කැම්පස් කොල්ලෙක්ට කොන්ඩම් ඔබලා ...

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    මේ කැහුටු මානසික ලෙඩාට මොන වගේ ප්‍රතිකර්මයක්ද හොද:devilish:

     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Ranil-Wickremesinghe.jpg
    සීයට බාරදෙමු වැඩකුත් නැති එකේ

    ශරියා දඩුවම් වත් මෙච්චර දරුනු නැ.
    ලංකාවේ දැනටත් පාවිච්චි වෙනවා ප්‍රශ්න කරන්න
    ------ Post added on May 3, 2025 at 1:38 PM
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    මේවා ෂෙයා කරන්නේ උබලා හරියටම දැනගෙනද?

    පේජ් එකක් අටවන් තරහ කාරයෝ තුන් හතර දෙනෙක්ගෙන් පලි ගන්න ඕන එකෙක්ට පුලුවන්නේ දැන්
    agree
    කිසිම සාක්ෂියක් නැතුව මේ විදියට දාන එක නම් වැරදියි
    ආය ඉතින් උගේ ජීවිතේම ඉවරයිනේ... මොකෙක් හරි බොරුවට දැම්මොත් එහෙම