කැම්පස් කෙල්ලෝ (18+)

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83

    අනේ මන්දා බන්, උබලට තේරෙන්නේ නැත්ද මෙතන වෙන දේ?? නිදහස් අධ්‍යාපනය නැතිකරන්න හදන ක්‍රියාවලියේ එක කොටසක් මේක. ටිකක් හිතලා බලපන්, ලන්කාවේ ඕන ඉගෙනගන්න කෙල්ලෙක් කොල්ලෙක් කවදාහරි හොදට ඉගෙනගෙන ඇතුල්වෙන්න හිතන පළවෙනිම තැන තමා පේරාදෙණිය කියන්නේ.. කොච්චර කිව්වත් ඉගෙනගත්ත එකෙක් අනිවා ඔය සිහිනය දකිනවා... අඩු තරමේ පේරා ගිහින් තියෙනවනම් හරි එහෙම හිතෙනවා.. ඉතින් මේවගේ ප්‍රචාර දාලා රජය බලාපොරොත්තු වෙන්නේ ඒ හීනේ ඇතිවෙන එක වලක්වන්න. මේවගේ බොරු බයිලා දැම්මම ඇත්ත මොකක්ද කියලා දන්නේ නැති දෙමව්පියොයි, උබලා වගේ කට්ටියයි මේක විශ්වාස කරනවා.. ඊට පස්සේ නිකන්ම ඔක්කොම ඉගෙනගන්න ළමයි කොහෙද යන්නෙ? private university වලට. මේ වගේ කතාවක් ඕන එකෙක්ට හැදුවහැකිනේ බන්. මෙතන මේක ඇත්ත කියලා ඔප්පු කරන්න කව්ද ඉන්නෙ? මේක බොරුවක් කියලා පෙන්නන්න ඕනෙතරම් කට්ටිය හොයාගන්න පුලුවන් ඇත්තටම පේරා ඉන්න අයගෙන්. කීයක් හරි දුන්නම මේ වගේ ලිපියක් ඕන එකෙක්ට පරිකල්පනාව තියනවනම් ගොතන්න පුලුවන් බන්... මෙච්චර දෙයක් තේරුම්ගන්න බැරි මිනිස්සු ගැන තමා දුක හිතෙන්නේ.. තමන් විසින්ම තමන්ගේ ළමයිගේ සහ රටේම අනාගතය විනාශ කරගන්නවා... පේරා ඉන්න ඕන එකෙක් සහතික වෙයි මේවගේ ඒවා දැන්නම් වෙන්නෙ නෑ කියලා... (ඉස්සර ගැන දන්නේ නෑ මම... ඒත් අපේ වැඩිහිටියෝ ඒ ගැන සාක්ෂි දරයි) මොන ප්‍රශ්න තිබුනත් මේ වගේ චා සීන්නම් වෙන්නේ නෑ බන්..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    lol moko me lissanne
    ko ko pora degree eka.
    dapanko ochchara anik ewunta pera enna ba kikiya huu kiyanawanam...

    ochcharatama bayada?

    ඔව් බන් පට්ට බයයි.....උබ ගැන...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    he hee api nam jara widihata balanne naha mage ex gf th campus dan,
    mama dan adare karana kellath gov uni thamai

    80% ඉතාම විනීත ළමයි ඉන්නවා මේ නං කොක් වගේ වට්ටි අම්මලා නිසා ඒ අයගෙත් ගවුරවය විනාශ වෙනවා....
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    art hutto thamai gon part danne rag waladi unath

    මචන් ඒ කථාවනම් ඇත්ත බන්. උන්ට වැඩ නෑ, ඒක තමා අමාරුව.. ඒත් බන් මම දන්න නිසා කියන්නේ, දැන් ඒවා සෑහෙන්න අඩුයි බන්. සිරාවට කියන්නේ.. ඉස්සරනම් අපිත් පිළිකුල් කරා.. ඒත් ශිෂ්‍ය ස0ගම් මැදිහත් වෙලා දැන් ඒවා අඩුයි. වෙන මොන කැම්පස් එකක පිස්සුවක් කෙළියත් පේරා වල බෑ බන් ඒවා... අනික් එවුන්ගෙන් හු**ගෙන තමා යන්න වෙන්නෙ කාට වුනත් චාටර් වැඩක් කරොත් ...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ

    අනේ මන්දා බන්, උබලට තේරෙන්නේ නැත්ද මෙතන වෙන දේ?? නිදහස් අධ්‍යාපනය නැතිකරන්න හදන ක්‍රියාවලියේ එක කොටසක් මේක. ටිකක් හිතලා බලපන්, ලන්කාවේ ඕන ඉගෙනගන්න කෙල්ලෙක් කොල්ලෙක් කවදාහරි හොදට ඉගෙනගෙන ඇතුල්වෙන්න හිතන පළවෙනිම තැන තමා පේරාදෙණිය කියන්නේ.. කොච්චර කිව්වත් ඉගෙනගත්ත එකෙක් අනිවා ඔය සිහිනය දකිනවා... අඩු තරමේ පේරා ගිහින් තියෙනවනම් හරි එහෙම හිතෙනවා.. ඉතින් මේවගේ ප්‍රචාර දාලා රජය බලාපොරොත්තු වෙන්නේ ඒ හීනේ ඇතිවෙන එක වලක්වන්න. මේවගේ බොරු බයිලා දැම්මම ඇත්ත මොකක්ද කියලා දන්නේ නැති දෙමව්පියොයි, උබලා වගේ කට්ටියයි මේක විශ්වාස කරනවා.. ඊට පස්සේ නිකන්ම ඔක්කොම ඉගෙනගන්න ළමයි කොහෙද යන්නෙ? private university වලට. මේ වගේ කතාවක් ඕන එකෙක්ට හැදුවහැකිනේ බන්. මෙතන මේක ඇත්ත කියලා ඔප්පු කරන්න කව්ද ඉන්නෙ? මේක බොරුවක් කියලා පෙන්නන්න ඕනෙතරම් කට්ටිය හොයාගන්න පුලුවන් ඇත්තටම පේරා ඉන්න අයගෙන්. කීයක් හරි දුන්නම මේ වගේ ලිපියක් ඕන එකෙක්ට පරිකල්පනාව තියනවනම් ගොතන්න පුලුවන් බන්... මෙච්චර දෙයක් තේරුම්ගන්න බැරි මිනිස්සු ගැන තමා දුක හිතෙන්නේ.. තමන් විසින්ම තමන්ගේ ළමයිගේ සහ රටේම අනාගතය විනාශ කරගන්නවා... පේරා ඉන්න ඕන එකෙක් සහතික වෙයි මේවගේ ඒවා දැන්නම් වෙන්නෙ නෑ කියලා... (ඉස්සර ගැන දන්නේ නෑ මම... ඒත් අපේ වැඩිහිටියෝ ඒ ගැන සාක්ෂි දරයි) මොන ප්‍රශ්න තිබුනත් මේ වගේ චා සීන්නම් වෙන්නේ නෑ බන්..

    කව්ද බං කිව්වෙ පේරාදෙණිය පළවෙනි තැන කියල . rank එක 2800 ගාණක් නේද?
    ඊට වඩා හොඳ universities 2800 ගාණක් තියනව නේද මේ ලෝකෙ. ඉතින් මොකාද පේරාදෙනියට යන්න හීන දකින්නෙ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් ඒ කථාවනම් ඇත්ත බන්. උන්ට වැඩ නෑ, ඒක තමා අමාරුව.. ඒත් බන් මම දන්න නිසා කියන්නේ, දැන් ඒවා සෑහෙන්න අඩුයි බන්. සිරාවට කියන්නේ.. ඉස්සරනම් අපිත් පිළිකුල් කරා.. ඒත් ශිෂ්‍ය ස0ගම් මැදිහත් වෙලා දැන් ඒවා අඩුයි. වෙන මොන කැම්පස් එකක පිස්සුවක් කෙළියත් පේරා වල බෑ බන් ඒවා... අනික් එවුන්ගෙන් හු**ගෙන තමා යන්න වෙන්නෙ කාට වුනත් චාටර් වැඩක් කරොත් ...

