නොගිය අකුරු ඉගෙන ගන්නම 7 8 වසරවල් වෙනකං ආව :( ගුරුවරු දන්නෙත් නෑ අකරු බෑ කියල :no:
 
CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28

    මම උනත් 10 වසර වෙනකන් ටියුෂන් නැතුව ඇද්දා., පස්සෙ ඕ ලෙවල් ටියුෂන් ගියා එත් වැඩක් උනෙ නැහැ.
    ඒ ලෙවලුත් ටියුෂන් ගියා තනියෙම් කරගත්ත ටිකෙන් තමා ගෙමක් ගැහැව්වෙ. පන්තියෙ 7,8 වගෙ හිටියෙ. ඉහළ ලකුණු දාපු සෙරම එව්වො ටියුෂන් මරුවො. උන් උදෙ හවහා ටියුෂන් ගිය උන් .
    අපිටත් හිතුනා ටියුෂන් යන්න. එත් ගෙදරින් උනන්දු උනෙ නැහැ.
    ඕ/ලෙවල් ඒ/ලෙවල් සෙරම ටියුෂන් පවර්ස් තමා.
    සුද්දාගෙ ක්‍රමෙ උනාට සුද්දාගෙ ක්‍රමෙට ඉගැන්නුවානම් අපි මීට වඩා දියුණුයි.
    ඉන්ටර්නැෂනල් ඉස්කූල් වල උන් ටියුෂන් යන්නෙ හරිම කළාතුරකින් ? හෙතුව උන්ගෙ හැම එකාගැනම අවධානය තියෙනවා අනවශ්‍ය තරඟ ප්‍රෙශර් නැහැ.
     
    ඔය අන්තිම ටිකේ කිව්වේ උබ ගැන නේද බන් :( :(
    ඉස්කෝල ගුරාලගෙන් වැඩක් නෑ බන්
    ඒකට බලපන් Tution අපි යන්නේ අපිට ඕන Famous Teacher ගාවට Teacher ත් සල්ලි නිසා සුපිරියට උගන්නවා
    අනික බන් මහ ලොකු ගනන් ගන්නේ නෑ නේ
    අපෙන් රු 300 වගේ ගත්තේ subject එකකට
    මන් නම් කියන්නේ ඒ ගාන අවුලක් නෑ උගන්නපු දේ සහ විදිය අනුව
    ඉස්කෝලේ විතරක් ගියා නම් තොට උනු එකම තමා වෙන්නේ
    අනික සතියට දවසයි නේ ඒත් පැය 2ක් වගේ
    ඉතින් ඉස්කොලේ යනවා වගේ කරුමෙකුත් නෑ :cool::cool:
    දැන් ඉතින් මන් කිව්වේ නෑ ඉස්කෝල වහපන් කියලා
     
    මමත් ටියුශන් යන්න ගත්තෙ 11 වසරෙදි ගෙදරින් ගොඩාක් උනන්දු කලෙත් නෑ මාත් පස්ස ගැහුව අපරාදෙ කියන්න බෑ කවදාවත් ටියුශන් ගියත් පන්තියෙ 20වෙනියගෙන් මෙහාට ඇවිල්ල නෑ 27 28 වගේ හිටියෙ :sorry: ඉන්ටනැශනල් ඒව ගැන නං දන්නෑ වැස්සකටවත් ගිහිං නෑ ඒවට යන උන්ට ටියුශන් යන්න ඕනෙම නැද්ද ? :eek: බටහිර රටවල් වල වගේ පන්තියකට 20ක් වගේ දාගෙන වෙන වෙනම හොය හොය උගන්නනවලුද ? :eek:

    Podi Silva - පොඩි සිල්වා;21871397 said:

    ඒ කතාවක් එක අතකිං ඇත්ත. 300 කිව්වට ඊට අඩුවෙනුත් කරන පන්ති තියෙනව. ටියුශන් යන්න සල්ලි නැති ගොඩක් අය වැඩකට නැති වෙන දේවල් වලට මාසෙට 300ට වඩා වියදම් කරනව :( මෙගානාට්ටි ටික බලන්න කරන්ට් එකම යනව ඇති මාසෙට ඔයිට වඩා :sorry: ඒත් කුලී වැඩක් වගේ කරං ගම් වල ඉන්න ගොඩ දෙනෙක්ට ලමයි ටියුශන් යවන්න උවමනාවක් නෑ බං :no: මලගෙවල් වල ගියහම මිනිස්සු හම්බවෙලා තියෙනව තමන්ගෙ ලමය කීය වසරෙද කියලවත් හරියට දන්නැති :no: වැඩට ගියා ආව කෑව නාට්ටි ටික බැලුව බුදියගත්ත මිසක් ලමයි ඉස්කෝලෙ ගිහිං මොනා කරනවද කියලවත් ගොඩක් මිනිස්සු හරියට දන්නෑ :no: ඉතිං එහෙම මිනිස්සු ඉන්න රටක ගාන කොච්චර අඩුවුනත් වැඩක් නෑ ඕවට යවන්නෙ නෑ :no:

    මං ඊට කලිං අකුරු ඉගෙන ගත්ත යකෝ :angry:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    පුක හපාගෙන පාඩම් කරලත් කැම්පස් යන්ඩ බැරි වෙච්ච ගොනෙක් හිත හදා ගන්ඩ හදන පෝස්ට්...... ඇල්ටො එකක් වත් නැති ගොබ්බයෙක් වෙන කොහෙදෝ එකෙක්ගෙ ගේකුයි කාර් ටිකයි තියන ෆොටෝ එකකට වචන ටිකක් දාල ලොරි ටෝක් දෙනව.... ඉගෙන ගන්ඩ බැරි උනේ උබ උපතින් ගෙනාපු ගොං කම නිසා මිසක් පුලුවන් කම තියෙද්දිත් ඉගෙන නොගත්තු නිසා නෙවෙයි.... කමක් නෑ ඒ වගෙ පෙන්නල හිත හදා ගනිං.... බලං ගිටපං ඉගෙන ගත්තෙ නැති නිසාම උබට පෝශෙ කාර් ටිකක් දීල යයි දිව්‍යලෝකෙන් කවුරු හරි ඇවිත්.......

    :sorry: :sorry: :sorry:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    චරිත දිසානායක,
    සුනිල් මෙන්ඩිස්,

    හැබැයි ට්යුෂන් කාරයන්ගෙ ලමයි ටියුෂන් කරන්න එනවා හරිම අඩුයි,
    ටියුෂන් කාරයො තමන්ගෙ ළමයින්ව යවනවා ලොකේ ඉහළම විශ්වවිද්‍යාල වලට සල්ලි ගෙවලා ඉගෙනගන්න.
    ඔන්න ඔකයි යථාර්තය .

    අනුෂ්ක ඉඳුනිල්.
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    avatar555686_3.gif
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මමත් ටියුශන් යන්න ගත්තෙ 11 වසරෙදි ගෙදරින් ගොඩාක් උනන්දු කලෙත් නෑ මාත් පස්ස ගැහුව අපරාදෙ කියන්න බෑ කවදාවත් ටියුශන් ගියත් පන්තියෙ 20වෙනියගෙන් මෙහාට ඇවිල්ල නෑ 27 28 වගේ හිටියෙ :sorry: ඉන්ටනැශනල් ඒව ගැන නං දන්නෑ වැස්සකටවත් ගිහිං නෑ ඒවට යන උන්ට ටියුශන් යන්න ඕනෙම නැද්ද ? :eek: බටහිර රටවල් වල වගේ පන්තියකට 20ක් වගේ දාගෙන වෙන වෙනම හොය හොය උගන්නනවලුද ? :eek:

    නෑ බන්. ඒවායේ එවුනුත් ටියුශන් යනව. උනොත් එහෙම තමා ගොඩ දාන්නේ. ඒවායේ ඉන්න ගුරාලගේ කොලිෆිකේෂන් ගෑන නම් ෂුවර් නෑත
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මමත් ටියුශන් යන්න ගත්තෙ 11 වසරෙදි ගෙදරින් ගොඩාක් උනන්දු කලෙත් නෑ මාත් පස්ස ගැහුව අපරාදෙ කියන්න බෑ කවදාවත් ටියුශන් ගියත් පන්තියෙ 20වෙනියගෙන් මෙහාට ඇවිල්ල නෑ 27 28 වගේ හිටියෙ :sorry: ඉන්ටනැශනල් ඒව ගැන නං දන්නෑ වැස්සකටවත් ගිහිං නෑ ඒවට යන උන්ට ටියුශන් යන්න ඕනෙම නැද්ද ? :eek: බටහිර රටවල් වල වගේ පන්තියකට 20ක් වගේ දාගෙන වෙන වෙනම හොය හොය උගන්නනවලුද ? :eek:
    ඔව් ඉන්ටර්නැෂ්නල් ඉස්කූල්ස් වල එක පන්තියකට 20 ක් වගෙ ඉන්නෙ. එතකොට හැම එකා ගැනම අවධානය දෙන්න පුළුවන් නෙ . :yes::yes:
    එත් ඉතිං අපෙ ඒ ලෙවල් ක්ලාස් එකෙත් ඉස්කොලෙ 20ක් වගෙ තමා හිටියෙ,.
    හැම එකටම කෙසෙවෙතත් පන්තියෙ පළවෙනියා වෙච්ච එකාට විතරක් අන්තිම කාලෙ ඉගැන්නුවා .:lol::lol::lol:
    ප්‍රමාණය අඩු වගෙම උගන්වන ගුරුවරුන්ගෙත් කොලිටි එක තියෙන්න ඔනෙ .නැත්තම වැඩක් නැහැ.

