කැම්පස් රැග් දුන්න සෙට් එක මෙන්න

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    cCQYJZh.png


    පකයලට ගැලපෙනම විෂය
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මට පේන්නම බැරි uni එකක් තමයි ඔය
    ඕක ගාවින් යන කොට හෙන මූසල හැගීමක් එනවා

    ඇලුමිනියම්ලා තරහා වෙන්නේ නෑනේ :rolleyes:
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    නියමයි. පකයලගේ ඇඩ්‍රස් එක්කම දාන්න තිබ්බේ.
    මතකද එක පාරක් ලංකාවේ වැල් වල රගපාපු 40ස් ගාණක් බ්ලොග් වලින් ප්‍රසිද්ද කරා.
    මේ පක්කුත් මෙහෙම එක්ස්පෝස් කරලා දාන්න ඕනි. ගමටත් මූණ දීගන්න බැරි වෙන්නම.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මතකද එක පාරක් ලංකාවේ වැල් වල රගපාපු 40ස් ගාණක් බ්ලොග් වලින් ප්‍රසිද්ද කරා.
    අපේ ගමෙත් ඉන්නවා වැලක රඟපාපු එකියක් නම්..මොකුත් නොවුන ගානට පාරේ බැහැල යන්නේ යසට දැන්..
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    නියමයි. පකයලගේ ඇඩ්‍රස් එක්කම දාන්න තිබ්බේ.
    මතකද එක පාරක් ලංකාවේ වැල් වල රගපාපු 40ස් ගාණක් බ්ලොග් වලින් ප්‍රසිද්ද කරා.
    මේ පක්කුත් මෙහෙම එක්ස්පෝස් කරලා දාන්න ඕනි. ගමටත් මූණ දීගන්න බැරි වෙන්නම.
    මතකද එක පාරක් ලංකාවේ වැල් වල රගපාපු 40ස් ගාණක් බ්ලොග් වලින් ප්‍රසිද්ද කරා. aparade habai :lol: tawa aluth wala tikak karaliyata enna tibba
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,042
    14,427
    113
    වැලිවේරිය
    නියමයි. පකයලගේ ඇඩ්‍රස් එක්කම දාන්න තිබ්බේ.
    මතකද එක පාරක් ලංකාවේ වැල් වල රගපාපු 40ස් ගාණක් බ්ලොග් වලින් ප්‍රසිද්ද කරා.
    මේ පක්කුත් මෙහෙම එක්ස්පෝස් කරලා දාන්න ඕනි. ගමටත් මූණ දීගන්න බැරි වෙන්නම.
    Ai ban wal wala rangapana ek waraddk da...ai unwa expose kale
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    මතකද එක පාරක් ලංකාවේ වැල් වල රගපාපු 40ස් ගාණක් බ්ලොග් වලින් ප්‍රසිද්ද කරා. aparade habai :lol: tawa aluth wala tikak karaliyata enna tibba
    මේ ලගදි වුන දෙයක් නෙමෙයි. 2007, 2008, 2009 වගේ කාලෙක වුනේ.

    Ai ban wal wala rangapana ek waraddk da...ai unwa expose kale

    දැන් නම් කිසි අවුලක් නෑ. ඉස්සර නම් හෙණට කේස් ගියානේ?
    අර ශෂී ද කවුද ටැමිල් ගෑනිත් තාම හිරේ ඉන්නේ වැලක රගපාපු නිසානේ?
     
    • Sad
    Reactions: beam_tech

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Kauda? 4to ekak dapan. Danthanarayana da?
    පිස්සුද බන්.ඒක උඹ හිතන විදියේ සිද්ධියක් නෙමෙයි.

    ඒකි බැදලා ඉස්කෝලේ යන වයසේ ලමයි පවා ඉන්නවා.උන්ගේ ගෙදර නවතින්න ආවාලු කොල්ලෙක්.දුරින් නෑයෝ වෙන කතාව තියෙන්නේ උන්ට.කොහොම හරි මූ ගෑණි එක්ක සෙට් වෙලා..මූ ගෙදරින් යන්න කලින් ගෑනිට ගහන සීන් එක පෝන් එකෙන් රෙකෝඩ් කරලා ගමේ කොල්ලෙකුට දීලා ගිහින්.ඌ ඒක ගම හැමතැනම බෙදලා.සිද්ධිය වෙලා නම් අවුරුදු 10කට කිට්ටු ඇති.
     

    Sen-lu

    Well-known member
  • කැලෑවලින් ආපු ඩොටේ හරකුන්ට තමා වැඩියෙන්ම අමාරුව තියෙන්නෙ. :angry: :angry:

    කනෙන් ඇදල එලියට දාන්න තියෙන්නෙ ආයෙ UGC එකට සම්බන්ධ මොනම තැනකින්වත් ඩිග්‍රී එකක් ගන්න බැරි කරල.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    පිස්සුද බන්.ඒක උඹ හිතන විදියේ සිද්ධියක් නෙමෙයි.

    ඒකි බැදලා ඉස්කෝලේ යන වයසේ ලමයි පවා ඉන්නවා.උන්ගේ ගෙදර නවතින්න ආවාලු කොල්ලෙක්.දුරින් නෑයෝ වෙන කතාව තියෙන්නේ උන්ට.කොහොම හරි මූ ගෑණි එක්ක සෙට් වෙලා..මූ ගෙදරින් යන්න කලින් ගෑනිට ගහන සීන් එක පෝන් එකෙන් රෙකෝඩ් කරලා ගමේ කොල්ලෙකුට දීලා ගිහින්.ඌ ඒක ගම හැමතැනම බෙදලා.සිද්ධිය වෙලා නම් අවුරුදු 10කට කිට්ටු ඇති.
    ගමේ බෙදපු එක නම් අවුලක් නෑ.
    ඔය දැන් කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා ලීක් කරගෙන අවුලක් නැතුව ටික්ටොක් කර කර ඉන්න එවුන්.
    සමහර එවුන්ට ලීක් මාර්ගෙන් සීනි තාත්තලා හම්බ වෙනවා. සමහර එවුන් හොද කෙල්ලෝ සෙට් කරගෙන රට පනිනවා.
    පානදුර නංගි, තරුෂි වගේ එවුන්. ඔය ජිම් ඉන්ස්ට්‍රක්ටර් කෙල්ලෙකුත් ලීක් කරගෙන ෆේමස් වෙලා පස්සේ හොද කොල්ලෙක්ව හොයාගෙන රට පැන්නා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ කාලේ මොන ලින්ක්ද බන්.අනික ඒ දවස්වල බැලුවා ඩිලීට් කලා.

    ගමේ බෙදපු එක නම් අවුලක් නෑ.
    ඔය දැන් කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා ලීක් කරගෙන අවුලක් නැතුව ටික්ටොක් කර කර ඉන්න එවුන්.
    සමහර එවුන්ට ලීක් මාර්ගෙන් සීනි තාත්තලා හම්බ වෙනවා. සමහර එවුන් හොද කෙල්ලෝ සෙට් කරගෙන රට පනිනවා.
    පානදුර නංගි, තරුෂි වගේ එවුන්. ඔය ජිම් ඉන්ස්ට්‍රක්ටර් කෙල්ලෙකුත් ලීක් කරගෙන ෆේමස් වෙලා පස්සේ හොද කොල්ලෙක්ව හොයාගෙන රට පැන්නා.
    ඒ ගෙදරට වෙන කාගෙ හරි පොඩි එකෙකුත් ගෙනත් දාලා හිටියා බලාගන්න කියලා.පොඩි එකාගේ මූණත් විඩියෝ එකේ තිබ්බා.ඒකාගේ තාත්තා ගම පුරා ඇවිද ඇවිද වීඩියෝ එක තියන් ඉන්න උන් හොය හොය ඩිලීට් කරන්න කියලා බැගෑපත් වෙන්න වුනා.


