කැම්පස් පකයො 2

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    a/l ෆේල් ආනාතයො ටික කැම්පස් යන එවුන් එක්ක තියෙන ඉරිසියාව හිතා ගන්ඩ පුලුවන් තම්න්ට ඉගෙන ගන්ඩ බැරි උනා කියල අනිත් උන්ට ඉරිසියා කරන්ඩ එපා බන්,

    Machan, ayeth me dala thiyana video eka sihibuddiyen balapan. :)

    Anika me wage katha kiyanna epa machan. Lankawe A/L karana hama ekama (300,000++) A3 gaththath Campus select wenna puluwan wenne 30,000katath adu pramanayak. Huga denekta A/L pass welath campus yanna nathi wenawa pahasukam nathi nisa. Ubalata me labena simitha awasthawen prayojana ganne nathuwa ubala gihilla pissu kelinawanam anith ayata tharaha yanne nadda bn...Ubala me nathi nasthi karanne wena ekekta thiyana chance ekak.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa
    May 1, 2016
    75
    20
    0
    :lol::lol::lol::lol::lol:රිදිල හොදටම රිදිල , උබලට ඩිග්‍රියක් නැනෙ බන්, ඩිග්‍රියක් නැතුව "පියන් ජොබ් වගේ එකක්" කරගෙන ආතල් එකේ ඉන්ඩ පුලුවන් අනිව මම එකගයි.:yes:

    මම ඉන්නේ පිටරට uni එකක , තොපිල වගේ ලැට් වල වල් වල නෙවේ :rofl:
     
    May 1, 2016
    75
    20
    0
    :lol::lol::lol::lol::lol:රිදිල හොදටම රිදිල , උබලට ඩිග්‍රියක් නැනෙ බන්, ඩිග්‍රියක් නැතුව "පියන් ජොබ් වගේ එකක්" කරගෙන ආතල් එකේ ඉන්ඩ පුලුවන් අනිව මම එකගයි.:yes:

    Degree නැති කොච්චරක් මේ ලෝකේ CEO ල billionaires ල වෙලා ඉන්නවද :confused:. තොපිලට තමයි Degree එකක් ගත්තත් පියන් job එකක් වත් නැතුව ඉන්න වෙන්නේ :P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ඉන්නේ පිටරට uni එකක , තොපිල වගේ ලැට් වල වල් වල නෙවේ :rofl:
    ලොල් එහෙනම් ඒකෙ අතුගානව ඇති, පොර ටොක් නම් ගමකට හිතාගන්ඩ පුලුවන් ඇත්ත තත්වෙ,

    Degree නැති කොච්චරක් මේ ලෝකේ CEO ල billionaires ල වෙලා ඉන්නවද :confused:. තොපිලට තමයි Degree එකක් ගත්තත් පියන් job එකක් වත් නැතුව ඉන්න වෙන්නේ :P
    ලොකෙ හිටිය කියල මට මොකද සල්ලි වලට මොක ගත්තත් මොලේ ගන්ඩ බැ බන්, ලොකෙ ඉන්නව කියල සිගිති ආතල් දෙන එකෙන්ම පේනව බන් උබලගෙ තියෙන හීනමානෙ, ඉරිසියා කරන්ඩ එපා ඉගෙන ගන්න උන්ට උබලට බැරි උනාට උබලගෙ දරුවෙක් හරි ඉගෙන ගනී.
     