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මමත් ටියුශන් යන්න ගත්තෙ 11 වසරෙදි ගෙදරින් ගොඩාක් උනන්දු කලෙත් නෑ මාත් පස්ස ගැහුව අපරාදෙ කියන්න බෑ කවදාවත් ටියුශන් ගියත් පන්තියෙ 20වෙනියගෙන් මෙහාට ඇවිල්ල නෑ 27 28 වගේ හිටියෙ :sorry: ඉන්ටනැශනල් ඒව ගැන නං දන්නෑ වැස්සකටවත් ගිහිං නෑ ඒවට යන උන්ට ටියුශන් යන්න ඕනෙම නැද්ද ? :eek: බටහිර රටවල් වල වගේ පන්තියකට 20ක් වගේ දාගෙන වෙන වෙනම හොය හොය උගන්නනවලුද ? :eek:

    නෑ බන්. ඒවායේ එවුනුත් ටියුශන් යනව. උනොත් එහෙම තමා ගොඩ දාන්නේ. ඒවායේ ඉන්න ගුරාලගේ කොලිෆිකේෂන් ගෑන නම් ෂුවර් නෑත

    ඉන්ටර්නැෂනල් කියලා ඔය දෙකයි පනාහෙ එව්වාට යන උන්ටත් ඔය සෙතෙ තමා. එව්වායෙ උගන්වන උන්ට ඉන්නෙත් පොඩ්ඩක් ඉංග්‍රිසි කටගාගත්ත යන්තම් කොලිෆයිඩ් එවුන් ටිකක්.
    එත් හොඳ ඉන්ටර්නැෂනල් ඉස්කූල් එකකට යන උන්ට ටියුෂන් ඔනෙ නැහැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    ඉන්ටර්නැෂනල් කියලා ඔය දෙකයි පනාහෙ එව්වාට යන උන්ටත් ඔය සෙතෙ තමා. එව්වායෙ උගන්වන උන්ට ඉන්නෙත් පොඩ්ඩක් ඉංග්‍රිසි කටගාගත්ත යන්තම් කොලිෆයිඩ් එවුන් ටිකක්.
    එත් හොඳ ඉන්ටර්නැෂනල් ඉස්කූල් එකකට යන උන්ට ටියුෂන් ඔනෙ නැහැ.

    ඔවු උබ හොදයි කියන්නේ වාරයකට ලක්ශයකට කිට්ටුව ගන්න ඒවා නේ. ඒවාගේ එවුන්ට නම් ඔනේ නෑතිව ඈති. ඒත් මම දන්න එවුන් ඉන්නව උන්ගේ ලමයින්ට ටියුෂන් දෙන
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    මමත් ටියුශන් යන්න ගත්තෙ 11 වසරෙදි ගෙදරින් ගොඩාක් උනන්දු කලෙත් නෑ මාත් පස්ස ගැහුව අපරාදෙ කියන්න බෑ කවදාවත් ටියුශන් ගියත් පන්තියෙ 20වෙනියගෙන් මෙහාට ඇවිල්ල නෑ 27 28 වගේ හිටියෙ :sorry: ඉන්ටනැශනල් ඒව ගැන නං දන්නෑ වැස්සකටවත් ගිහිං නෑ ඒවට යන උන්ට ටියුශන් යන්න ඕනෙම නැද්ද ? :eek: බටහිර රටවල් වල වගේ පන්තියකට 20ක් වගේ දාගෙන වෙන වෙනම හොය හොය උගන්නනවලුද ? :eek:

    ඒ කතාවක් එක අතකිං ඇත්ත. 300 කිව්වට ඊට අඩුවෙනුත් කරන පන්ති තියෙනව. ටියුශන් යන්න සල්ලි නැති ගොඩක් අය වැඩකට නැති වෙන දේවල් වලට මාසෙට 300ට වඩා වියදම් කරනව :( මෙගානාට්ටි ටික බලන්න කරන්ට් එකම යනව ඇති මාසෙට ඔයිට වඩා :sorry: ඒත් කුලී වැඩක් වගේ කරං ගම් වල ඉන්න ගොඩ දෙනෙක්ට ලමයි ටියුශන් යවන්න උවමනාවක් නෑ බං :no: මලගෙවල් වල ගියහම මිනිස්සු හම්බවෙලා තියෙනව තමන්ගෙ ලමය කීය වසරෙද කියලවත් හරියට දන්නැති :no: වැඩට ගියා ආව කෑව නාට්ටි ටික බැලුව බුදියගත්ත මිසක් ලමයි ඉස්කෝලෙ ගිහිං මොනා කරනවද කියලවත් ගොඩක් මිනිස්සු හරියට දන්නෑ :no: ඉතිං එහෙම මිනිස්සු ඉන්න රටක ගාන කොච්චර අඩුවුනත් වැඩක් නෑ ඕවට යවන්නෙ නෑ :no:

    මං ඊට කලිං අකුරු ඉගෙන ගත්ත යකෝ :angry:

    :yes::yes::yes: