කැම්පස් කැට වල ඇත්ත

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නොදකින් තෝ වගේ පොල් මී හරකෙක් මගේ කාට හරි ඔහොම කලා නම් එළියේදී අල්ලාගෙන දෙනවා හොඳ ඇසිඩ් පාරක් හික වෙලා යන්න

    සිරාවට බන් මුන් තනිකරම මානසික ලෙඩ්ඩු. වෙන රටවල කැම්පස් ළමයි වෙලාව ලැබුනම රිසර්ච් කරනවා, අලුත් දෙයක් හොයාගන්නවා මුන් රැග් දිදී අහිංසක ළමයිට වද දෙනවා. අන්තරේ කාලකන්නි තමා සේරටම මුල :angry:
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    කැටේ හොල්ල හොල්ල පස්සෙන් යන වෙලාවේ මේ වගේ දෙයක් කරන්න බැරිද මුන්ට .ඉගෙන ගන්න කාලේ කැට හොල්ලල වද දෙනවා අව්ට් වෙලා ජොබ් ඉල්ලලා පාරවල් වහගෙන වද දෙනවා කාල කන්නි .මම නම් කියන්නේ එකෙකුට දෙන්නෙකුට ඔලු කුඩු වෙන්න තිබ්බ නම් හරි .

    ඇයි බන් උබට ඔච්චර තරහ campus උන් එක්ක.ගහගන්න,ඔලු පලන්න,ගිනිතියන්න ,ඇසිඩ් ගහන්න කතා කරන්නේ ඇයි.උබ ඕව ඇත්තටම කරල තියනවද නැත්තන් හිතෙන දේවල් ද
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    ඇයි බන් උබට ඔච්චර තරහ campus උන් එක්ක.ගහගන්න,ඔලු පලන්න,ගිනිතියන්න ,ඇසිඩ් ගහන්න කතා කරන්නේ ඇයි.උබ ඕව ඇත්තටම කරල තියනවද නැත්තන් හිතෙන දේවල් ද

    mata atthtama un ekka puduma trhak tiyenne wena mokata wath neme ,unge oya pake udgoshana 4 kata mama kotu wela paya ganak rastiyadu una.nelanna puluwannam e dawas wala magen ekek merum kanawa.

    dennekuta dunna nayen katin le visi wenna.yaluwekge malli kenekuta rag karala .
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    mata atthtama un ekka puduma trhak tiyenne wena mokata wath neme ,unge oya pake udgoshana 4 kata mama kotu wela paya ganak rastiyadu una.nelanna puluwannam e dawas wala magen ekek merum kanawa.

    dennekuta dunna nayen katin le visi wenna.yaluwekge malli kenekuta rag karala .

    Traffic එකකට සෙට් උනා කියල මනුස්සයෙක් මරන්න තරන් කේන්තියක් තියාගන්න එපා.එවෙලෙට කේන්තියක් ආවත් ඒක තව කෙනෙක් මරන්න තරමේ කේන්තියක් වෙන්න බෑ මොනම හේතුවකටවත්.
    ඒක නිසා කෙ3න්තිය පාලනය කරගන්න.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    Traffic එකකට සෙට් උනා කියල මනුස්සයෙක් මරන්න තරන් කේන්තියක් තියාගන්න එපා.එවෙලෙට කේන්තියක් ආවත් ඒක තව කෙනෙක් මරන්න තරමේ කේන්තියක් වෙන්න බෑ මොනම හේතුවකටවත්.
    ඒක නිසා කෙ3න්තිය පාලනය කරගන්න.

    eka ibe athi unu trafik 1k nemeyi,oya ballo athi karapu 1k.e trha nam kawadawath nethi wenne neha moko unuth hama dama para block karana nisa
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඇත්ත කතාවක් .පව් අහිංසක කමට ෆස්ට් ඉයර් එක නිසා එක එක එවුන්ට සැප ගන්න jvp එකේ account පුරවන්න පාරවල් ගානේ කට හොල්ලනවා.ගනු ළමයෙක්ට මොනවා හරි උනොත් කව්ද වගකීම බාරගන්නේ

    :yes::yes:
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    Math japura campus thama first year kelloda kolloda kiyala ne hemoma kateta yanawa.noya inna ayath innawa.ehema kiyala seniorsla adum galawana katha boru.athak wath kellekta thiyanna ba senior kenekta.rag oya kiyana tharam sera na japura campus eke nm.anith ewa danne na.ow ekathu wena salli 100% kohomath oya kiyana dewal walata pawichchi wenne na.bila naasthi karana weda nm karanawa.

    Sahodaraya, rag eke loku d? rag eke podi d? , rag ek sera d ? rag ek pani rasa d? Ewa wadak neha. Oya rag thibunat oya kiyane rag eka dunnat kamak neha kiyan eka. Oya kiyan RAG dena kenei RAG ek laba gan kenei fun eke enjoy karana.... RAGS cannot be made into JOKES. U cannot FORCE someone or ASK SOMEONE do it.... ITS VERY BAD TO SEGREGATE Students who dont accept rags and those who accept rags.

    Its like SEGREGRATE Tamils and Sinhala Students....

    ITS Better to have COMPETITIVE SPORTS that builds PERSONALITY & HEALTHY relationships among students.

    Mama saha anith aya kiyana RAGS apita EPAAAA!!!!
     
    Last edited:

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    i agreed with you machan.. Math Ruhune.. math keta wlata gihin thiyenawaa.. habei oya uda kiyana hethuwata nam newei.. ape Social Projects walata funds collect karanna.. eth me uda kiyana bala kirim.. edum gelawili.. wage ewa nam mn dekalath nee.. ahalath nee Ruhune.. anith campus gena nam math nodanii..
    මමත් පේර බන්. අපෙත් මේව මුකුත් නෑ. රැග් කියල කරන්නෙ හරියට එන උන්ව හදල ගන්නව. නැතුව කොටා වගේ අසහන කාරයො හිටියනම් කැම්පස් වල අනික් උන්ට වසන්න බෑනෙ. ඇතුලෙ එකෙක් එක්ක රැග් ගැන වාද කලත් පිටින් බලන උන් එක්ක වාද කරල වැඩක් නෑ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බලෙන් ඇඳුම් ගලවන්නේ නැහැ. හැබැයි කෙල්ලෝ පාරේ රැග් වෙනවට වැඩිය සීනියර් උන් එක්ක නිදාගෙන ජාම බේරාගන්නවා ඇති අකමැත්තෙන් උනත්.

    හොයන සල්ලි නම් වැඩි කොටසක් යන්නේ JVP සීනියර් උන්ගේ ආතල් එකට. ගල් බෝතල්, ගංජා සහ කෑම බීම. සමහරු බඩුත් ගහනවා ඔය සල්ලියෙන්.

    ඕක ඉතින් විෂම චක්‍රයක් වගේ ක්‍රියාත්මක වෙනවා. අනිත් උන් කරපු නිසා අපිත් කරමු කියල හැමෝම කරනවා. ජෙප්පෝ, පෙරටුගාමී හැම එකාම ඕව දන්නවා. හැබැයි සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්න ඕනේ නිසා සද්දේ වහල ඉන්නවා.
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    මමත් පේර බන්. අපෙත් මේව මුකුත් නෑ.

    රැග් කියල කරන්නෙ හරියට එන උන්ව හදල ගන්නව.

    නැතුව කොටා වගේ අසහන කාරයො හිටියනම් කැම්පස් වල අනික් උන්ට වසන්න බෑනෙ.

    ඇතුලෙ එකෙක් එක්ක රැග් ගැන වාද කලත් පිටින් බලන උන් එක්ක වාද කරල වැඩක් නෑ

    Oya hariyat katha karan ARMY General kenek wage... ehem karanam onam ARMY ekat yana thiba ne?? nethan oya CAMPUS yana one naha ne owa karan...Neda?????

