දන්න තරම තමා. ලන්කාවේ ඕනතරම් ලමයි ඉන්නව ආර්තික අපහසු කම් නිසා පාසල් ගමන නවත්තන. තව සමහරුන් කරුමෙට සෙට් වෙච්ච ගුරුවරු හින්දා ඈනගත්ත. ලන්කාවේ විබාග වලින් ගොඩ යන්න ටියුෂන්ම ඕනේ තත්වයක් දෑන් තියෙන්නේ. මොකද බහුතරයක් පාසල් වල ඉගෑන්නිල්ල බල්ලට ගිහින් ටියුෂන් පිස්සුව නිසා. එතකොට ටියුෂන් යන්න සල්ලි නෑති එවුන් නිකන්ම පස්සට යනව. ඒ ලෙවෙල් පාස් වෙන එවුන්ගෙන් කීයෙන් කී දෙනාටද කෑම්පස් යන්න පුලුවන්.
සහතික ඇත්ත
සුද්දගෙ ක්රමේට ඉස්කෝල පටං ගත්තට මොකද ගුරුවරු ලමයින්ට අවධානෙ යොමු කරන්නෑ
කොහොමහරි වාරෙ ඉවර වෙන්න කලිං සිලබස් එක කවර් කරගන්න බලන්නෙ ඉතිං ටියුශන් ගිහිල්ල ඒ පාඩමම කලිං වතාවකුත් කල්ල තියෙන අයට තේරෙන ගානට කරගෙන යනව ටියුශන් නැති එකා අනාථයි
මං දන්න උන් ඉන්නව ටියුශන් නොගිය අකුරු ඉගෙන ගන්නම 7 8 වසරවල් වෙනකං ආව
ගුරුවරු දන්නෙත් නෑ අකරු බෑ කියල 

ඉන්ටනැශනල් ඒව ගැන නං දන්නෑ වැස්සකටවත් ගිහිං නෑ ඒවට යන උන්ට ටියුශන් යන්න ඕනෙම නැද්ද ?
බටහිර රටවල් වල වගේ පන්තියකට 20ක් වගේ දාගෙන වෙන වෙනම හොය හොය උගන්නනවලුද ? 


