කැම්පස් කෙල්ලෝ (18+)

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83

    ඔළුව නෙමෙයි බන් අහපු නිසා කිව්වෙ. රට යනවනම් පේරදෙනියෙ එක ගත්තත් කමක් නෑ. මං මෙහෙ ඉන්න හින්ද මේ ඩිග්‍රිය තමා. අනේ මන්ද. ඔව් ඉතින් පේරෙ ලයිෆ් එක නැති වෙන එකට දුකයි තමා.:(:( බැනගන බැනගන ගියේ ආසම යුනි එක බලු කරන වැඩක් දැකපු නිසා:angry: ඔහෙ එන්න ආසාවෙන් තමා විබාගෙ කොලේ කොහෙද ඉතින් ගණං පේපරේ වෙනස් කරල තිබ්බ නිසා අධිමානසික වුණාද කොහෙද එවෙලෙ:rofl::rofl:. නැත්තන් පේරෙ තමා:(. අනික තනියෙන් වැඩ කරගන්න ජීවිතේ හුරුත් නෑ අපිට.:baffled: ආවොත් ලොල් වෙයි:dull:
    සින්නො කියන්නෙ මොක්කුද:oo:

    seniors ල බන් සින්නො. කාළකන්ණි කොහෙත් ඉන්නවා බන්, ඒක නැති කරන්න බෑ නේ.. ඒ වුනාට දැන් ඔය පෙන්නන තරම් සීන් නෑ බන්, ඇතුලේ ඉන්න ඕන එකෙක් කියයි ඒ ගැන. අනික උප ස0ස්කෘතිය කියල දෙයක් තියනවා, ඒවානම් වෙනස් කරන්න බෑ මචන්. ඊට වඩා හොදයි ඉස්කෝලේ යනවා කැම්පස් යන්නැතුව... ඒ වුනාට මේ කියනවා වගේ බලු වැඩ වෙනවනම් විශේෂයෙන් කෙල්ලොන්ට, උන්ට ඉතින් ආපහු ගලහ හන්දියෙන් මෙහාට එන්න වෙන්නෙ නෑ මේ ආත්මෙට. ඒක අනිවා වෙනවාමයි!
    උබ හොදට ඉගෙනගනින්, මම කිව්ව ටික මතක තියාගනින්.. පාඩුවේ ගලන ගගට බැහැලා උඩු ග0 පීනන්නේ නැතුව තමන්ගේ වැඩ ටික කරගනින් අනුන්ටත් උදව් කරලා.. අපි කාටවත් තනියම ජීවත් වෙන්න බෑ. අපි කාටවත් මෙච්චර කාලයක් පැවතුනු සිරිත් විදි ක්‍රම වෙනස් කරන්නත් බෑ.. හොදම දේ හැමදේම උදාසීනව පිලිගෙන හොද දේ අරගෙන නරකක් තියනවනම් අයින් කරන එක... ඒ වුනාට අන්තිමට මොනවා කරත් හිතට සතුටක් ආතල් එකක් දැනෙන්නේ ලැබෙන සල්ලි වලින් නෙවෙයි මල්ලි... සුන්දර හරි චාටර් හරි අපි ගත්ත ආතල් සහ අත්දැකීම් වලින්.. ඒ නිසා ඒවගේඒවා අනික් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදිහට එකතු කරගන්න... ඔන්න මම කැපුනා... පේරා ගැන වැරදි චිත්‍රයක් තිබුනනම්, ඒකේ වැරද්දයි , හැමෝටම ඇත්තයි පෙන්නන්න චුට්ටක් හරි මට පුලුවන් වුනානම් එච්චරයි...
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    Mona universty giyath wire maru karaganna epa. A kiwwe LIFE eka kiyana ekata mul thana [first place] denna. For example -------University apu davase idala mulu night ekema wage notes , books bala la study karapu kenek hitiya. First year hodhata kalu pata ta thibuna konde , second year eka venakota naki kenekkge wage sudu pata venna patan gattha. Man night ekema study karana eka nathara kale naha. Nidha gattheth study karana chair ekemai bed sheet eka porowagena. Night eke nidha gatthe podi time ekak . Vadi time ekak padam karapu eka . First year second year third year final year exams pass une batch eke high marks ganna aya smagin. Americawata yanna Dr rate ekata chance ekakuth labuna. Americawedi Seetha kalaya ava. Man ge sem amaruwa peenas amaruwa wadivela Miniha mala. [dead]. Meyata varadune Life ekata wada Degree ekata thana denna giya nisa.

