කැම්පස් රැග් දුන්න සෙට් එක මෙන්න

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,570
    16,403
    113
    අරුන්ගේ කටිටිය ඉන්න වෙලාවට කොහොමත් අසරනයිනේ. ඉවසන් ඉඳලා පස්සේ සෙට් එකක් හයර් කරලා හොදට දෙන්න ඔනේ එකා එකාට ජිවිත කාලෙම පසු තැවෙන්න.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල

    අපෝ මේකේ මේ පිනට උගන්නන තැනකට වත් යන්න වැඩ තුන ගොඩ දාගන්න බැරි උන් ටිකක් නේ ඉන්නේ. :lol: ඔවා ඔය හැටි ප්‍රමෝට් කරන්න එපා බාන් අවුරුද්දකට කී දාහක් කෑම්පස් යනවාද. ඕවාගේ මහලොකු දෙයක් නෑ බාන්. ඔය හුත්තිගේ පුතාලා ටික කෑ ගහලා කෑගහලා බෙරිහන් දීලා යයි. අරුණුත් පාඩුවේ වැඩක් කරගෙන ඉදි.​

    ටිකක් ඕක අල්ලන් ලපයට බණි,​

    තව ටිකක් ඕක අල්ලන් ගමේ උන්ට බනි.​

    ඔය වගේ පීඩනයක් වත් දාර ගන්න බැරිව කොහොමද වැඩ කරන තැන් වල ඉන්න අන් ගිලපු හුත්තිගේ පුතාලා එක්ක වැඩ කරන්නේ. :lol:

     
    • Haha
    Reactions: senewimala1988

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    කැම්පස් එකේ රැග් එකයි ඩිප්‍රෙශන් එකයි ඇරෙන්න වෙලාවක් තිබ්බොත් තමා ඩිග්‍රි එක හම්බෙන්නෙ මයෙ හිතේ.
    හීනියට වගේ ඇරියසතුත් කවර් කරනව වගේ :rolleyes::rolleyes:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    යක්ෂයාගේ හොරාවේදී, දෙවියන්ටද මණුසයන්ටද කළ හැකි දෙයක් නැත පුතා, යක්ෂයා ඔය පුද්ගලයන්ව අන්ධ කොට ( උඩගු කම, ඊර්ෂ්‍යාව, කෝපය ) හරි වැරැද්ද දැකීම නැති කොට යක්ෂයා ඔවුන්ගේ චයාවෙන් පව් කිරීම සඳහා යොදා ගනු ලබති.
     
    Last edited:
    • Dislike
    Reactions: God Butcher