කැම්පස් කැට වල ඇත්ත

Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    Kata Hollana eka kese wethath nidahas adyapanaya thibbe nathnam nangila dennatama Mona wage anagathayak uda weida kiyala katawath hithunada?
     
    Last edited:
    • Like
    Reactions: craabeysinghe

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Kata Hollana eka kese wethath nidahas adyapanaya thibbe nathnam nangila dennatama Mona wage anagathayak uda weida kiyala katawath hithunada?

    යෙප්. හැබැයි නිදහස් අධ්‍යාපනය වචන වලින් පොලිටික්ස් කරන කුරුට්ටන්ට කඩේ යන එකෙන් කරන හොඳ වැඩ යටපත් වෙනවා..
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    Math japura campus thama first year kelloda kolloda kiyala ne hemoma kateta yanawa.noya inna ayath innawa.ehema kiyala seniorsla adum galawana katha boru.athak wath kellekta thiyanna ba senior kenekta.rag oya kiyana tharam sera na japura campus eke nm.anith ewa danne na.ow ekathu wena salli 100% kohomath oya kiyana dewal walata pawichchi wenne na.bila naasthi karana weda nm karanawa.

    i agreed with you machan.. Math Ruhune.. math keta wlata gihin thiyenawaa.. habei oya uda kiyana hethuwata nam newei.. ape Social Projects walata funds collect karanna.. eth me uda kiyana bala kirim.. edum gelawili.. wage ewa nam mn dekalath nee.. ahalath nee Ruhune.. anith campus gena nam math nodanii..
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    කැට හොල්ලල පීචං වෙන් නැතුව නාට්‍යක් පෙන්නල සංගීතයක් තියල ස්පොන්ස්ර්ල හොයාගෙන කරන වැඩක් කරොත් නරකද ? තව එකක් අද්‍යාපනය පවුද්ගලිකරණය කරොත් ඉස්සල්ලම බඩේ පාර වදින්නේ ඔය දුප්පත් නංගිලට,බස් ගානේ නොගිහින් 1000,2000 දෙන එවුන්ට නෙවේ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය කේස් නම් මම හොදට දන්නව.. මගෙ කෙල්ල්ට 1st year ඔය අවුල තිබුන..
    ඇදුම් ගලවන කේස් නම් නැ හැබැයි කැටේට බැස්සෙ නැතොත් senior කොල්ලො පට්ට කුනුහරපෙන් බනිනව (උන්නම් කියන්නෙ තෙල බෙදනවද මොකක්ද එකක් ), ඊලගට මොකක් හරි කතාවක් මුලු කොලයක් පිරෙන්න ලියල ඒකේ තියන එක වචනයක් වෙනුවට හොද කුනුහරප ටිකක් ආදේශ කරල දෙනව කට්ටිය ඉස්සරහ පුටුවක් උඩ නැගල කියවන්න කියල.. කෙල්ලට දවස් දෙකක් කැටේට යන්න සෙට් උනා ඒ දවස් දෙකේම මම දවල්ට ඇවිත් ඒකට 2000 ක් මාරු සල්ලි වලින් දැම්ම, 2000 ක් වත් අනිවා target එක දෙනව එකෙක්ට.. :nerd:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    reputation_neg.gif

    කැම්පස් කැට වල ඇත්ත 08-09-2018 08:00 AM Gu kariya.thota salli dila hari mole ganna puluwan unada.athme maru karagena waren labana athmewath mole athuwa ipadila wadagath widiyata jiwath wenna.tho hodai pavement eke jangi wikunanna.pere gihin riip
     
    කැට හොල්ලන එකෙක් මේකෙත් ඉන්නවා වගේ .වරෙන් පුතේ මගේ ළඟට කැටේ කරගෙන කැටේ පුකේ ඔබල යවන්නේ .පෙරේද නුගේගොඩදී කැටයක් උස්සගෙන ආපු එකෙකුට කිව්වා කනේ ඇඟිලි ගන්නම
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ඔය කේස් නම් මම හොදට දන්නව.. මගෙ කෙල්ල්ට 1st year ඔය අවුල තිබුන..
    ඇදුම් ගලවන කේස් නම් නැ හැබැයි කැටේට බැස්සෙ නැතොත් senior කොල්ලො පට්ට කුනුහරපෙන් බනිනව (උන්නම් කියන්නෙ තෙල බෙදනවද මොකක්ද එකක් ), ඊලගට මොකක් හරි කතාවක් මුලු කොලයක් පිරෙන්න ලියල ඒකේ තියන එක වචනයක් වෙනුවට හොද කුනුහරප ටිකක් ආදේශ කරල දෙනව කට්ටිය ඉස්සරහ පුටුවක් උඩ නැගල කියවන්න කියල.. කෙල්ලට දවස් දෙකක් කැටේට යන්න සෙට් උනා ඒ දවස් දෙකේම මම දවල්ට ඇවිත් ඒකට 2000 ක් මාරු සල්ලි වලින් දැම්ම, 2000 ක් වත් අනිවා target එක දෙනව එකෙක්ට.. :nerd:

    නොදකින් තෝ වගේ පොල් මී හරකෙක් මගේ කාට හරි ඔහොම කලා නම් එළියේදී අල්ලාගෙන දෙනවා හොඳ ඇසිඩ් පාරක් හික වෙලා යන්න
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    mama campus giya ekek campu nogiya un ekka tharka karala wedak ne owagen monawada karanne kiyala giya eun dannawa nogiya ewun ekka katha kalata unta therum karannath be. Echcharai

    Mata ada wage mathakai mama katee giya dawasa. Mage kate Rs.300k da koheda thibbe. e sallith mama gampaha katee aran yaddi magema ammai thaththai hambela daapu salli. mata minissungen salli illala purudu na. Habai mata agillak wath thibbe na seniors la nm. anika eka kellekwa wath api thaniyama yawan na. kellange arakshawata kollo innawa.

    Cmpz ekakadi ehema adum galawanna puluwan habai lankawe cmpz wala nm ba. Ape cmpz eke yaalu wela 6mnths yanakm ekata bench ekaka wath idaganna denne na. e kellange arakshawata. sambande digatama thiyenna ona nisa.

    Api kate ghn apu salli walin kalaa ulelak thibba. eka kiyalama thama salli ekathu kaleth. ithuru salli wali A/L karana lamaita seminar ekak organize kala. JVP ho antharate nm salli sathayak giye na.

    Aththa nodana kiyana katha waradi. Mama hama deyakma sadaranai kiyan na. habai Govt uni kiyanne yanna bari wuna minissunta peenna bari giya unta sundarama mathakayan thiyena thanak...
     
    • Like
    Reactions: craabeysinghe

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Campus Students----Please stop KATA. Spend that time to start a project and earn money. It has a great value.