කැම්පස් යන්න....

olu bakka

Well-known member
  • Aug 18, 2011
    9,191
    2,017
    113
    පුලුවන්....තෝරගන්නව....හැබැයි කැම්පස් එකට යන්න නන් පස්සෙ හරි පොදු පරීක්ෂණේ පාස් වෙලා එන්න ඕනෙ
     
    • Like
    Reactions: Champ HB

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    1,630
    1
    2,521
    113
    General English හා සාමාන්‍ය පොදු පරීක්ෂණය කරලා නැත්නම් කැම්පස් ඇප්ලයි කරන්න පුලුවන් ද?????
    දන්න එක්කෙනෙක් කියන්නකෝ....
    samahara ewata O/L english C awama one. General english nam balanne na
     
    • Like
    Reactions: Champ HB