    :eek::eek::eek: ochchara kapawenna puluwan kaatada ban. api paya thunak pothak diha balan inna haduwoth naharayak pupurala marei:rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    seniors ල බන් සින්නො. කාළකන්ණි කොහෙත් ඉන්නවා බන්, ඒක නැති කරන්න බෑ නේ.. ඒ වුනාට දැන් ඔය පෙන්නන තරම් සීන් නෑ බන්, ඇතුලේ ඉන්න ඕන එකෙක් කියයි ඒ ගැන. අනික උප ස0ස්කෘතිය කියල දෙයක් තියනවා, ඒවානම් වෙනස් කරන්න බෑ මචන්. ඊට වඩා හොදයි ඉස්කෝලේ යනවා කැම්පස් යන්නැතුව... ඒ වුනාට මේ කියනවා වගේ බලු වැඩ වෙනවනම් විශේෂයෙන් කෙල්ලොන්ට, උන්ට ඉතින් ආපහු ගලහ හන්දියෙන් මෙහාට එන්න වෙන්නෙ නෑ මේ ආත්මෙට. ඒක අනිවා වෙනවාමයි!
    උබ හොදට ඉගෙනගනින්, මම කිව්ව ටික මතක තියාගනින්.. පාඩුවේ ගලන ගගට බැහැලා උඩු ග0 පීනන්නේ නැතුව තමන්ගේ වැඩ ටික කරගනින් අනුන්ටත් උදව් කරලා.. අපි කාටවත් තනියම ජීවත් වෙන්න බෑ. අපි කාටවත් මෙච්චර කාලයක් පැවතුනු සිරිත් විදි ක්‍රම වෙනස් කරන්නත් බෑ.. හොදම දේ හැමදේම උදාසීනව පිලිගෙන හොද දේ අරගෙන නරකක් තියනවනම් අයින් කරන එක... ඒ වුනාට අන්තිමට මොනවා කරත් හිතට සතුටක් ආතල් එකක් දැනෙන්නේ ලැබෙන සල්ලි වලින් නෙවෙයි මල්ලි... සුන්දර හරි චාටර් හරි අපි ගත්ත ආතල් සහ අත්දැකීම් වලින්.. ඒ නිසා ඒවගේඒවා අනික් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදිහට එකතු කරගන්න... ඔන්න මම කැපුනා... පේරා ගැන වැරදි චිත්‍රයක් තිබුනනම්, ඒකේ වැරද්දයි , හැමෝටම ඇත්ත පෙන්නන්න චුට්ටක් හරි මට පුලුවන් වුනානම් එච්චරයි...

    ඔව් සල්ලිම නෙමෙයි සල්ලි මත්තෙම දුවපු එකෙක් ඉන්නව මාසික ආදායම කෝටියට ආසන්නයි no life no wife :rofl:
    පේරාදෙණියෙ විතරක් නෙමෙයි හැම කැම්පස් එකේම ආර්ට් එවුන් ඔහොම තමා. ඒක හින්ද කැම්පස් එකම ඒ වගේ නෙමෙයි. ඒ වගේ එවුන්ව හොයල ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඕනෙ. අපි හැමෝටම උදවු කරගන පාඩුවේ ඕඅ ඉන්නව බන් අර සිසුවා වගේ කැම්පස් ගියෙ නෑ ගියෙ නෑ කියල බැරි වෙච්ච අයට පොර ටෝක් දාගන එන උන්ගෙ සැර බස්සගන.
    පේරෙ එකෙක් කිව්වොත් හිනා වෙලා හැරිල බලනව හෙන ගවුරවෙන්. ජනෙල්ලෙන් ඔලුව දාගන බලං යනව හරි ආසාවෙන් ගලහ හන්දිය ලඟින් යනකොට. මේව ගැන අපිට වඩා උඹල කලබල වෙලා හොයල බලපල්ල.
    එලස් අපිත් නිදි.
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    කැම්පස් සම්බන්ධ ත්‍රෙඩ් එකක් නිසා මම දන්න දේවල් සහ මගේ අදහසුත් මෙතන දාන්නම්. අවුලක් නෑනේ??

    ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වෙන්නෙ ආට් ෆැකල්ටි වල.
    නිදහස් අධ්‍යාපනය රැකගනිමු කියන දේ ගැන අලුතෙන් කැම්පස් වලට එන හැම නවකයෙක්ගේම ඔලුවට දානව ශිෂ්‍යසංගම් වලින්. නිදහස් අධ්‍යාපනයට ඇත්තටම බාධකයක් එල්ලවෙලා තියනවද කියන දේ මෙතැනදී වැදගත් නැහැ. වැදගත් වෙන්නේ කට්ටිය එකතුවෙලා බැනර් ටිකක් ගහගෙන උද්ඝෝෂණය කරන එක. ඔය වයසට ඒවා ආතල් වැඩ. අනික විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් උනහම තමුන්ගේ වොකබුලරි එකේ නිදහස් අධ්‍යාපනය, උද්ඝෝෂණ වගේ වචන තියෙන්න ඕනේ.
    ගොඩක් වෙලාවට උද්ඝෝෂණ වලදී වැඩිපුර ඉන්නේ නවකයින්(අත්දැකීමෙන් කියන්නේ).

    මහලොකුවට කෑගහන නිදහස් අධ්‍යාපනය ගැන එක උදාහරණයක් කියන්නද?

    භෞතචිකිත්සක වෛද්‍යවරයෙක් වෙන්නේ මෙඩිසින් යන්න ලකුණු අඩු උදවිය.
    නමුත් භෞතචිකිත්සක වෛද්‍යවරයෙක්ට මෙඩිසින් ගිය වෛද්‍යවරයෙක්ට තියෙන පිළිගැනීමම ලැබෙනවා. ඒත් මෙඩිසින් ගිය වෛද්‍යවරු තමුන්ට ලැබෙන පිළිගැනීම භෞතචිකිත්සක වෛද්‍යවරයෙක්ට ලැබෙනවට කැමති උනේ නැහැ. ඒ නිසා භෞතචිකිත්සක වෛද්‍යවරුන්ට පුහුණු වීම සඳහා රෝහල් වලට එන්න මෙඩිසින් ගිය වෛද්‍යවරු ඉඩදුන්නේ නැහැ. ඒ නිසා හරියටම දැනට අවුරුදු 3කට කලින් physiotherapy කෝස් එක කරන්න ආසාවෙන් හිටපු ළමයෙක්ට ඒ අවස්ථාව ලැබුනේ නැහැ. කැම්පස් එකෙන් ඇහුවම ඒ කෝස් එක නැතිව වෙන එකක් තෝරාගන්න කියල එයාල කිව්වා. කෝ අධ්‍යාපනයේ නිදහස? මෙතැනදී ඒක නැතිකළේ දේශපාලකයෝද?

    මම ඔය උදාහරණය ගත්තේ( පැරණි සරසවි සිසුවන් මේ සිද්ධිය ගැන දන්නවා) කැම්පස් එකේ ඉගනගන්න කාලේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කලාට එතනින් එලියට ආවම නිදහස් අධ්‍යාපනය යකාට ගියාවේ කියන තැනට ඔය ගොඩක් දෙනා පත්වෙනවා කියන්නයි.

    අපිට පොඩිකාලේ දොස්තර කෙනෙක් වෙන්න කියල ඔලුවට දැම්මේ ලෙඩ්ඩු හොඳ කරන්න ඕනේ නිසාද?? නැහැ දොස්තරට පිළිගැනීමක් තියනව. දොස්තරට කාර් එකක් තියනවා. ඒවා අපිට ලැබෙන නිසයි අපිට දොස්තර කෙනෙක් වෙන්න කිව්වේ. නැතිව මේ සමාජෙට තියන ආදරේකට නෙමෙයි. අපිට කැම්පස් යන්න ඕනේ කියන දේ ඔලුවට දැම්මෙත් මේ රටට වැඩක් කරන්න ඕනේ කියන චේතනාවෙන් නෙමෙයි. හොඳ රස්සාවක්, කාර් එකක්, පිළිගැනීමක් වගේ වරප්‍රසාද ලැබෙන නිසයි. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑගහපු උදවියම , උපාධියත් අරගන, නිදහස් අධ්‍යාපනය දීපු රට දාල පිටරට යන්නේ ඒකයි. තිත්ත ඇත්ත කතාවයි මම කිව්වේ. වදින තැනකට වැදුනදෙන්..

    අන්තිමට කියන්න තියෙන්නේ හැම විශ්වවිද්යාලයකම අවුට්පුට් එක උගතෙක් උනාට ඒ හැම උගතම බුද්ධිමතෙක් නෙමෙයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,565
    17,615
    113
    Auckland
    කැම්පස් සම්බන්ධ ත්‍රෙඩ් එකක් නිසා මම දන්න දේවල් සහ මගේ අදහසුත් මෙතන දාන්නම්. අවුලක් නෑනේ??

    අපිට පොඩිකාලේ දොස්තර කෙනෙක් වෙන්න කියල ඔලුවට දැම්මේ ලෙඩ්ඩු හොඳ කරන්න ඕනේ නිසාද?? නැහැ දොස්තරට පිළිගැනීමක් තියනව. දොස්තරට කාර් එකක් තියනවා. ඒවා අපිට ලැබෙන නිසයි අපිට දොස්තර කෙනෙක් වෙන්න කිව්වේ. නැතිව මේ සමාජෙට තියන ආදරේකට නෙමෙයි. අපිට කැම්පස් යන්න ඕනේ කියන දේ ඔලුවට දැම්මෙත් මේ රටට වැඩක් කරන්න ඕනේ කියන චේතනාවෙන් නෙමෙයි. හොඳ රස්සාවක්, කාර් එකක්, පිළිගැනීමක් වගේ වරප්‍රසාද ලැබෙන නිසයි. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑගහපු උදවියම , උපාධියත් අරගන, නිදහස් අධ්‍යාපනය දීපු රට දාල පිටරට යන්නේ ඒකයි. තිත්ත ඇත්ත කතාවයි මම කිව්වේ. වදින තැනකට වැදුනදෙන්..

    අන්තිමට කියන්න තියෙන්නේ හැම විශ්වවිද්යාලයකම අවුට්පුට් එක උගතෙක් උනාට ඒ හැම උගතම බුද්ධිමතෙක් නෙමෙයි.

