කැම්පස් පෝස්ටර් Collection (Creative)

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    search කරලා බලපන් පොඩ්ඩක්
    කිසිම private එකකින් තමන් හදලා දෙන්නේ නෑ foreign වලින් දෙනවා මිසක් SAITM ,ICBT,SLIIT වලින් දෙන්නේ පළවෙනි 1000 ඇතුලත තියෙන university වල degrees.
    IIT එකෙන් දෙන්නේ Westminster ඒක තියෙන්නේ පලවෙනි 1000 ඇතුලත,
    අනික කිසිම degree යක් නිකම් දෙන්නේ නෑ. උබ මහන්සි වෙන්න ඕනේ මොකට ගියත්
    Moratuwa ,Colombo වල ranks 2000< පැනලා තියෙන්නේ, එකම වාසිය නිකම් එක විතරයි.
    Virtuasa වගේ එකකට යනවා නම් Computer Science කරලා තියෙනවා නම් Associate Software Engineer ගන්නවා කෙලින්ම ඊට පස්සේ Experience එක අනුව තව ඉහළට යන්න පුලුවන්. කොහොම වුනත් degree යක් තියෙන එකෙක්ට jobs ඕන තරම් තියෙනවා private හෝ government උබලා දැනගන්න ඕනේ ඒවා හොයාගන්න. ;)
    Art කරපු එවුන් ගැන නම් මම දන්නේ නෑ.:rolleyes:

    Rank එක මුල් 1000 අතර හිටියට මචන් ඔය එකකවත් දෙන්නේ ඔය දෙනවා කියන Uni එකේ Course Content එක නෙවෙයි. මොකට ගියත් මහන්සි වෙන්න ඕන තමයි බන්. මෙහෙම දෙයක් තියනවා මචන් Moratuwa ,Colombo වල එක එක Degree තියෙනවා ඒත් හැම Degree එකම එක වගේ Rank වෙන්නේ නෑ.

    උදාහරණයක් කියනව නම් Management Field එකේදි Westminster Uni එක කොහොමත්ම ගනන් ගන්නේ නෑ. Westminster එකේ Masters තියෙන එකෙක්ට වඩා Japure 2nd Class එකක් තියෙන එකෙක්ව පිලිගන්නවා. එක එක Uni එක එක Fields වලට Specialized. Aussie වලදි නම් CIMA කරපු එකෙක්ට වඩා මෙහෙ Management කරපු එකෙක්ගෙ පඩිය වැඩියි. ඒක එක එක රට අනුවයි බලපාන්නේ.

    Virtusa එකේ Seen එක නම් මං දැනන් හිටියේ නෑ මචන්
    :yes::yes:
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    Rank එක මුල් 1000 අතර හිටියට මචන් ඔය එකකවත් දෙන්නේ ඔය දෙනවා කියන Uni එකේ Course Content එක නෙවෙයි. මොකට ගියත් මහන්සි වෙන්න ඕන තමයි බන්. මෙහෙම දෙයක් තියනවා මචන් Moratuwa ,Colombo වල එක එක Degree තියෙනවා ඒත් හැම Degree එකම එක වගේ Rank වෙන්නේ නෑ.

    උදාහරණයක් කියනව නම් Management Field එකේදි Westminster Uni එක කොහොමත්ම ගනන් ගන්නේ නෑ. Westminster එකේ Masters තියෙන එකෙක්ට වඩා Japure 2nd Class එකක් තියෙන එකෙක්ව පිලිගන්නවා. එක එක Uni එක එක Fields වලට Specialized. Aussie වලදි නම් CIMA කරපු එකෙක්ට වඩා මෙහෙ Management කරපු එකෙක්ගෙ පඩිය වැඩියි. ඒක එක එක රට අනුවයි බලපාන්නේ.

    Virtusa එකේ Seen එක නම් මං දැනන් හිටියේ නෑ මචන්
    :yes::yes:

    1. :rofl: එකම course contents ම තමයි මචන්. වෙනස තියෙන්නේ මෙහේ තෝරගන්න බෑ කැමති ඒවා උන් තෝරලා job market එකේ ඉල්ලුමට හරියන ඒවා දෙන්නේ.

    2. හැම degree එකටම private නෑ තමයි නමුත් තියෙන බහුතර ඒවාට හොදමට්ටමේ ඒවා.
    private දැනට හොද Business Management ,IT විතරයි ලංකාවේ අනෙත් ඒවා චා.
    මේ ළගදි SAIM එකෙන් Medicine පටන් ගත්තා ඒකේ course fee එකම laksa 80ක් වෙනවා ඒක සෑහෙන වැඩියි නමුත් ඒකට දැනටම students ලා 100 ඉන්නවා. අර මහරජාගේ සිංදුව කියපු කෙල්ලත් ඒකේ ඉගෙන ගන්නවා :rolleyes:

    3.ඒක හරි ලංකාවේ ඉන්න එකෙක්ට නම් මෙහේ university කරාම තැන වැඩියි නමුත් rata ගියාම global rank එක වගේම course contents,experience,qualification එක බලලා තැන දෙන්නේ. University එකෙන් වැඩක් නෑ. :no: ඕන වෙන්නේ තමන්ගේ degree එක වගේම experience විතරයි. අනික ඕනම private එකකින් කරලා Computer Science government එකේ Msc එක කරන්න පුලුවන් Moratuwa වුනත්. :rofl:
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    ෆට්ට මචං...
    ස්තූතියි මචං... :cool:
    Spiri machan
    +++++
    tnx a lot machan... ;)
    ඔය සල්ලි දීල ගන්න degree වගේ නෙවි මොරටුව්න් ලැබෙන degree එක එකේ වටිනාකම වැඩි මොකද මොරටුවෙන් එන්නේ ලංකාවේ හොදම spirit එක
    :yes: :yes: :yes:
    maxxaa...
    tnx machan... :cool:
    [/SIZE]
    ratata giya kalak, thaks for info 6++
    tnx for the rep+ ;)
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63

    Boru nemei bang its da truth.
    engenrg-35 laks
    art degree-12 laks
    doctor -near 60 laks god bls all sri lankans!!

    oya kiyanne dan lankawe government university wala salli walata degree ekak ganna puluwan kiyalada? 35 lacks walata !
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    search කරලා බලපන් පොඩ්ඩක්
    කිසිම private එකකින් තමන් හදලා දෙන්නේ නෑ foreign වලින් දෙනවා මිසක් SAITM ,ICBT,SLIIT වලින් දෙන්නේ පළවෙනි 1000 ඇතුලත තියෙන university වල degrees.
    IIT එකෙන් දෙන්නේ Westminster ඒක තියෙන්නේ පලවෙනි 1000 ඇතුලත,
    අනික කිසිම degree යක් නිකම් දෙන්නේ නෑ. උබ මහන්සි වෙන්න ඕනේ මොකට ගියත්
    Moratuwa ,Colombo වල ranks 2000< පැනලා තියෙන්නේ, එකම වාසිය නිකම් එක විතරයි.
    Virtuasa වගේ එකකට යනවා නම් Computer Science කරලා තියෙනවා නම් Associate Software Engineer ගන්නවා කෙලින්ම ඊට පස්සේ Experience එක අනුව තව ඉහළට යන්න පුලුවන්. කොහොම වුනත් degree යක් තියෙන එකෙක්ට jobs ඕන තරම් තියෙනවා private හෝ government උබලා දැනගන්න ඕනේ ඒවා හොයාගන්න. ;)
    Art කරපු එවුන් ගැන නම් මම දන්නේ නෑ.:rolleyes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    සල්ලි තිබ්බා කියලා වැඩක් නෑ. ප්‍රයිවට් ඩිග්‍රියක් ගන්නත් මහන්සි වෙලා ඉගෙනගන්න ඕනේ.