නෑ මචන් තමන්ට යන්න බැරි උන තැන ගැන තියන පර පීඩිත කුහකත්වය ඕක .ඔය මේකෙ පොර ටෝක් දෙන උන් ඔක්කොම A/L කරන්නෙ කැම්පස් යන්න බලාගෙනනෙ . නැතුව නිකන් කරන්නෙ නෑනෙ





පිස්සුද බන්...කැම්පස් යන්න බලන්ද හැම එකාම ඒලෙවල් කරන්නේ?
උබ කතා කරන්නේ හරියට ඒලෙවල් වත් කරලා නැහැ වගේ
ඒලෙවල් පටන් අරන් පලවෙනි වාරෙන්ම ම කැම්පස් යන එක අතරිනවනේ ගොඩක් උන්...![]()
මේ උබේ අර පරන වලව් කේස් එකට මොකද උනේ .ඔක්කොම බඩු ටික ගලවගත්තද


ඔහේ නෑබන්...හිඟන ගෙවල් 

Mona gon part ekakda oi me. Lajjayi campus kiyala kiyannath
![]()


ඔය උප සන්ස්ච්රුතියේ නැද්ද අර පාරවල් ගානේ පුක දීලා....වතුර නාලා ගුටි කාලා යන එක ගැන වචන


thota mona upa sanskruthida ponz. campus dakalawath thiyenawada tho![]()





චගු;21253461 said:මේකෙ lock කරන පොඩි කෑල්ලටත් නමක් තියෙනව ලු .
දන්නෝ දනිති
![]()


ආයෙත්......
ඇයි මල් කඩනවා එකේ ලොකු වර්ෂන් එක මල කපනවා.....
-------කෝ බං ආලාර කාලාම?????---ආ ඌ මල කපන්න ගිහින් මචං--------------
මල කපනව කියන්නේ තමන් ගේ පෙම්වතිය සමග කොහේ හරි තනිවන්නට යාමයි. මෙහි තියන උත්ප්රාසය තමා, සාමාන්‍ය යෙන් රා මදින්න මල කපන්න පෙර මල තැලීම කරන බව අසන අයට එතරම් නොදැනීම. ඇත්තටම මෙහි යටි පෙල අර්ථයත් ඒක තමා....
මල තලනවා....ලොල්....
![]()


මාමි මල කපලා නැද්ද කැම්පස් කාලේ..... ?? 
