eka aththakda ?


වැඩි දෙයක් කරන්නේ නැ. පලවෙනි සතියේ lectures යන්න දෙන්න නැ. ඊට පස්සේ ඉදන් ඉතින් යන්න දෙනවා එත් ගොඩක් lectures cut වෙයි. එත් 6 months වගේ යනකොට එක හරි යනවා. තව ඉතින් උදෙන් ම එන්න කියනවා. එවගේම lectures ඉවර උනාට පස්සේ හවසත් තිය ගන්නවා පැය 2, 3ක් විතර. සින්දු කියන්න කියනවා. තමන්ගේ batch එකේ තව කොල්ලෙක් ට බන්නදල දෙන්න හදනවා. interval එකේ කෑම කන්නන වෙන එකකුත් නැ ටික දවසක් වෙනකන්. politics ගැනත් එක එක ඒවා කරයි. මේවාට බයේ campus නොයා ඉන්න එපා. campus යන්න . all the best![]()
bandala denawa kiuwe mokakda bn.??
කැම්පස් ඇවිත් නැත්තම් නොදන්න පොන්න කතා නොදා ඉඳපන් පොන්න බල්ලොඑක මේ joke එකට කරන දෙයක් බං. senior එවුන් පොඩි සිගිති අතල් එකක් ගන්නවා මචං. batch එකේ කෙල්ලෙක් ව තව කාට හරි බොරුවට බන්දල දීලා. මාත් campus ගිහින් නම් නැ මචං. එත් මගේ නංගි ඉන්නෙ campus එකේ.