    WELL SAID :yes: :yes: :yes: ++

    කුහක කම තමා. මොන මගුල ඉගෙනගත්තත් ජරා ගතිය ඔලුවෙ තියන එවුන් පට්ටම කොටිපතියො උනත් වැඩක් නෑ. අපේ රටෙ ඉන්න දොස්තරල තරම් ජරා ජාතියක් ලොවෙත් නැතුව ඇති. අත්දැකිමෙන් කියන්නෙ අපෙ අම්ම දොස්තර කෙනෙක්. මම ගොඩක් හොස්පිටල් quotas වල එහෙම පොඩි කාලෙ ඉදන් හැදුන වැඩුන. ලෙඩ්ඩු මාකට් එක අල්ලගන්න සමහරු නොකරන දෙයක් නෑ , මතක ඇතිනෙ එක දොස්තර කෙනෙක්ව මැරුව ලගදි ප්‍රැක්ටිස් එක වැඩි කරගන්න.. :angry:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    mama pere campus aka gana nam danne na.....kalaniya gana nam dannawa....mokada mama campus giya kenkek neme...ape nangi kalaniye 1st year. thawa sathiyakin rag iwarai.....ada thama iwara wenna thibbe......kello dennek unta ona widihata 2nd yearslwa ganan ganne nathuwa enawalu denim gahala tint karala ahema....anna akata daduwamak widihata thawa sathiyak rag aka wadi karala.......... ape nangita nam thama kunuharapayakwath kiyala na karuruth....math hitiye balagena moko wenne kiyala......kello nam rag karanna awith na....kollo thel bammedi visthara ahanawa.....badu wage yana kellonta nam baninawalu.....anith ayata kisi prashnayak na.....sanskurthiya gana kiyala denawa padam karan enna denawa owa thamai rag.....ake waradak dakinne na mama....aththatama mata santhosai.....mokada math issara aka aka kiyana ewa ahuwa....araka karanawa meka karanawa kiya kiya kiuwa.....blan yaddi athi labbak na.....nangith godak sathutin yanawa.....mama mee kiuwe art faculty aka gana kalainye.....mata danna kenek kiyapalla law fuculty aka gana colombo.....hebai akek hary athak hary thiyala thibboth uwa ithuru karanneth na :yes:
     
    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    00020661.gif

    මම නම් හිතන්නේ යකා ඔය කියනතරම් කළු නැහැයි කියලායි ,,,
    ලංකාවේ මාද්‍ය පරයි ටික ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ.
    නිකන් ලැප්ටොප් එකක් දෙනවා කිව්වානම්
    මේක ලියපු එකාම හෙට කියයි පේරාදෙණිය කැම්පස් එකට බුදුනුත් වැඩියා කියලා.
    පේරේ ඉන්න සහෝදර සහෝදරියෝ ගොඩක් මෙතන ඉන්නවානේ.
    බලමුකෝ ඒ අය මොකද කියන්නේ කියලා .............

    :cool::cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඔළුව නෙමෙයි බන් අහපු නිසා කිව්වෙ. රට යනවනම් පේරදෙනියෙ එක ගත්තත් කමක් නෑ. මං මෙහෙ ඉන්න හින්ද මේ ඩිග්‍රිය තමා. අනේ මන්ද. ඔව් ඉතින් පේරෙ ලයිෆ් එක නැති වෙන එකට දුකයි තමා.:(:( බැනගන බැනගන ගියේ ආසම යුනි එක බලු කරන වැඩක් දැකපු නිසා:angry: ඔහෙ එන්න ආසාවෙන් තමා විබාගෙ කොලේ කොහෙද ඉතින් ගණං පේපරේ වෙනස් කරල තිබ්බ නිසා අධිමානසික වුණාද කොහෙද එවෙලෙ:rofl::rofl:. නැත්තන් පේරෙ තමා:(. අනික තනියෙන් වැඩ කරගන්න ජීවිතේ හුරුත් නෑ අපිට.:baffled: ආවොත් ලොල් වෙයි:dull:
    සින්නො කියන්නෙ මොක්කුද:oo:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    පව් ගොබ්බය හිතේ තිබුනලු පෙර එන්න.....අනේ ගොබ්බයො තෝ හිතන්නේ මමත් art කරපු එකෙක් කියලද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    WELL SAID :yes: :yes: :yes: ++

    කුහක කම තමා. මොන මගුල ඉගෙනගත්තත් ජරා ගතිය ඔලුවෙ තියන එවුන් පට්ටම කොටිපතියො උනත් වැඩක් නෑ. අපේ රටෙ ඉන්න දොස්තරල තරම් ජරා ජාතියක් ලොවෙත් නැතුව ඇති. අත්දැකිමෙන් කියන්නෙ අපෙ අම්ම දොස්තර කෙනෙක්. මම ගොඩක් හොස්පිටල් quotas වල එහෙම පොඩි කාලෙ ඉදන් හැදුන වැඩුන. ලෙඩ්ඩු මාකට් එක අල්ලගන්න සමහරු නොකරන දෙයක් නෑ , මතක ඇතිනෙ එක දොස්තර කෙනෙක්ව මැරුව ලගදි ප්‍රැක්ටිස් එක වැඩි කරගන්න.. :angry:

