search කරලා බලපන් පොඩ්ඩක්
කිසිම private එකකින් තමන් හදලා දෙන්නේ නෑ foreign වලින් දෙනවා මිසක් SAITM ,ICBT,SLIIT වලින් දෙන්නේ පළවෙනි 1000 ඇතුලත තියෙන university වල degrees.
IIT එකෙන් දෙන්නේ Westminster ඒක තියෙන්නේ පලවෙනි 1000 ඇතුලත,
අනික කිසිම degree යක් නිකම් දෙන්නේ නෑ. උබ මහන්සි වෙන්න ඕනේ මොකට ගියත්
Moratuwa ,Colombo වල ranks 2000< පැනලා තියෙන්නේ, එකම වාසිය නිකම් එක විතරයි.
Virtuasa වගේ එකකට යනවා නම් Computer Science කරලා තියෙනවා නම් Associate Software Engineer ගන්නවා කෙලින්ම ඊට පස්සේ Experience එක අනුව තව ඉහළට යන්න පුලුවන්. කොහොම වුනත් degree යක් තියෙන එකෙක්ට jobs ඕන තරම් තියෙනවා private හෝ government උබලා දැනගන්න ඕනේ ඒවා හොයාගන්න.
Art කරපු එවුන් ගැන නම් මම දන්නේ නෑ.![]()
Rank එක මුල් 1000 අතර හිටියට මචන් ඔය එකකවත් දෙන්නේ ඔය දෙනවා කියන Uni එකේ Course Content එක නෙවෙයි. මොකට ගියත් මහන්සි වෙන්න ඕන තමයි බන්. මෙහෙම දෙයක් තියනවා මචන් Moratuwa ,Colombo වල එක එක Degree තියෙනවා ඒත් හැම Degree එකම එක වගේ Rank වෙන්නේ නෑ.
උදාහරණයක් කියනව නම් Management Field එකේදි Westminster Uni එක කොහොමත්ම ගනන් ගන්නේ නෑ. Westminster එකේ Masters තියෙන එකෙක්ට වඩා Japure 2nd Class එකක් තියෙන එකෙක්ව පිලිගන්නවා. එක එක Uni එක එක Fields වලට Specialized. Aussie වලදි නම් CIMA කරපු එකෙක්ට වඩා මෙහෙ Management කරපු එකෙක්ගෙ පඩිය වැඩියි. ඒක එක එක රට අනුවයි බලපාන්නේ.
Virtusa එකේ Seen එක නම් මං දැනන් හිටියේ නෑ මචන්



එකම course contents ම තමයි මචන්. වෙනස තියෙන්නේ මෙහේ තෝරගන්න බෑ කැමති ඒවා උන් තෝරලා job market එකේ ඉල්ලුමට හරියන ඒවා දෙන්නේ.
ඕන වෙන්නේ තමන්ගේ degree එක වගේම experience විතරයි. අනික ඕනම private එකකින් කරලා Computer Science government එකේ Msc එක කරන්න පුලුවන් Moratuwa වුනත්. 

