කැම්පස් කෙල්ලෝ (18+)

Dokolla

Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    මාත් පේරා ගියේ. රැග් එකත් කෑවා. ඒත් කවදාවත් අපේ ජේෂ්ඨ ශිෂ්‍යයෙක් අපේ අතකින්වත් අල්ලල නෑ. උන් කියන්නේ අපේ නවක අය ලග තියෙන කුහකත්වය, ආත්මාර්ථකාමී බව වගේ කුණු උන්ගේ ඇගේ ගෑවෙනව කියල. වැරදිලාවත් ඇගේ ගෑවුනොත් උන් අපිට බනිනව පලු යන්න. ඔය කියන විදියේ බලහත්කා‍යෙන් ලිංගික වැඩ වලටනම් කවුරුත් යොදා ගත්තේ නෑ. කලා පීඨයේ නම් කොහොමද දන්නෑ. අපේ එකේ නම් රැග් කාපු එකෙක් කවදාවත් කෙල බිදක්වත් විශ්ව විද්‍යාල භුමියට ගැහුවේ නෑ. ඒ අය ඒ තරම් විශ්ව විද්‍යාලයට ආදරෙයි. රැග් එක විදපු නැති කෙනෙක්ට රැග් එකේ හැටි කියාදෙන එක අන්ධයෙක්ට කිරිවල පාට පෙන්නනව වගේ වැඩක්. පේරාදේණියට ගිය යාලු‍වන්ගෙන් අහල බලන්න ඒ අයගේ ජීවිතේ සුන්දරම කාලය මොකද්ද කියල.

    Kathawa sampurna aththa machan.. Math pera hodata rag una.. Jiwithe hodama kale
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    I am from e-faculty and my wife from dental-faculty, Peradeniya. we had rag and but no one touched me nor my gf in the rag. but its bad language and its made us filty .
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ත්‍රෙඩ් එක 2013 උනාට මං නම් හිතන්නනේ තාමත් මේවා මේ විදියටම වෙනවා ඇති. ගොඩක් කැම්පස්වල මානසික අසහනේ තියෙන උන් ඉන්නවා. මේවා නැති කරන්න කතා කරන්නවත් අර අන්තරේ ඉන්න පො** හැත්තටයි, උන්ගේ පස්සෙන් යන හැතිකරේටයි කිසිම උනන්දුවක් නැ. උන්ට ඕන කොහෙවත් තියෙන ප්‍රයිවට් කැම්පස් එකක් අල්ලගෙන නටන්න. ඇහුවම කියන්නේ මේවා සංස්කෘතිය කියලා. රෙද්ද තමයි. මාත් Government campus ඒත් ඇත්තටම ලැජ්ජයි මේ වෙන දේවල් ඇහෙනකොට.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,562
    28,453
    113
    ලිංගික නවකවදය දුන්නැයි පස්දෙනෙක් අත්අඩංගුවට
    අමල් වික්‍රමරත්න

    ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන නවක සිසුවියනට ලිංගික හිංසනයක් සිදු කළැයි සිසුවියන් සිව් දෙනෙකු සහ සිසුවකු අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය පවසයි.

    නවක සිසුවියනට ලිංගික හිංසනයන් කරන බවට ලැබුණු පැමිණිලි මත මෙම සිසුවියන් සහ සිසුවා අත්අඩංගුවට ගත් බවත් මේ වනවිට ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරමින් සිටින බවත් අක්මීමන පොලිසිය සඳහන් කරයි.

    මෙසේ ලිංගික නවකවදයට භාජනය වී ඇත්තේ නේවාසිකාගාරයේ සිටි සිසුවියන් පිරිසකි.

    අත්අඩංගුවට ගත් සිසුවා සහ සිසුවියන් සිව් දෙනා ගාල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    - http://www.lankadeepa.lk/top_story/ලිංගික-නවකවදය-දුන්නැයි-පස්දෙනෙක්-අත්අඩංගුවට/10-531335
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ත්‍රෙඩ් එක 2013 උනාට මං නම් හිතන්නනේ තාමත් මේවා මේ විදියටම වෙනවා ඇති. ගොඩක් කැම්පස්වල මානසික අසහනේ තියෙන උන් ඉන්නවා. මේවා නැති කරන්න කතා කරන්නවත් අර අන්තරේ ඉන්න පො** හැත්තටයි, උන්ගේ පස්සෙන් යන හැතිකරේටයි කිසිම උනන්දුවක් නැ. උන්ට ඕන කොහෙවත් තියෙන ප්‍රයිවට් කැම්පස් එකක් අල්ලගෙන නටන්න. ඇහුවම කියන්නේ මේවා සංස්කෘතිය කියලා. රෙද්ද තමයි. මාත් Government campus ඒත් ඇත්තටම ලැජ්ජයි මේ වෙන දේවල් ඇහෙනකොට.

    උන් තමයි බාන් මේවා කරන්නේ.:rolleyes: