කැම්පස් කතන්දරේ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කැම්පස් කතන්දරේ

    A/L කරලා campus select උනාම
    මම හැමෝගෙම වීරයෙක් උනා.....
    ඒ කාලේ පිස්සු කෙලලා charter වෙච්චි උන්
    කිව්වේ
    උඹ නම් ගොඩ මචං කියලා

    කාලය ගෙවිලා ගිහින් කැම්පස් එකෙන් අවුට් වෙලා බලන කොට
    ඒ කාලේ පිස්සු කෙලපු සමහර උන් දැන් හොන්ද job වල
    සමහර උන් පිටරට
    සමහර උන්ට වාහනත් තියනවා
    සමහර උන් කසාද බැදලා ළමයිනුත් ඉන්නවා

    බලනකොට දැන් උන් ගොඩදෙනෙක් ගොඩ
    උන් ඉස්සර ‍වගේම තාම athal එකේ

    exam එකේදී උන්ට එක සූත්තරයක්වත්
    හරියට දාගන්න බැරි උනාට
    ජීවිතයට සූත්තර ටික හරියට දාගෙන

    exam එකේ සූත්තර ටික හරියටම දාපු මම
    තාම ජීවිතයට දාන්න සූත්තර හොයනවා



    බුකියේ දැක්කා
    ටයිප් කරලා දැම්මා
     
    • Like
    Reactions: <DNA

    mercury

    Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    සහතික ඇත්ත බන්. ඉස්සර උඹ හරි දැන උගතා කියපු එවුන්ම දැන් පිස්සු කෙලලා දැන් වැජබෙන එවුන් පෙන්නලා කියනවා උඹට තමා මුකුත්ම බැරි . බලහලකෝ උන් ඉන්න ලස්සන කියල
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Sehenna bonna o na prashnayak....Depends on the person kiyala thamai kiyanna thiynne...;)
    11.gif
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    ane manda... deyyane kiyala mamanm adatath hoda salary ekak aran innava degree ekata pinsidda venna ...
     
    Last edited: