මමත් campus ගිය. ඒත් කෙල්ලෙක් නම් සෙට් උනේ නෑ.
Anemnda bro eka ekkenata wenas owa. Mata dan dan campus hityata kawada iwara weida eliyata yanne kohomada kiyala hithan inne. Samahara wunta kello set wenawa campus eke e ithin thamange skill eka anuwa. Mage yaluwo godak innawa thawama campus eke single. Inna unta ekak newei 2k withara innawa samahara un. Samahara un athal ekata love karanne. Pina nam tyenna ona athi campus enna. Ewunata ena godak un igenagannawata wada nidahasa hoyanna yana ida wadii mata hithena widihata. Pitin kattiya hithana tharamma sundara na ithin ☺



Fun is there till convocationAfter that severe depression
campus unta wada athal ekak ganna ubata samajayak nathnam uba unlucky thamai bn.unge amuthu athal ekak na.kohe gyath ekama de
මචන්,
මේ ත්රෙඅඩ් එකේ එකිනෙකට සම්බන්දයක් නැති factors දෙකක් එකට පැටලිලා.
campus ගිය එකෙකුට ඒ ජීවිතේ ගොඩක් වෙලාවට උගෙ ජීවිතේ අතල්ම period එක.
හැබය් මචන් ඒ කෙල්ලෝ හින්ද විතරක් නෙමේ.
campus life එකේ අතල් එක තියෙන්නේ කෙල්ලෝ හින්ද කියලා ලගූ කරන්ඩ එපා.
කෙල්ලෝ ආතල් කොහෙත් තියනවා.
නමුත් campus ජීවිතය කියන සුන්දර කතාවේ කෙල්ලෝ කියන්නේ බොහොම පොඩි පාර්ට් එකක්.
ඔකත් නිකන් අමු අඹයක් කනව වගේ තමයි බං..බලන් ඉන්න කෙනාට හිතෙන්නෙ පට්ට රසයි කියල.. කන ඒකා තමයි අැඹුල දන්නෙ...
කැම්පස් ගිහින් අවුරුද්දක් දෙකක් යනකොට හිතතෙනව ඒන්නෙ නැතුව ජොබක් කලානම් හොදයි කියල.... ඒලිෙයෙ ඉන්න ඒවුන් හිතනව කැම්පස් යන්න තිබ්බනම් කියලා.....
කැම්පස් ගියා කියල කෙල්ලො පස්සෙන් ඒන්නෙ නෑබං... ඒකට හැකියාව තියෙන්න ඔන... කැම්පස් කෙල්ලොත් අනිත් කෙල්ලො වගේම තමයි.. අරක රත්තරං වලින් හදල නෑ... මාසෙකට සැරයක් යනවා....