    ඒකනේ දැන් ඕවා ගානක් නෑ.ඇයි උඹට මතක නැද්ද කැම්පස් කෙල්ලෙක් දිවිනසා ගත්තා,තව කෙල්ලෙක් ඒකිට දීපු මානසික වද ඉවස ගන්න බැරුවද කොහෙද...වද දීපු එකීගේ පොටෝස් පවා ඒකාලේ ෆේස්බුක් වල ෂෙයා වුනා මතකයි.ඒ වගේ උන් තාම යහතින් ඇති.
    ------ Post added on Sep 24, 2022 at 7:15 PM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ඒ කාලේ මොන ලින්ක්ද බන්.අනික ඒ දවස්වල බැලුවා ඩිලීට් කලා.


    ඒ ගෙදරට වෙන කාගෙ හරි පොඩි එකෙකුත් ගෙනත් දාලා හිටියා බලාගන්න කියලා.පොඩි එකාගේ මූණත් විඩියෝ එකේ තිබ්බා.ඒකාගේ තාත්තා ගම පුරා ඇවිද ඇවිද වීඩියෝ එක තියන් ඉන්න උන් හොය හොය ඩිලීට් කරන්න කියලා බැගෑපත් වෙන්න වුනා.


    ඒකනේ දැන් ඕවා ගානක් නෑ.ඇයි උඹට මතක නැද්ද කැම්පස් කෙල්ලෙක් දිවිනසා ගත්තා,තව කෙල්ලෙක් ඒකිට දීපු මානසික වද ඉවස ගන්න බැරුවද කොහෙද...වද දීපු එකීගේ පොටෝස් පවා ඒකාලේ ෆේස්බුක් වල ෂෙයා වුනා මතකයි.ඒ වගේ උන් තාම යහතින් ඇති.
    ------ Post added on Sep 24, 2022 at 7:15 PM
    ඔව් මට මතකයි සබරගමුවේ අමාලි. රැග් කරපු එවුන් දෙන්නා රට පනින්න ඇති.

    image.png


    image.png


    image.png

    image.png

    image.png

    පසුගියදා පන්නිපිටියේ නිවසකදී සාරියකින් ගෙළ වැළලාගෙන මියගිය සබරගමු විශ්ව විද්‍යාලයීය අමාලි චතුරිකා නමැති 23 හැවිරිදි සිසුවිය එසේ සිය දිවි නසාගත්තේ නවක වදය ඉවසන්නට බැරිව බවට මින් පෙර පළවූ මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බවට දැන් කරුණු අනාවරණයවී තිඛෙනවා.

    එයට හේතුවී ඇත්තේ ඇය පීඩා විඳි මානසික රෝගයකි. ඇගේ දිවිනසාගැනීම සමග ඇය කලක සිට මානසික ආතතියකින් පීඩා විඳි බවට තොරතුරු වාර්තාවූ අතර ඒ මානසික ආතතිය වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ උපදේශන සේවාවන්ටද ඇය යොමු කර තිබී ඇත.

    රෝගී තත්වය හේතුවෙන් ඇයට පාඩම් අතපසුව ඇති නිසා ඈ වෙනුවෙන් නැවත වරක් පළමුවසරේ ඉගෙන ගන්නටද සරසවි බලධාරීන් අවසරදී
    තිබී ඇය නිවසේ නිවාඩු සහිතව සිටියදී මෙම දිවිනසාගැනීම සිදුව ඇත. ඇයව නවක වද සිද්ධියකට ගොදුරුවූ බවට සාධක නැතැයි විශ්ව විද්‍යාල බලධාරීන් දැන් තහවුරු කර ඇත.

    ඇය මානසික ආතතියෙන් පෙළෙද්දී රැග් එකක් ගැන කියා සිටි නිසා විශ්ව විද්‍යාලයෙන් පරීක්ෂණයක්ද අරඹා ඇති නමුත් එය ඇගේ දෙමාපියන්ගේම කැමැත්ත මත අතහැර දමා ඇත. මියගිය දිනයේ උදේ වරුවේද ඇය රෝහලට ගොස් මානසික රෝගය වෙනුවෙන් ප්‍රතිකාර ලබාගන්නට සූදානම්ව සිට ඇත.

    සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය උදය රත්නායක මහතා ඇගේ මරණය ගැන අදහස් පළ කර තිඛෙන්නේ මෙසේය.

    මේ ළමයා විශ්වවිද්‍යාලයට ඇවිත් ගොඩක් කල්. ගිය අවුරුද්දේ පෙබරවාරි මාර්තු විතර ආවේ. නේවාසිකාගාරයේ අමුතු ලෙස හැසිරෙන්න පටන් ගෙන තිඛෙනවා. මේ පිළිබඳව වාර්තා වුණාට පස්සේ අම්මා සමග ගෙදර යැව්වා. ඛෙහෙත් කරලා හොඳවෙලා ගෙදර ආවා.

    ඔය ආකාරයෙන් කීප වාරයක් හතර පස් සැරයක් ආවා ගියා. ඒ අතර වාරයේ ඇයට අතපසු වූ ප්‍රායෝගික අධ්‍යයන කටයුතු වෙනමම ඉගෙන ගන්නට අවස්ථාව සැලසුවා. මේ දිනවල අධ්‍යයන නිවාඩු දීලයි තියෙන්නේ.

    මේ සිසුවිය වසරක් කල් ඉල්ලූවා නැවත අලූත් කණ්ඩායමක් එක්ක එන්න. ඒ අනුව අපි එම අවස්ථාව සලසා දුන්නා. නිවසට ගිහින් කීප අවස්ථාවකදී කතා කළා නැවත එන්න පුළුවන්ද කියලා.

    ඒ සිසුවිය ආපු මුල් දින එක එක ප්‍රශ්න හදා ගත්තා. සමහර අවස්ථාවලදී කියන දේ එකිනෙකට පරස්පරයි ගැළපෙන්නේ නෑ. අමුතුයි. ඒ කාලයේ නවක වද සිද්ධියක් මත එහි බලපෑමක් තිබුණාද කියා පරීක්ෂණයක් අප සිදුකළා. මෙම පරීක්ෂණ කරන අතරතුර ඇය සහ ඇගේ මව තවදුරටත් පරීක්ෂණයක් අවශ්‍ය නැහැ යන ඉල්ලීමක් නිසා පරීක්ෂණය නැවැත්තුවා. මෙතනින් එහාට පරීක්ෂණ අවශ්‍ය නැහැ. ඉගෙන ගන්න අවශ්‍ය පරිසරය සකස් කර දෙන්නැයි ඉල්ලා සිටියා.

    ඊට පස්සේ මේ වනතුරු කිසිම පැමි‚ල්ලක් තිබුණෙ නැහැ. නවකවදයක් හෝ එවැනි සිද්ධියක් සම්බන්ධව නැවතත් ඇයට බැරිවුණ ප්‍රායෝගික කොටස් අධ්‍යයනයට අවස්ථා සලසා සහය දුන්නා. ලෙඩ නිසා රෑට පාඩම් කරන්න බෑ කියා අවුරුද්දක් නිවාඩු අයැදුම් කළා. මේ සිද්ධිය වන විය ඇය එම නිවාඩු ගෙන නිවසෙයි හිටියේ.


    මේ සම්බන්ධව සබරගමුව විශ්ව විද්‍යාලයේ පීඨාධිපති චන්දන පී උඩවත්ත ප්‍රකාශ කළේ ඇය ආතතියකින් පෙළෙන බවට වාර්තාවී තිබුණා. මානසික සෞඛ්‍ය ඒකකයක් තියනව විශ්ව විද්‍යාලයේ ඇය එයින් ප්‍රතිකාර අරන් තිබුණා. සබරගමුවේ නවක වද සිද්ධියක් නිසා ඇය දිවි නසාගත්තය කියන වැරදි ප්‍රකාශය ගැන මම ඛෙහෙවින් කණගාටුවෙනවා.