    Kage hari Daas dekat angilen annin balaagan inne neda???
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    මමත් පේර බන්. අපෙත් මේව මුකුත් නෑ. රැග් කියල කරන්නෙ හරියට එන උන්ව හදල ගන්නව. නැතුව කොටා වගේ අසහන කාරයො හිටියනම් කැම්පස් වල අනික් උන්ට වසන්න බෑනෙ. ඇතුලෙ එකෙක් එක්ක රැග් ගැන වාද කලත් පිටින් බලන උන් එක්ක වාද කරල වැඩක් නෑ

    hadala ganna siniyer un aluthunge demaw piyoda,guruwaruda ban
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540

    Pera Uni eka , Srilankave hamotama ayithi deyak. Eka nisa Pera Uni eke special owners la naha. ----ALUTHIN ENA AYA HADANNA NEVENE, SENIORS LA CAMPUS AVE? SUBJECT EKE KNOWLEDGE EKA THIBUNATA, THAVA KENEK HADANNA ,OBATA THIYENA SUDUSUKAMA [QUALIFICATIONS] KUMAKDHA ? API HAMOMA HADANNA, SRILANKA LAW THIYENAVA. POLICE. COURTS,LAW THIYENNE EVATA. ADVANCE LEVEL EXAM EKE------ANUNVA HADANNA------KIYALA SUBJECT EKAK NAHANE.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Pera Uni eka , Srilankave hamotama ayithi deyak. Eka nisa Pera Uni eke special owners la naha. ----ALUTHIN ENA AYA HADANNA NEVENE, SENIORS LA CAMPUS AVE? SUBJECT EKE KNOWLEDGE EKA THIBUNATA, THAVA KENEK HADANNA ,OBATA THIYENA SUDUSUKAMA [QUALIFICATIONS] KUMAKDHA ? API HAMOMA HADANNA, SRILANKA LAW THIYENAVA. POLICE. COURTS,LAW THIYENNE EVATA. ADVANCE LEVEL EXAM EKE------ANUNVA HADANNA------KIYALA SUBJECT EKAK NAHANE.
    ඔය රැගින් සිස්ටම් ගැන, මහා සිෂ්‍ය සංගමය කියන පොලිටිකල් සෙටාර් එක එහෙම පැත්තකින් තිබ්බම, මේ උඩ කියලා තියෙන කමෙන්ට් එක කිසිම පදනමක් නැති එකක් වෙනවා.
    ඔයා හිතනවනම් ඕනෑම සමාජයක වෙන්නේ උගන්වන සබ්ජෙක්ට් එක ඉගෙනගන්න එක විතරයි කියලා, ඒක අධ්‍යාපනය නෙවෙයි. යුනිවසිටි වල තියෙන්නෙ රැග් එකයි, මහා ශිෂ්‍ය සංගමේ වැඩයි විතරයි හිතෙනවානම් ඒක නොදන්නා කමක්. ඕනෑම සමාජයක හොඳ දේවල් නරක දේවල් දෙකම තියෙනවා. කමියුනිටි එකක් ඩිවෙලොප් වෙන්නේ ඒකේ ප්‍රස්තුත අරමුණ පමණක් ඉතා ඉහළින් ජයගැනීමෙන් කියලා හිතන එක වර්තමාන තරඟකාරීත්වය තුල පැළපදියම් කරපු විෂබීජයක්. ආධ්‍යාත්මික, සාමාජීය වශයෙන් දියුණු වීම හා ඔවුන් සමාජයට මුසු වීම කොතරම් සමාජ හිතකරද කියන එක තේරුම් ගන්න ඔබත් සමාජයේ ඒ හා ගැටීමෙන් අත්විඳිය හැකි සත්‍යයක්.
    නවක වදය යනු ක්ෂය වෙමින් යන වඳ වී යන දෙයක්. ශිෂ්‍ය දේශපාලනය නම් වර්තමාන බලලෝබී දේශපාලන අරගලය නිසා පාලන තන්ත්‍රය වෙනස් කලහැකි සමාජ පරිවර්තක වමට එක්වෙමු කියන ස්ලෝගන් එකට එක් වන දේශ හිතෛෂින්. සබුද්ධිය පරදා මානව හිතෛෂින් වීමෙන් මනස ප්‍රිය භාෂා හැසිරවීමට රැවටීමෙන් අංකුර කුරුට්ටන් බිහි වෙනවා...
    යතාර්ථය ඔවුන් පසුවයි හඳුනාගන්නේ...

    මෙම සුලු තරය මත පදනම්ව සහ ෆේස්බුක් සමාජ ජාල තුල ඇඩ්මින්වරු නමින් හඳුන්වන ජීවීන් කොට්ඨාශය විසින් තම හීන මානය හා අධිමානය සමාජයට මුදාහරින්නේ කැම්පස් හා අටපාස් යනුවෙන් බෙදීමක් ඇතිකිරීමෙන් සහ එය තීව්‍ර වන පරිදි විවිධ ආකාරයේ පෝස්ට් පළ කිරීමෙනි. ලයික් ශෙයාර් ගණන වෙනුවෙනි.

    එයින් පන්නරය ලැබූවන් සියල්ල දකින්නෙ ලබාදුන් කියා දුන්‍ රාමුව තුළ හිඳිමිනි. සමාජයේ මෙම යතාර්තය හැඳින ගෙන ක්‍රියාකරන මනුෂ්‍යයාව නම් කිසිවකුට විවිධ රාමු වලට ගොණු කිරීම අපහසුය
    .
     
    Education system eke aduvak thama, subjects exams pamanak anuva system hadima. Eya suddhage works tika kara ganimata karapu ,selfish system ekak. Ragging valin eya venas kirimata yama, eta vada moda kamak.
     
    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    hadala ganna siniyer un aluthunge demaw piyoda,guruwaruda ban

    දෙමවුපියො නෙමේ තමා ඒත් සමාජයක් උනාම ඒකෙ විනයක් තියෙන්න ඕනෙ කරනව. උබට මම ඒ විනය කියන්නෙ මොකක්ද කියල කියන්න යන්නෙ නෑ එත් උබ පුලුවන්නම් පේරදෙනිය කැම්පුස් එකට ගියොත් ඒක තේරෙයි..
     
    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    Pera Uni eka , Srilankave hamotama ayithi deyak. Eka nisa Pera Uni eke special owners la naha. ----ALUTHIN ENA AYA HADANNA NEVENE, SENIORS LA CAMPUS AVE? SUBJECT EKE KNOWLEDGE EKA THIBUNATA, THAVA KENEK HADANNA ,OBATA THIYENA SUDUSUKAMA [QUALIFICATIONS] KUMAKDHA ? API HAMOMA HADANNA, SRILANKA LAW THIYENAVA. POLICE. COURTS,LAW THIYENNE EVATA. ADVANCE LEVEL EXAM EKE------ANUNVA HADANNA------KIYALA SUBJECT EKAK NAHANE.

    උබල ඔය වගේ රට ගැන හිතනවද? මේ රට ලෝකෙ හැමොටම අයිතියි. එක නිසා මේ රට හදන්න ඕනෙ නෑ, රටට හෙන ගැහුවත් කමක් නෑ අපි අපිට ඕනෙ විදිහට ඉන්නව. එහෙම කියන්නෙ නෑනෙ බන්. රටකනම් එ රටෙ නීති පද්දතියකින් අරක්ශා වෙනව. කැම්පස් එකකට ඒකටම කියල නීති පද්දතියක් තියෙන්න ඔනෙ. උබල අපේ හැමොගෙම හිත්වල අපේ කියන හැගිම තියෙනව. උබලට වගේම රට ජාතිය අපි ඉගෙන ගත්ත තැන ගැනත් අපිට කැක්කුමක් තියෙනව.
     
    Ubalata varaduna thana othanai. Campus eka ayithi, Srilankavata, Srilankave governement ekata. University grant commision eka haraha thama, campus law hadanne. Oka nadatthu karanne, padi gevanne, Mahapola denne, Ubalage money valindha ????
     
    Last edited: