කැම්පස් ගිය ගෑනු ළමයි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    eka aththakda ?
    පිස්සුද නංගි.. එහෙම වෙන්නෙ නෑ.. බය වෙන්න එපා..:)
    (මං කිව්වෙ රැග් එකේදි විතරයි..)
    රැග් කන්න බය නම් ඉතිං කැම්පස් යන්න එපා..
    ඒත් කැම්පස් සිලෙක්ට් නම් නොයා ඉන්න එක අපරාදයක්නේ.. අපිට යන්න බැරිවෙච්ච එක ගැන දුක් වෙනවා.. හොඳට කල්පනා කරලා තීරණයක් ගන්න.. අද ගැන නෙමෙයි අනාගතය ගැන හිතලා..:)

     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වැඩි දෙයක් කරන්නේ නැ. පලවෙනි සතියේ lectures යන්න දෙන්න නැ. ඊට පස්සේ ඉදන් ඉතින් යන්න දෙනවා එත් ගොඩක් lectures cut වෙයි. එත් 6 months වගේ යනකොට එක හරි යනවා. තව ඉතින් උදෙන් ම එන්න කියනවා. එවගේම lectures ඉවර උනාට පස්සේ හවසත් තිය ගන්නවා පැය 2, 3ක් විතර. සින්දු කියන්න කියනවා. තමන්ගේ batch එකේ තව කොල්ලෙක් ට බන්නදල දෙන්න හදනවා. interval එකේ කෑම කන්නන වෙන එකකුත් නැ ටික දවසක් වෙනකන්. politics ගැනත් එක එක ඒවා කරයි. මේවාට බයේ campus නොයා ඉන්න එපා. campus යන්න . all the best:rofl::rofl::rofl:

    mek aththa wennathi. harshat sonnayatath me wage. full anatha case
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    bandala denawa kiuwe mokakda bn.??

    එක මේ joke එකට කරන දෙයක් බං. senior එවුන් පොඩි සිගිති අතල් එකක් ගන්නවා මචං. batch එකේ කෙල්ලෙක් ව තව කාට හරි බොරුවට බන්දල දීලා. මාත් campus ගිහින් නම් නැ මචං. එත් මගේ නංගි ඉන්නෙ campus එකේ.
     

    TrappedInside

    Banned
    Apr 21, 2014
    118
    7
    0
    එක මේ joke එකට කරන දෙයක් බං. senior එවුන් පොඩි සිගිති අතල් එකක් ගන්නවා මචං. batch එකේ කෙල්ලෙක් ව තව කාට හරි බොරුවට බන්දල දීලා. මාත් campus ගිහින් නම් නැ මචං. එත් මගේ නංගි ඉන්නෙ campus එකේ.
    කැම්පස් ඇවිත් නැත්තම් නොදන්න පොන්න කතා නොදා ඉඳපන් පොන්න බල්ලො