    පවුලේ එකම දරුවාවූ මියගිය අමාලි චතුරිකාට පෙම්වතෙකු සිට ඇත. නමුත් ඔහු සමග සම්බන්ධයට කිසිවෙකුගේ විරෝධයක් තිබී නැත. පියා මවගෙන් දික්කසාදවූ පසු ඇය වයස 6 සිට මව සමග වෙනම ජීවත්වී ඇත. රැග් නිසා ප්‍රශ්න ඇතිවූ බව කියමින් විශ්ව විද්‍යාලය කළකිරී ඇය පසුගිය වසරේ පැමිණි අවස්ථාවේ මෙට්ටයට භූමිතෙල් වත්කරගෙන දිවිනසාගන්නට දැරූ උත්සාහයක් ව්‍යවර්ථවී ඇත.

    ඇයගේ මව ඒ ගැන අදහස් දක්වා කියා තිබුනේ, එයා රැග් එකට අහුවුණා කියලා පසුගිය අවුරුද්දේ විශ්ව විද්‍යාලෙ යාම අත්අරින්න උත්සාහ කළා. පසුව මානසික පීඩාවට ඛෙහෙත් ගත්තා.එයාට දිගටම ප්‍රතිකාර ගත්තා. මරණය සිද්ධවුණ දා උදේත් ක්ලිනික් යන්න හිටියෙ. සිකුරාදට කවුන්සලින් යන්න හිටියෙ. එයාට තව පොඩ්ඩක් ඩොක්ටර් එක්ක කතා කරන්න ඕන කියලා තිබුණා.

    කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියක වන අමාලි චතුරිකා සිය අවසන් කැමැත්ත ලෙස ලිපියක් ලියා තබා අවාසනාවන්ත ලෙස දිවි හානි කරගෙන තිබුණා. එහි සටහන්වූයේ මෙයයි.

    මගේ මිනිය පුච්චන්න. පුළුවන්නම් බොරැල්ල කනත්තෙදි. ඒ තමයි අදටත් මම දේවි මාතාවට ආදරේ නිසා ඒ ආසන්නෙයේ වළලන්න ඇති කැමැත්ත. මගේ මේ පොත් සේරම මගේ මිනියත් එක්ක පුච්චන්න.

    මගේ ලැප් එකයි ටැබ් එකයි ෆෝන් එකයි තරින්දට දෙන්න.මගේ පොත් වල තියන සල්ලි වලින් මගේ අවසන් කටයුතු චාමෙට කරන්න.

    කිසිම සබරගමුව කැම්පස් එකේ ළමයෙක්ට මගේ අවමංගල්‍යයෙට සහභාගී නොවන ලෙස තරයේ ඉල්ලා සිටිනවා. මට කිසියම් උරුමයත් තියනව නම් ඒ සියල්ල මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කරන්න.
    සබරගමු විශ්ව විද්‍යාලයේදී දැඩිලෙස නවකවදයට ලක්වී, එම නිසාම දැඩි මානසික පීඩාවට පත්ව අවසානයේ සියදිවි නසා ගත් අමාලි චතුරිකා පිළිබද පුවත නෙත්ගොසිප් මින්පෙර වාර්තා කළෙමු. අමාලි චතුරිකා මිය යාමට පෙර ලිපි කිහිපයක් ලියා සබරගමු විශ්ව විද්‍යාලයේදී තමන් මුහුණ පෑ භයානක ඉරණම පිළිබදව විස්තර කර තිබුනා.

    එහිදි ඇයට නවකවදය ලබා දුන් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනාගේ නම්ද ඇය විසින් තමන් අවසන්වරට ලියූ ලිපි වල සදහන් කර තිබුනා. ඇයට දැඩි පීඩාකාරී ලෙස නවකවදය ලබා දී තිබුනේ "මාෂා" සහ "ඉසුරු" නම් ශිෂ්‍යාවන් දෙදෙනෙක්. මෙම සැකකාර ශිෂ්‍යාවන් දෙදෙනාගේ තොරතුරු මාධ්‍යයට හෙළිව තිබෙනවා. ඒ උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අමාලි චතුරිකාගේ මරණය පිළිබදව පොලිස් කොමිසමට ලියූ ලිපියකින්.

    මියගිය අමාලිට පිරිමි සිසුන් ලවා පවා දැඩි ලිංගික හිංසන පවා සිදු කිරීමට "මාෂා" සහ "ඉසුරු" යන ශිෂ්‍යාවන් දෙදෙනා කටයුතු කර තිබෙන බව කියවෙනවා. ඇයව පිරිමි සිසුන් වෙත ගෙන ගොස් පරිගණකයකින් අසභ්‍ය දර්ශන පෙන්වමින් එම අසභය දර්ශන රඟ දක්වන ලෙසට මාෂා සහ ඉසුරු යන ශිෂ්‍යාවන් දෙදෙනා බල කර තිබේ. සබරගමු විශ්ව විද්‍යාලයේ ආපනශාලාව අසලදි අසභ්‍ය චිත්‍රපට නිළියක් සේ හඬ නගන ලෙසත්, එම දර්ශන රඟ දක්වන ලෙසටත් මාෂා සහ ඉසුරු කළ නියෝගය ප්‍රතික්ෂේප කළ විට ඔවුන් ලබා දුන් පීඩනය අමාලිට දරාගත නොහැකි තරම් වී තිබේ.

    විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පොලිස් කොමිසමට යැවූ ලිපියේ සඳහන් වන පරිදි සැකකාර මාෂා; කිරිවත්තුඩුව, පිටපන දකුණ, අංක 324 ස්ථානයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.එම්.එම් අතුකෝරාළ හෙවත් මාෂා අතුකෝරාළ ය.

    සැකකාර ඉසුරු නම් එවකට ශිෂ්‍යාව හෝමාගම, කැන්දලන්ද, අංක 170 යන ලිපිනයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු අකරවිට ය. අමාලිට නවකවදය ලබ අදී සිය දිවි නසා ගන්නා තැනට පත්කළ මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට යන ශිෂ්‍යාවන් දෙදෙනා අමාලි මෙන්ම කොළඹ ප්‍රදේශයේම ජීවත් වූ. කොළඹ ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවන් වීම විශේෂත්වයකි.

    මෙම සැකකාර තරුණියන් දෙදෙනා පිළිබදව නෙත් ගොසිප් සිදු කළ සොයා බැලීම් වලදි අනාවරණය වූයේ අමාලිට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවක් බවයි. මියගිය අමාලිද දේවි බාළිකා විද්‍යාලයේම ශිෂ්‍යාවක් වීම විශේෂත්වයකි.

    හිංසාකාරී නවකවදය හේතුවෙන් අමාලි මිය යද්දී, අමාලිද අධ්‍යාපනය ලැබූ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේම ඉගෙනුම ලැබූ ඇයට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ මේ වන විට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් විවාහ වී පවුල් ජීවිතය ගත කරමින් සිටියි.

    මේ අතර මියගිය අමාලිගේ මරණයට සාධාරණයක් ඉටු කිරීම ප්‍රතික්ෂේප කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ එවකට උපකුලපතිවරයා වූ මහාචාර්ය චන්දන උඩවත්ත නැමැත්තා, නවකවදය ලබා දුන් ශිෂ්‍යාවන් වෙනුවෙන් පෙනි සිටිමින් අමාලිගේ මරනයේ සාක්ෂි වසන් කර තිබෙන බවත් අමාත්‍යවරයා යැවූ ලිපියේ දැක්වේ. චන්දන උඩවත්ත උපකුලපතිවරයා නවකවදය ලබා දුන් ශිෂ්‍යාවන් ආරක්ෂා කරමින් ඔවුන්ට එරෙහිව පැවති සියලු සාක්ෂි සඟවා තිබෙන බවත් කියවේ.

    කෙසේ හෝ ප්‍රමාද වී හෝ අමාලි චතුරිකාට සාධාරණය ඉටු කිරීම පාලකයන්ගේ, නීතිය රකින ආයතනයන්ගේ මෙන්ම සමස්ථ පුරවැසියන්ගේ වගකීමයි.