    උබේ අම්මත් ඔය කියන විදිහෙටද වැඩ කලේ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකයි සිද්ධිය Campus ගියෙවුන් එකේ ඇතුලේ වට පිටාව දන්නවා දැනගෙන කියනවා ....ගිය නැති (සමහර ඉරිසියාකාර ගොබ්බයො ) අය පේන බලල කියනවා .....
    ජිවිතේ කියන්නේ campus යන එක නෙමේ...නමුත් ජිවිතේ කියන්නේ ලබන්න try කරපු ජයග්‍රහණ පරාජයන් බවට පත් වෙද්දී ජයග්‍රහණ ලැබූ තැනැත්තන්ට වෛර කිරිමහෝ ඉරිසියා කිරීමද නොවේ....
    campus කියන්නේ ජිවිතේ එක ජයක්ග්රහනය්ක් විතරයි.....කෙනෙක් කියයි ලෝකේ ලොකුම සල්ලි කාරයෝ campus ගිය එවුන් නෙමේ කියල ....ඇත්ත එහෙම තාම ඒ ජයගත්තා මිනිහෙකුගේ යටතේ තම අපිත් ජොබ් කරන්නේ ....හැබැයි පුතෝ හැමෝටම එහෙම වෙන්න අමාරුයි ......අනික ජිවිතේ කියන්නේ සල්ලිම නෙමේ....
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    BATCH TRIP-------------Mama mea kiyanne ,University yanna inna Nangila, Mallilatai. Batch trip yanakota paresamen yanna. Mathaka athine University student kenek maruna [dead], batch trip yanakota.
     
    Ona akekta ona deyak kiyanna puluwan...campus giya kiyala ubala athule wena dewala...... pitata mokuth denneth nane.....peradeniye kellonge owage rag thiyenawa......o ya ahata muthra karana aka ahema....ahema una akka kenek thamai kiuwe....anthimata eya pitin bodimak aragena nawathuna.....apema akka kenek innawa belihuloya campus....akita kisi lajjawak na.....rag kaledi guth diya karala nawala akiwa.....aki ape amma akka kiyanawa mama ahagena.....akita kollo maru karna aka adum maru karanwa wage wadak.....rag mul kale aki pisseyek wage hitiye gedara aya akkath randu una....dan capus gihin iwarai dan hodata innawa.....anika katawath banala wadak na....thaman dana ganna one hary yata inna kohe giyath.....campus ake fun aka private karana apita na thama.....kalaniye campus ake rag aka nam aulak na.....kalaniya ala kiyalane kiyanne.....issara kalaniye hostal wala 1st year and 2nd year akatane hitiye dan ahema na....1st year wenawa dala thiyenne 2nd years lata yanna baa...a nisa ake rag denna wenne na.....naththam aketh o ya sellam thiyenawa......mee para berila thiyenne wenama nisa.....mama kiyanne kello gana...ape nangi yana nisa kiyanna......eya nam hostal neme gedara idan yanne....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    BATCH TRIP-------------Mama mea kiyanne ,University yanna inna Nangila, Mallilatai. Batch trip yanakota paresamen yanna. Mathaka athine University student kenek maruna [dead], batch trip yanakota.

    ගෙවල් වලින් ගිය ට්‍රිප් වලත් කට්ටිය මැරෙන්නේ වැව් වල ගිලිලා එහෙම .....මම නම් කියන්නේ මේ කාලේ කරන්න තියෙන හැම fun වැඩකටම සෙට් වෙන්න විශේෂයෙන් කෙල්ලෝ.....මොකද ජිවිතේ ඔයාලට free එකේ ඉන්න පුළුවන් campus කාලේදී විතරයි.....පොඩිකාලේ ගෙදර ඕනි විදිහටත් බැන්දම වගකීම වැඩිවෙන හින්දත් fun ගන්න පුළුවන් මේ කලේ විතරයි උපරිම ගන්න
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Batch trip---------Explorence club of University of Peradeniya------Mea thawa avadhanam club ekak. Peradeniye first year ekedi Explorence club eken kamathi ayata HANATHANA MOUNTAIN eka ta yanna puluwan explorence club eken. Hanthana yanna thiyena asawa nisa first year students la mea gamanata ekathu wenawa. Ath mama dena warning eka, Obata Hanthane yanna uvamana nam Gedhara aya samaga normal minisun wage Hanthana balanna yanna. Mea University explorence club eken geniyana HANTHANA MOUNTAIN balana gamanata ekathu wenna EPA.
     
    Last edited:

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ගෙවල් වලින් ගිය ට්‍රිප් වලත් කට්ටිය මැරෙන්නේ වැව් වල ගිලිලා එහෙම .....මම නම් කියන්නේ මේ කාලේ කරන්න තියෙන හැම fun වැඩකටම සෙට් වෙන්න විශේෂයෙන් කෙල්ලෝ.....මොකද ජිවිතේ ඔයාලට free එකේ ඉන්න පුළුවන් campus කාලේදී විතරයි.....පොඩිකාලේ ගෙදර ඕනි විදිහටත් බැන්දම වගකීම වැඩිවෙන හින්දත් fun ගන්න පුළුවන් මේ කලේ විතරයි උපරිම ගන්න

    o ya kale fun gaththama marry kalata passe widawanna wenawa......:no::no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ona akekta ona deyak kiyanna puluwan...campus giya kiyala ubala athule wena dewala...... pitata mokuth denneth nane.....peradeniye kellonge owage rag thiyenawa......o ya ahata muthra karana aka ahema....ahema una akka kenek thamai kiuwe....anthimata eya pitin bodimak aragena nawathuna.....apema akka kenek innawa belihuloya campus....akita kisi lajjawak na.....rag kaledi guth diya karala nawala akiwa.....aki ape amma akka kiyanawa mama ahagena.....akita kollo maru karna aka adum maru karanwa wage wadak.....rag mul kale aki pisseyek wage hitiye gedara aya akkath randu una....dan capus gihin iwarai dan hodata innawa.....anika katawath banala wadak na....thaman dana ganna one hary yata inna kohe giyath.....campus ake fun aka private karana apita na thama.....kalaniye campus ake rag aka nam aulak na.....kalaniya ala kiyalane kiyanne.....issara kalaniye hostal wala 1st year and 2nd year akatane hitiye dan ahema na....1st year wenawa dala thiyenne 2nd years lata yanna baa...a nisa ake rag denna wenne na.....naththam aketh o ya sellam thiyenawa......mee para berila thiyenne wenama nisa.....mama kiyanne kello gana...ape nangi yana nisa kiyanna......eya nam hostal neme gedara idan yanne....

    පිස්සුද බන් කෙල්ලන්ට තියා අපිටවත් එහෙම ඒවා තිබුනේ නැහැ....උබලට කොහොම තේරුම් කරන්නද බන්...news වල තියෙන ඒවා බොරු බන් .....දවසක යාලුවෙක් ඉන්නවනම් පලයන් බලල එන්න .....පොඩ්ඩක් හිතපන් සම වයසේ ය විතරක් ඉන්න life එකක් කොච්චර ෆුන් ද කියලා ....ඕනිම කෙනෙක්ට rag නොවී ඉන්නත් පුළුවන්....එත් එහෙම උන කියලා fun ගන්න එකේ කිසිම අඩුවක් නැහැ...rag නොවුන ය ඕනි තරම් ඉන්නවා එලකිරියේත් ඇති අහල බලපල්ලා

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Normal pita Minissu Hanthana balanna yanne, vehicle ekakin Hanthana muduna kittuwata ma yanna puluwan. Habai Hanthana Muduna tama top ekatama yanne naha. Sihi buddhiya thiyena oluwa hodhin thiyena kenek HANTHANA MOUNTAIN EKE TOP EKATAMA NAGINNE NAHA. AKA MAHA AVADHANAM GAMANAK.