
සුළු පිරිසක් කරන වැරදි වලට කැම්පස් වලට බනින්න එපා බ්‍රෝ! කැම්පස් කියන්නේ ලක්ෂ ගානකට නොමිලේ අධ්‍යාපනය දෙන තැනැක්. එතන සුළුතරයක් කුප්ප උනාට බහුතරයක් ඉන්නවා හොඳ මිනිස්සුත්. වටිනා අධ්‍යාපනය දෙන තැනකට බනින්න තරම් කුහක වෙන්න එපා. උන් කරන වැරදි වලට කැම්පස් පලි නෑ. මමත් ප්‍රයිවට් යන එකෙක්. එහෙම කියලා මට ඉරිසියා නෑ ඔය අන්තරේ ඉන්න කුහකයෝ වගේ ප්‍රයිවට් වහන්න කියනවා වගේ රජයේ කැම්පස් වලට බැනලා ස්වයං වින්දනයක් ලබන්න.![]()

මේ ත්‍රෙඩ් එක දාපු බල්ලා මේකේ කුනුහරුප ටයිටල් එකක් දාලා.මුන් වගේ තිරිසන්නු නිසා මේ සයිට් එකට එන්න බෑ.මොකද ඔෆිස් එකේ අනිත් මිනිස්සු දැක්කොත් මාර ලැජ්ජාව වෙන්නේ.මේක නිකන් පෝන් සයිට් එකක් වගේ කුනුහර්ප දාන්නේ
මේ ත්‍රෙඩ් එක දාපු බල්ලා මේකේ කුනුහරුප ටයිටල් එකක් දාලා.මුන් වගේ තිරිසන්නු නිසා මේ සයිට් එකට එන්න බෑ.මොකද ඔෆිස් එකේ අනිත් මිනිස්සු දැක්කොත් මාර ලැජ්ජාව වෙන්නේ.මේක නිකන් පෝන් සයිට් එකක් වගේ කුනුහර්ප දාන්නේ


පක කියන්නෙ ඇටය ගෙඩිය වගේ තේරුමක් දෙන පුරාන වචනයක් කියල බන්දුල ගුණවර්ධන විද්වතා පැහැදිලි කරලා තියෙනවමේ ත්‍රෙඩ් එක දාපු බල්ලා මේකේ කුනුහරුප ටයිටල් එකක් දාලා.මුන් වගේ තිරිසන්නු නිසා මේ සයිට් එකට එන්න බෑ.මොකද ඔෆිස් එකේ අනිත් මිනිස්සු දැක්කොත් මාර ලැජ්ජාව වෙන්නේ.මේක නිකන් පෝන් සයිට් එකක් වගේ කුනුහර්ප දාන්නේ
එක කුනුහරුපයක් නෙවේ
උඹලගේ කැත හිත තමා 
පක කියන්නෙ ඇටය ගෙඩිය වගේ තේරුමක් දෙන පුරාන වචනයක් කියල බන්දුල ගුණවර්ධන විද්වතා පැහැදිලි කරලා තියෙනවඑක කුනුහරුපයක් නෙවේ
උඹලගේ කැත හිත තමා
![]()

kohewath nathi mageth kapalane ban rep![]()
a/l ෆේල් ආනාතයො ටික කැම්පස් යන එවුන් එක්ක තියෙන ඉරිසියාව හිතා ගන්ඩ පුලුවන් තම්න්ට ඉගෙන ගන්ඩ බැරි උනා කියල අනිත් උන්ට ඉරිසියා කරන්ඩ එපා බන්,
කම්පස් යන කවුරුවත් මානසිකව වැටෙන් නැ බන්, මානසිකව වැටිල හොදටම රිදිල දගලන්නෙ කැම්පස් යාගන බැරිඋන උන් . කැම්පස් ගියපු එවුන් ලස්සනට ඩිග්‍රියක් අරන් එලියට ඇවිත් රටට ලොකෙට සේවයක් කරයි, උන්ට පොර ටොක් දෙන උන් කොහෙ හරි පල්වෙව් ඉදි ඔක තමා යතාර්තය,එහෙම ඉරිසියාවක් නෑ.. ඒත් මානසිකව වැටෙන අර නංඟිල මල්ලිල ගැන දුකයි.. ඒකයි..
කැම්පස් ගියපු එවුන් ලස්සනට ඩිග්‍රියක් අරන් එලියට ඇවිත් රටට ලොකෙට සේවයක් කරයි
.campus නොගියත් කොච්චර අය ශෝක් එකට මේ ලෝකේ ජීවත් වෙනවද , ළිං ගෙම්බන්ට ඕවා පෙන්නේ නෑනේ.




රිදිල හොදටම රිදිල , උබලට ඩිග්‍රියක් නැනෙ බන්, ඩිග්‍රියක් නැතුව "පියන් ජොබ් වගේ එකක්" කරගෙන ආතල් එකේ ඉන්ඩ පුලුවන් අනිව මම එකගයි.
thread එකේ නම ටිකක් වෙනස් කලානම් හරි මචන්.. හැමොම වැරදි නැනේ මචන්.. මොරටුව,කොලබ වගේ ඒවගේ බලු වැඩ ඇත්තෙම නැති තරම්නේ මචන්.. ඒවගේ හොද එවුන් ඔනි තරම් ඉන්නව..
දැන් මට කැගහන්න එපා මම කැම්පස් යන එකෙක් කියල.. මම කැම්පස් යන එකෙක් නෙවෙයි උසස් අද්යාපනය private කරන කෙනෙක් මචන්..
කැම්පස් යන එවුන්ටනම් අපිව පේන්න බැහැ මචන්.. උන්ට ඔනි ඉතින් අපි A/L විතරක් කරල කැම්පස් යන්න බැරි උනාම ගෙදරට වෙලා කාලකන්නි වෙනව දකින්නනේ මචන්.. අපි මහන්සි වෙලා ඉගෙනගෙන එකක් කරන්න කරනකොට උන්ට ඒක ඇස් වල කටු අනිනව වගේ.. අපිව උන්ට තරගයක් වෙයි කියල බයයි..
උන් කරන්නේ උන්ගේ හැකියාවන් දියුනු කරගන්න එක නෙවෙයි, අපිව තරගයක් වෙන එක නවත්තන්නයි මචන්..
