කැම්පස් වල උන් Internet යන හැටි

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ල0කාවටහ් එන්නෙහ් එක කනෙක්ශන් එකයි නෙහ් .. එක බෙදෙනවා එක එක නෙට්වොර්ක් වලටහ්
    ඔය නමින් එකක් රෙජිස්ටර් කරලා ඇති ගවර්මෙන්ට් එකෙන්
    ලංකාවට කේබල් 6ක්ද කොහෙද එනවා. කැම්පස් වලට මම හිතන්නෙ ලීස් ලයින් එන්නෙ. ඩිරෙක්ට් කේබල් එකක් ISP ගෙන්
     
    • Like
    Reactions: Asmodeus

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    ලංකාවට කේබල් 6ක්ද කොහෙද එනවා. කැම්පස් වලට මම හිතන්නෙ ලීස් ලයින් එන්නෙ. ඩිරෙක්ට් කේබල් එකක් ISP ගෙන්
    ❤️
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Ow wenama Network ekak thibuna Ruhuna University hitiya kale mathakay, LEARN tamay. eka kohoma wada karanawada kiyala idea ekak thibune na, a unata ape Faculty eke Server admin hitapu kena godak restric kara, Speed limit kala, anthimata kawuruwath wadiya giye na Computer pool ekata
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Exclusive isp to education and research sector. Not SLT/dialog subsidiary but ip transit may be.

    isps not only local telcos. ex: tatacom, lankacom (enterprise only)
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Government කැම්පස් වල Internet Connection වල Service Provider කියලා එන්නේ Lanka Education And Research Network (NREN) කියලා Network එකක් !! පට්ටම Speed නෝර්මල් ISP ලට වඩා !! මේක අපි දන්න Dialog / Mobitel වගේ ISP ලා කැම්පස් එක්ක එකතු වෙලා හදපු NETWORK එකක්ද ? මේකමද Private Institute වලත් තියෙන්නෙ ?:oo::oo:
    loku wistharayak danne na.
    eth LEARN ekata DBN,SLT 2nma line 2k thiyenawa kiyala ahala thiyenawa.