    • Like
    Reactions: DimuthTharindu
    May 1, 2016
    75
    20
    0
    ලොකෙ හිටිය කියල මට මොකද සල්ලි වලට මොක ගත්තත් මොලේ ගන්ඩ බැ බන්,

    මොලේ නැති එවුන් තමයි rag කර කර හිරේ විලංගුවේ වැටිලා ජීවිතේ නැති කරගන්නේ . මොලේ තියෙන එවුන් නම් degree එක අරගෙන සමාජයේ වැජබෙනවා . අර complain කරපු කෙල්ල උපාදියත් අරන් සමාජයේ හොඳින් ජීවත් වෙයි :cool:, අර හිරේ ගිය එවුන්ට හැමදාම හුලං :(
     
    May 1, 2016
    75
    20
    0
    ලොල් එහෙනම් ඒකෙ අතුගානව ඇති, පොර ටොක් නම් ගමකට හිතාගන්ඩ පුලුවන් ඇත්ත තත්වෙ,

    තුන් වෙනි ලෝකේ මෝඩ ළිං ගෙම්බන්ට අතුගාන එක තියා පියන් රස්සාවක් වත් හම්බවෙන්නේ නෑ , හැමදාම රිමාන්ඩ් එකේ තමයි :(

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ටයිටල් එක සැර වැඩියි මචන් :sorry::sorry::sorry::sorry:
    කැම්පස් යන ඔක්කොම එක වගේ නෙවෙයි
    ඔය දෙකයි පනහේ ගොබ්බ වැඩ කරන සෙට් එකකුත් ඉන්නවා හැම කැම්පස් එකකම උන් තමයි අනිත් උන්ව අන්දලා එක එක වැරදි දේවල් වලට පොළඹවන්නේ

    මගෙත් පොඩි කාලේ ඉඳන් හිටපු යාලුවෝ කැම්පස් ඉන්නවා ඒ කියල උන් එක්ක තිබ්බ ෆිට් එක තාම එහෙමමයි උන්ටත් මන් මේ වෙන සිද්දි කියනවා ඇත්තද අහනවා මන්නම් උන්ට කියන්නේ උඹල ඔය ඕනි නැති රෙද්දවල් නොකර කරගන්න ගිය වැඩේ කරගෙන වරෙන් කියල විතරයි

    කොල්ලෙක් කෙල්ලෙක් උනාම පොඩි fun එකක් මේ වයස් වලට තියෙන්න ඕනි එහෙම තිබ්බ කියල වැරදි නෑ එත් අමානුෂික විදිහට තරම ඉක්මවා rag කරන්න අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන්න කාටවත් අයිතියකුත් නෑ :no::no::no::no:. ඒවා තේරුම් අරන් හැසිරුනානම් අද මෙහෙම news අපිට අහන්න වෙන එකක් නෑ

    මට නම් කැම්පස් ගිය කා එක්කවත් ඉරිසියවකුත් නැ කරන්නෙත් නැ හැබැයි ඕනි නැති ගොබ්බ වැඩ කරන කාලකන්නි නිසා කලකිරෙනවා මෙව්වද මුන් කැම්පස් ගිහින් කරන්නේ කියල :frown::frown::frown::frown: මොකද අපේ නංගි මල්ලි කැම්පස් ගියොත් උන්ටත් මේ දේම වෙයි කියල හිතට බයක් දැනෙනවා :sorry::sorry::sorry::sorry:.

    අනික රජයේ කැම්පස් වල සමහර අය කෑ ගහනවා පෞද්ගලික ඒවා උපාදි කඩ කියල ඒවා වහන්න කියල :growl::growl::growl::growl:. එක එච්චර සාධාරණ නෑ මොකද කාට හරි ඉගෙනගන්න ආසාවක් තියෙනවනම් සල්ලි කොහොම හරි හොයාගෙන ඉගෙනගන්නවා සල්ලි තිබ්බ කියල උපාධියක් සල්ලි දුන්න ගමන් දෙන තැනක් මන්නම් තාම දැකල නෑ ලංකාවේ මොකද එහෙම තිබ්බනම් මාත් සල්ලි දීල ගන්නවා :lol::lol::lol: මොකද මටත් තාම උපාධියක් නෑ ඒ උනාට දන්නා දෙයින් අපි හම්බ කරගෙන ජිවත් වෙනවා වැදගත් විදිහට :cool::cool::cool::cool:

    බොරුවට එක එක එව්වට කෑගහන්නේ නැතුව ඔය ලොකු මොළ ගෙඩිවලින් ලංකාවට දෙයක් කරපල්ලා නිදහස් අද්‍යාපනය කියල කෑ ගහල අන්තිමේ උපාධිය හම්බ උනාම රට පනින්නේ නැතුව.:dull::dull::dull::dull: කැම්පස් යන්න බැරි උන්ට 8 පාස් උන් කියල බනින්නත් එපා 8 පාස් උනුත් කැම්පස් යන ය වෙනුවෙන් සතයක් හෝ වැය කරනවා :yes::yes::yes::yes:

    වදින උන්ට වැදියල්ල
    තොප්පිය හරි උන් බලල දාගනිල්ල
     
    • Like
    Reactions: madusha.stranger

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,811
    766
    113
    a/l ෆේල් ආනාතයො ටික කැම්පස් යන එවුන් එක්ක තියෙන ඉරිසියාව හිතා ගන්ඩ පුලුවන් තම්න්ට ඉගෙන ගන්ඩ බැරි උනා කියල අනිත් උන්ට ඉරිසියා කරන්ඩ එපා බන්,

    Ehema irisiyawak nehe machan. uba hithanne me loke hodata jeeewath wena minissu okkoma a/l pass wela campus giyapu aya kiyada? Kauwda danne ubatath kawada hari a/l pass welawath nethi boss kenek yatathe weda karanna wei da kiyala. Ubata mole thibunai kiyala nikan salli enne nehene. Loke thiyena godak companies hadala thiyenne podi minissunge duk mahansiyen. eyage thamai ubalata gihin weda karanna wenne.
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Ehema irisiyawak nehe machan. uba hithanne me loke hodata jeeewath wena minissu okkoma a/l pass wela campus giyapu aya kiyada? Kauwda danne ubatath kawada hari a/l pass welawath nethi boss kenek yatathe weda karanna wei da kiyala. Ubata mole thibunai kiyala nikan salli enne nehene. Loke thiyena godak companies hadala thiyenne podi minissunge duk mahansiyen. eyage thamai ubalata gihin weda karanna wenne.

    :yes::yes::yes::yes:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    පක කියන්නෙ ඇටය ගෙඩිය වගේ තේරුමක් දෙන පුරාන වචනයක් කියල බන්දුල ගුණවර්ධන විද්වතා පැහැදිලි කරලා තියෙනව :yes: එක කුනුහරුපයක් නෙවේ :yes: උඹලගේ කැත හිත තමා :P

    patta comment eka:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ehema irisiyawak nehe machan. uba hithanne me loke hodata jeeewath wena minissu okkoma a/l pass wela campus giyapu aya kiyada? Kauwda danne ubatath kawada hari a/l pass welawath nethi boss kenek yatathe weda karanna wei da kiyala. Ubata mole thibunai kiyala nikan salli enne nehene. Loke thiyena godak companies hadala thiyenne podi minissunge duk mahansiyen. eyage thamai ubalata gihin weda karanna wenne.
    ඔව් කතාව හරි ඒත් තර්කයක් නැ, මම කියුවෙ මේ රැග් එකක් අලල්ගෙන කැම්පස් යන එයට පකයො *න්නයො කියකියා බනින්නෙ තියෙන කුහක කමට කියල.
     
    Gini Deyya

    Banned
    Aug 21, 2014
    62
    10
    0
    Kusuma Walatara ekka
    පක කියන්නෙ ඇටය ගෙඩිය වගේ තේරුමක් දෙන පුරාන වචනයක් කියල බන්දුල ගුණවර්ධන විද්වතා පැහැදිලි කරලා තියෙනව

    ඒ කියන්නේ පකට පකවල් දෙකක් තියෙනවා :shocked:
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    reputation_neg.gif
    කැම්පස් පකයො 2 05-11-2016 10:59 AM video eke sapa kadak thiyenawaa. bayila nathuwa eka balahan.
     
    • Like
    Reactions: LazyLizard