Government කැම්පස් වල Internet Connection වල Service Provider කියලා එන්නේ Lanka Education And Research Network (NREN) කියලා Network එකක් !! පට්ටම Speed නෝර්මල් ISP ලට වඩා !! මේක අපි දන්න Dialog / Mobitel වගේ ISP ලා කැම්පස් එක්ක එකතු වෙලා හදපු NETWORK එකක්ද ? මේකමද Private Institute වලත් තියෙන්නෙ ?



