සිරාවට උබ පට්ට මෝඩයි බං ..
යකෝ උනන්දුව උවමනාව දක්ෂතාවය තියන එකා කවදාවත් කාටවත් යට වෙලා වැඩ කරන්නේ නැහැ .
කැම්පස් නොගියයි කියල එතනින් ජීවිතය ඉවර වෙන්නෙත් නැහැ .
දැන් ඕන තරම් තව ක්රම තියෙනවා .
English ටික හදාගෙන බලපන් උබට කවදාවත් වරදින්නේ නැහැ
එත් මෙතන කිහිප දෙනෙක් ඉන්නවා A / L කරන කාලේ කාලකන්නියෝ වගේ ඉඳලා කැම්පස් යන්න බැරි වෙලා ගියපු උන්ට ඉරිසියා කරන උන් .
දැන් වත් ඔය ලිඳෙන් ගොඩ එන්න බලපන්![]()
ඔයාටත් යන්න බැරි උනාද ?
දැන් ඉතින් අර rep කපපු එකට මමයි මැට්ටායි අඬ අඬ ගාලු කොටුව වටේ දුවනවා කඳුළු පිහිද ගන්න ලේන්සුවක් හොය හොය .
උබ වගේ උන්ට උත්තරයක් දීල වැඩක් වෙන එකක් නැහැ බං![]()
උබ මම මොනවහරි බිස්නස් කරන එකෙක් කියල ද හිතන් ඉන්නේ... මම කැමති නෑ... එක එකාට පම්පොරි ගහ්න්ට.. මගේ ඉන්ග්ලිශ් ගැන මම දන්නවා... අනික මම ගැන කියනව නම් මට අයිටී ඩිග්රි එකක් තියෙන්නේ.තම මොනවද ඔනේ දැන ගන්න, සෙකන්ඩ් අපර්.


eth eka goma binduwak athi kiri kaletama.


