ඔළුව නෙමෙයි බන් අහපු නිසා කිව්වෙ. රට යනවනම් පේරදෙනියෙ එක ගත්තත් කමක් නෑ. මං මෙහෙ ඉන්න හින්ද මේ ඩිග්රිය තමා. අනේ මන්ද. ඔව් ඉතින් පේරෙ ලයිෆ් එක නැති වෙන එකට දුකයි තමා.බැනගන බැනගන ගියේ ආසම යුනි එක බලු කරන වැඩක් දැකපු නිසා
ඔහෙ එන්න ආසාවෙන් තමා විබාගෙ කොලේ කොහෙද ඉතින් ගණං පේපරේ වෙනස් කරල තිබ්බ නිසා අධිමානසික වුණාද කොහෙද එවෙලෙ
. නැත්තන් පේරෙ තමා
. අනික තනියෙන් වැඩ කරගන්න ජීවිතේ හුරුත් නෑ අපිට.
ආවොත් ලොල් වෙයි
සින්නො කියන්නෙ මොක්කුද![]()
seniors ල බන් සින්නො. කාළකන්ණි කොහෙත් ඉන්නවා බන්, ඒක නැති කරන්න බෑ නේ.. ඒ වුනාට දැන් ඔය පෙන්නන තරම් සීන් නෑ බන්, ඇතුලේ ඉන්න ඕන එකෙක් කියයි ඒ ගැන. අනික උප ස0ස්කෘතිය කියල දෙයක් තියනවා, ඒවානම් වෙනස් කරන්න බෑ මචන්. ඊට වඩා හොදයි ඉස්කෝලේ යනවා කැම්පස් යන්නැතුව... ඒ වුනාට මේ කියනවා වගේ බලු වැඩ වෙනවනම් විශේෂයෙන් කෙල්ලොන්ට, උන්ට ඉතින් ආපහු ගලහ හන්දියෙන් මෙහාට එන්න වෙන්නෙ නෑ මේ ආත්මෙට. ඒක අනිවා වෙනවාමයි!
උබ හොදට ඉගෙනගනින්, මම කිව්ව ටික මතක තියාගනින්.. පාඩුවේ ගලන ගගට බැහැලා උඩු ග0 පීනන්නේ නැතුව තමන්ගේ වැඩ ටික කරගනින් අනුන්ටත් උදව් කරලා.. අපි කාටවත් තනියම ජීවත් වෙන්න බෑ. අපි කාටවත් මෙච්චර කාලයක් පැවතුනු සිරිත් විදි ක්රම වෙනස් කරන්නත් බෑ.. හොදම දේ හැමදේම උදාසීනව පිලිගෙන හොද දේ අරගෙන නරකක් තියනවනම් අයින් කරන එක... ඒ වුනාට අන්තිමට මොනවා කරත් හිතට සතුටක් ආතල් එකක් දැනෙන්නේ ලැබෙන සල්ලි වලින් නෙවෙයි මල්ලි... සුන්දර හරි චාටර් හරි අපි ගත්ත ආතල් සහ අත්දැකීම් වලින්.. ඒ නිසා ඒවගේඒවා අනික් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදිහට එකතු කරගන්න... ඔන්න මම කැපුනා... පේරා ගැන වැරදි චිත්රයක් තිබුනනම්, ඒකේ වැරද්දයි , හැමෝටම ඇත්තයි පෙන්නන්න චුට්ටක් හරි මට පුලුවන් වුනානම් එච්චරයි...
Last edited:

ඔහෙ එන්න ආසාවෙන් තමා විබාගෙ කොලේ කොහෙද ඉතින් ගණං පේපරේ වෙනස් කරල තිබ්බ නිසා අධිමානසික වුණාද කොහෙද එවෙලෙ
ආවොත් ලොල් වෙයි