    ලොල් පේරාදෙණියෙ රැග් නෑ කියනවද දැන්. රැග් දෙන චාම යුනි එක.
    :lol:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    මචන් ඒ කථාවනම් ඇත්ත බන්. උන්ට වැඩ නෑ, ඒක තමා අමාරුව.. ඒත් බන් මම දන්න නිසා කියන්නේ, දැන් ඒවා සෑහෙන්න අඩුයි බන්. සිරාවට කියන්නේ.. ඉස්සරනම් අපිත් පිළිකුල් කරා.. ඒත් ශිෂ්‍ය ස0ගම් මැදිහත් වෙලා දැන් ඒවා අඩුයි. වෙන මොන කැම්පස් එකක පිස්සුවක් කෙළියත් පේරා වල බෑ බන් ඒවා... අනික් එවුන්ගෙන් හු**ගෙන තමා යන්න වෙන්නෙ කාට වුනත් චාටර් වැඩක් කරොත් ...

    mama danna unuth ona tharam oke innawa art eka eng ekai wenama neda thinne palamakin wenakarala wage seen ekak thinawada
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    :rofl::rofl: kehelmal bcom kaarayek wennathi. ekai me hodatama baya wela thiyanne.
    pora talk dammanam kiyapan ude degree eka......
    gaani:P

    පේරා කොහෙද බන් Bcom ළගදි පටන්ගත්තද දන්නේනැහැ .......අපි යන කලේනම් තිබුනේ නැහැ...එත් ලදී දැක්ක Bcom වලට වෙනමම fac එකක් ඉල්ලලා ඉල්ලිම්කරලතිබුන....එක නෙමේ මගේ ඩිග්‍රිය උබටමොකටද?මම යනවා බන් මට නිදිමතයි......
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    කව්ද බං කිව්වෙ පේරාදෙණිය පළවෙනි තැන කියල . rank එක 2800 ගාණක් නේද?
    ඊට වඩා හොඳ universities 2800 ගාණක් තියනව නේද මේ ලෝකෙ. ඉතින් මොකාද පේරාදෙනියට යන්න හීන දකින්නෙ

    ඇයි බන් තමුන්ම තමන්ට බොරුවක් කරගන්නෙ?? මට වාද කරන්න උවමනාවක් නෑ මචන්... පේරාවල තරම් මචන් විශ්ව විධ්‍යාලයක ලබන්න පුලුවන් අත්දැකීම්, ඒ ව්ශ්ව විද්‍යාලය උප ස0ස්කෘතිය සහ හැමදේම වෙන කිසිම එකකින් ලබාගන්න බෑ බන් උබ මොනවා කිව්වත්. ඒ පරිසරය සහ හැමදේම ගැන මම කතාකරන්නේ.. උබට ඕනේ තරම් තර්ක කරන්න පුලුවන්, ඒත් මම කිව්වේ ඇත්ත. අනික මෙතන අපි මරාගත්තත් වැඩක් නෑනේ?? උබවත් මමවත් දිනන්නේ නෑ... ඉස්සරහට එන්න තියන පරම්පරාව ගැන හිතලා කිව්වේ... උබ ඔය කරන දෙයින් වෙන්නේ මේ රජය කරගෙන යන නිදහස් අධ්‍යාපනය නැතිකරලා දාන එකේ උබත් හවුල් කාරයෙක් වෙන එක විතරයි. ඒක ඉතින් උබේ කැමැත්ත...
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කව්ද බං කිව්වෙ පේරාදෙණිය පළවෙනි තැන කියල . rank එක 2800 ගාණක් නේද?
    ඊට වඩා හොඳ universities 2800 ගාණක් තියනව නේද මේ ලෝකෙ. ඉතින් මොකාද පේරාදෙනියට යන්න හීන දකින්නෙ

    උබ පලයන්කෝ රෑන්ක් එක 1 උන එකට...උබ සුද්දෙක්වගේනේ කතාව....සුද්දන්ට නකමක්වත් තියෙනවද?.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    ලොල් පේරාදෙණියෙ රැග් නෑ කියනවද දැන්. රැග් දෙන චාම යුනි එක.
    :lol:

    උඹ S.B ගේ කව්ද ? S.B ගේ හොර ..........එක්කෝ ඔන්නෑ

    images
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    mama danna unuth ona tharam oke innawa art eka eng ekai wenama neda thinne palamakin wenakarala wage seen ekak thinawada

    ඔය අක්බාර් පාලම ගැන බන් කියන්නෙ උබ. eng එක කොහොමත් මහවැලි ගගෙන් එහා පැත්තෙනේ තියෙන්නෙ බන්. ඉතින් ගගෙන් එහා පැත්තට කොයිකව් රුත් යන්නෙ ඒකෙන්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    පේරා කොහෙද බන් Bcom ළගදි පටන්ගත්තද දන්නේනැහැ .......අපි යන කලේනම් තිබුනේ නැහැ...එත් ලදී දැක්ක Bcom වලට වෙනමම fac එකක් ඉල්ලලා ඉල්ලිම්කරලතිබුන....එක නෙමේ මගේ ඩිග්‍රිය උබටමොකටද?මම යනවා බන් මට නිදිමතයි......

    අනේ පලයන් යකෝ යන්න කොහෙවත් නැති හිඟන ඩිග්‍රි අරන් එනා අනික් එවුන්ව චාටර් කරන්න. අනික් එවුන් නූගත් කියල හිතන්න එපා උඹ නූගත් තැනක ඉඳන්. තොපි වගේ එවුන් යන්තන් මොකක් හරි චා කැම්පස් එකකට රිංගගත්තම හිතන්නෙ දෙවිවරු කියල.

    කෝ ත්‍රෙඩ් එකේ මුලදි දාගන ආපු ඇඩ් එක දැන් නෑ නේද? දැන් ඇයි දුවන්න හදන්නෙ. එක එකාව චාටර් කරන්න කලින් තමන් හොඳම එක අරන් ඉඳපන්. නූගතා.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    අනේ පලයන් යකෝ යන්න කොහෙවත් නැති හිඟන ඩිග්‍රි අරන් එනා අනික් එවුන්ව චාටර් කරන්න. අනික් එවුන් නූගත් කියල හිතන්න එපා උඹ නූගත් තැනක ඉඳන්. තොපි වගේ එවුන් යන්තන් මොකක් හරි චා කැම්පස් එකකට රිංගගත්තම හිතන්නෙ දෙවිවරු කියල.

    කෝ ත්‍රෙඩ් එකේ මුලදි දාගන ආපු ඇඩ් එක දැන් නෑ නේද? දැන් ඇයි දුවන්න හදන්නෙ. එක එකාව චාටර් කරන්න කලින් තමන් හොඳම එක අරන් ඉඳපන්. නූගතා.

    Bull shit stuff
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83

    ලොල් පේරාදෙණියෙ රැග් නෑ කියනවද දැන්. රැග් දෙන චාම යුනි එක.
    :lol:

    උබ එක්කනම් කතාකරලා වැඩක් නෑ බන්. මේ ත්‍රෙඩ් එක කියවන ඕන එකෙක්ට තේරෙනවා උබ පේරා එක්ක නයි වයිරෙන් ඉන්නෙ කියලා.. පේර උඩින් කුරුල්ලෙක් ගියත් උබ කියයි ඌටත් රැග් කරා කියලා... අනේ මන්දා බන්, උබලා පව් බන්, නිදහස්ව හිතන්න පුරුදු වෙයන්, උබ මොනවා කිව්වත් හැම අවුරුද්දෙම වැඩිම ගානක් එන්නෙ පේරා වලට... ඉතින් හිතාගන්න පුලුවන්නේ පේරා චා නම් අනික්වා කොහොමද කියලා.. අනික පේරා වලින් එලියට එන්නෙ තණකොළ කන හරක් වෙන්නැති.. උබේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහින් මමත් උබේ තත්ත්වෙට වැටෙන්න කැමති නෑ බන්. දන්නවනේ බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ.. නිකම් චාටර් වෙන්නෙපා බන් බොරුවට කෑ ගහලා.. පුලුවන්නම් ඔය සද්දේ දාපන් එළිපිට.. පේරා ඇවිල්ලා වගේ????