කැම්පස් රැග් දුන්න සෙට් එක මෙන්න

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    නියමයි. පකයලගේ ඇඩ්‍රස් එක්කම දාන්න තිබ්බේ.
    මතකද එක පාරක් ලංකාවේ වැල් වල රගපාපු 40ස් ගාණක් බ්ලොග් වලින් ප්‍රසිද්ද කරා.
    මේ පක්කුත් මෙහෙම එක්ස්පෝස් කරලා දාන්න ඕනි. ගමටත් මූණ දීගන්න බැරි වෙන්නම.
    Tahukola ganna ona
     
    • Like
    Reactions: siri_ayya

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,372
    113
    ජීවිතේ තිබුණ නරක කාල වලින් එකක්. පව් පොඩි උන්
     
    • Like
    Reactions: siri_ayya

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ඔය කැම්පස් එකට යන්න සමහරු සුහද මාරුත් කරගන්නවා කියලා අහල තියෙනවා.
    පෙරාදෙණියෙ සුන්දරත්වයට වහ වැටිලා.

    ලන්කාවෙ කැම්පස් ඉතින් කඩ වගෙ. අඩුම ගානෙ නෙට් එක තියෙනවා බලපියව් දියුණු රටවල් වල විශ්වවිද්‍යල කොයි වගෙද කියලා.

    මන් නම් ගිහින් දැකල තියෙන්නෙ කොලඹ ,මොරටුව,ජපුර පමණයි .

    ජපුරෙත් ගිය මගෙ මිතුරෙක් හිටිය
    ඌ ඇන්ටි රැග් සීන් එකෙ හිටියෙ.
    ඌට ගහල තිබ්බ ඔය රැග් දෙන පොන්ස් ල.
     
    • Like
    Reactions: siri_ayya

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,198
    113
    මේව නම් මරු. ඇන්ටිරැග් උනුත් තමන්ගෙ නිදහස් ප්‍රතිපත්තියට දීර්ඝ කාලීනව කමිට් වෙයි කියල හිතනව. නිදහස ඉල්ලුව වගේ නෙවේ ඒක තමන්ට ඕනෙ නැති වෙලාවට කර්බ් කරන්න බෑ පුතේ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    FB_IMG_1664069906303.jpg
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන
    නියමයි. පකයලගේ ඇඩ්‍රස් එක්කම දාන්න තිබ්බේ.
    මතකද එක පාරක් ලංකාවේ වැල් වල රගපාපු 40ස් ගාණක් බ්ලොග් වලින් ප්‍රසිද්ද කරා.
    මේ පක්කුත් මෙහෙම එක්ස්පෝස් කරලා දාන්න ඕනි. ගමටත් මූණ දීගන්න බැරි වෙන්නම.
    ko bn e list eka ? mn tama dakala na
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    පගයලට ගහන්න ඔනෙ පාරෙදි අල්ලගෙන..
    ගම් වලින් ආපු ගොම් පග්ගු..
    අපේ බැච් එකෙ ආනන්දෙ එකෙක් රැග් දෙන්න ආපු සින්නෙක්ගෙ මුණ කැපුවා ආයෙ කන්නඩියකින් මුණ බලන්න බැරි වෙන්න..
    තාත්ත ලොයර්,අනික රැග් සින් ආත්මාරක්ශාවට කැපුව කියල මූ නිදහස් උනා.
    බය වෙන්න නරකයි,, ගේම ඉල්ලන්න ඔනෙ එලියෙදි හරි. එකෙක්ව අල්ලගෙන නෙලපියව් සෙට් වෙලා,.
    ටිකක් ඇග පත තියෙන උන්ට ඔකුන් බයයි කොහොමත්,,,
    ගහල පොලිසියෙ ඇන්ට්‍රයක් දාල රැග් සීන් කිව්ව නම් අරුන්ට ඩිග්‍රි එකත් නෑ.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,372
    113
    rag scene maattu wechcha ewun campus walin ain karalama daanna ona
    okun ratatath barak
    එහෙම වෙන්නෙ නෑ බන්. ඇඩ්මින් වලින් රැග් වලට සපෝට්. බොරුවට නෑ වගේ පෙන්නනවා. සමහර ළමයින් රැග් කරපුවට දාපු කම්ප්ලේන් එයාලට අස් කරගන්න කියල කියපු වෙලාවලුත් තියෙනවා