කැම්පස් යන්න ඇවිල්ලා

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Un okkoma anthimata dina gaththa apiwa pawa deela hamadama wenne meka kiyala api danagena hitiya.. :(

    ඒක සහතික ඇත්ත මචං. අන්තිමට බලනකොට අපිට තමයි වැරදිලා තියෙන්නේ.
    කරන්න දෙයක් නෑ. මේ සිස්ටම් එකේ හැටි.

    + + + + +
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඒක සහතික ඇත්ත මචං. අන්තිමට බලනකොට අපිට තමයි වැරදිලා තියෙන්නේ.
    කරන්න දෙයක් නෑ. මේ සිස්ටම් එකේ හැටි.

    + + + + +

    dan ban lec ekaka innawath mathaka na :P mun apita pass ekakwath nikan denna ona mun hinda api kapu katu walata ai yakoo :lol::lol:
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    dan ban lec ekaka innawath mathaka na :P mun apita pass ekakwath nikan denna ona mun hinda api kapu katu walata ai yakoo :lol::lol:

    දෙයි මේන් කියලා. එයාලටනම් අවුලක් නෑ. පටන් ගත්ත දවසේ ඉදන් lectures කරගෙන යයි. ඒත් අපිට ඒ දවස් වල තිබුන තත්වෙට එන්න කාලයක් යනවා. ඊට කලින් exam එහෙම schedule කරයි. එතකොට අපිට බඩු බනිස්.....:sorry::sorry::sorry: