කැම්පස්-බස ගැන ඔබ දන්නවා ද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    නෑ මචන් තමන්ට යන්න බැරි උන තැන ගැන තියන පර පීඩිත කුහකත්වය ඕක .ඔය මේකෙ පොර ටෝක් දෙන උන් ඔක්කොම A/L කරන්නෙ කැම්පස් යන්න බලාගෙනනෙ . නැතුව නිකන් කරන්නෙ නෑනෙ

    පිස්සුද බන්...කැම්පස් යන්න බලන්ද හැම එකාම ඒලෙවල් කරන්නේ? :P

    උබ කතා කරන්නේ හරියට ඒලෙවල් වත් කරලා නැහැ වගේ :rofl::rofl::rofl:

    ඒලෙවල් පටන් අරන් පලවෙනි වාරෙන්ම ම කැම්පස් යන එක අතරිනවනේ ගොඩක් උන්...:lol:
     
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පිස්සුද බන්...කැම්පස් යන්න බලන්ද හැම එකාම ඒලෙවල් කරන්නේ? :P

    උබ කතා කරන්නේ හරියට ඒලෙවල් වත් කරලා නැහැ වගේ :rofl::rofl::rofl:

    ඒලෙවල් පටන් අරන් පලවෙනි වාරෙන්ම ම කැම්පස් යන එක අතරිනවනේ ගොඩක් උන්...:lol:

    මේ උබේ අර පරන වලව් කේස් එකට මොකද උනේ .ඔක්කොම බඩු ටික ගලවගත්තද
     

    hitamakila

    Active member
  • Jun 14, 2016
    304
    52
    28
    ඔය උප සන්ස්ච්රුතියේ නැද්ද අර පාරවල් ගානේ පුක දීලා....වතුර නාලා ගුටි කාලා යන එක ගැන වචන

    thota mona upa sanskruthida ponz. campus dakalawath thiyenawada tho:frown::frown:
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මේකෙ lock කරන පොඩි කෑල්ලටත් නමක් තියෙනව ලු .
    දන්නෝ දනිති
    :P

    $_35.JPG
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    චගු;21253461 said:
    මේකෙ lock කරන පොඩි කෑල්ලටත් නමක් තියෙනව ලු .
    දන්නෝ දනිති
    :P

    $_35.JPG


    කුනුහරුපයක් වෙන්න ඇති...:P

    සම්භාව්‍ය වචනයක් බලාපොරොත්තු වෙන්න බැහැනේ ඔකුන්ගෙන් :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ආයෙත්......

    ඇයි මල් කඩනවා එකේ ලොකු වර්ෂන් එක මල කපනවා.....

    -------කෝ බං ආලාර කාලාම?????---ආ ඌ මල කපන්න ගිහින් මචං--------------

    මල කපනව කියන්නේ තමන් ගේ පෙම්වතිය සමග කොහේ හරි තනිවන්නට යාමයි. මෙහි තියන උත්ප්‍රාසය තමා, සාමාන්‍ය යෙන් රා මදින්න මල කපන්න පෙර මල තැලීම කරන බව අසන අයට එතරම් නොදැනීම. ඇත්තටම මෙහි යටි පෙල අර්ථයත් ඒක තමා....
    මල තලනවා....ලොල්....
    :rofl:

    :rolleyes::rolleyes::rolleyes: මාමි මල කපලා නැද්ද කැම්පස් කාලේ..... ?? :baffled::baffled: