කැම්පස් වියදමට දවසට 2,000/=ක් 3,000/= වත් හොයාගන්න online ක්‍රමයක් කියපං....

Anrayiya

Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    අම්ම තාත්තා ගාවත් සල්ලි නෑ. හරිම අමාරුවෙන් මේ දවස් ගෙවන්නේ. උඹල කරන ශුවර් එකටම දවසට 2000/= / 3000/- හොයාගන්න online ක්‍රමයක් කියලා දීපං කෝ... ගොඩාක් පිං සිද්ද වෙනවා.... 😒😒😒😒
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඔන්ලයින් වැඩ එක පාරට කරන්න බෑ
    කාගිල්ස් කීල්ස් වගේ ඒවගේ පාට් ටයිම් කරපං
    මැක්ඩොනල්ඩ් වගේ ඒවගේත් තියෙනවා ජොබ්
    නැත්නම් ක්ලාස් කරපං ඕවා තමා අපේ උන් කරේ
    --------------
    අපි යන කාලේ මොරටුවේ
    බෝඩිමට 1500-2000
    දවල් කෑම එකක් 20
    ප්ලේන්ටි ය 5
    එළියේ කඩේකින් කෑවොත් 60-80
    හොදම කඩේකින් කෑවොත් 150
    සිගරට් එක 15
    ගල් බෝතලේ 400
    ස්පෙෂල් බෲ බියර් එක 80
    වැඩි ඇතක නෙමේ මේ 2010
    රුපියල් 6000 කින් වගේ ඔක්කොම ශේප් ඒ කාලේ..
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උඹේ ස්කිල්ස් හරි, ඉගන ගන්නෙ මොනාද කියලා හරි කියලා පලයන්... කට්ටියට අයිඩියාස් දෙන්න...

    මම දන්න කොල්ලෙක් ගොයම් කපලා සල්ලි හෙව්ව යුනි යනකාලේ... හදිස්සිම නම් ඒ වගේ එකකින් පටන් ගනින්... ඒක කරන ගමන් ඔන්ලයින් ඉන්කම් එකක් සෙට් අප් කර ගනින්...
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    ඔන්ලයින් වැඩ එක පාරට කරන්න බෑ
    කාගිල්ස් කීල්ස් වගේ ඒවගේ පාට් ටයිම් කරපං
    මැක්ඩොනල්ඩ් වගේ ඒවගේත් තියෙනවා ජොබ්
    නැත්නම් ක්ලාස් කරපං ඕවා තමා අපේ උන් කරේ
    --------------
    අපි යන කාලේ මොරටුවේ
    බෝඩිමට 1500-2000
    දවල් කෑම එකක් 20
    ප්ලේන්ටි ය 5
    එළියේ කඩේකින් කෑවොත් 60-80
    හොදම කඩේකින් කෑවොත් 150
    සිගරට් එක 15
    ගල් බෝතලේ 400
    ස්පෙෂල් බෲ බියර් එක 80
    වැඩි ඇතක නෙමේ මේ 2010
    රුපියල් 6000 කින් වගේ ඔක්කොම ශේප් ඒ කාලේ..
    Dan nam masekta 35k wath one wei
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    up

    රෑට , වීක් එන්ඩ්වල කෑම ඩිලිවරි වැඩ කරන්න ට්‍රයි කරපන්. හොද ටිප් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෑම කඩේක වේටර් වැඩකට යන්න. පඩීයට අමතරව ටිප් එකක් ගන්න පුළුවන් තැනකට යන්න ට්‍රයි කරන්න
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    අම්ම තාත්තා ගාවත් සල්ලි නෑ. හරිම අමාරුවෙන් මේ දවස් ගෙවන්නේ. උඹල කරන ශුවර් එකටම දවසට 2000/= / 3000/- හොයාගන්න online ක්‍රමයක් කියලා දීපං කෝ... ගොඩාක් පිං සිද්ද වෙනවා.... 😒😒😒😒
    කැම්පස් එකේ වියදමට දවසට 3000 සුවර් එකටම එන ජොබ් එකක් ?

    මාසෙට 90,000?

    ඔන්ලයින් බිස්නස් ඔය විදියට වැඩ කරන්නෙ නෑ බන්
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    අපි නම් ඒ කාලෙ කේටරින් ගියා .අතුලකේටර්ස් වගේ ඒවයෙ.පැලෙන්න කාල එන්නෙ පැලෙන්න.දවසක් පාටියක් වෙල්කම් ඩ්‍රින්ක් එක අල්ලද්දි කැම්පස් එකේ කෙල්ලෙක් ඔයා මොකද මේ ඇහුවා..
    මම මේ කියන්නෙ 2004 -2005 කාලෙ
    ඒකලෙ හොස්ටල් කැන්ටින් එකේ ප්ලේන්ටිය 3යි ටී එක පහයි .කෑම 13 ෆුල් එක 15යි.ඒකාලෙම මේකෙන් පිටවෙන්න බැරි වුන එක ගැන දුක් වෙනවා.
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    අම්ම තාත්තා ගාවත් සල්ලි නෑ. හරිම අමාරුවෙන් මේ දවස් ගෙවන්නේ. උඹල කරන ශුවර් එකටම දවසට 2000/= / 3000/- හොයාගන්න online ක්‍රමයක් කියලා දීපං කෝ... ගොඩාක් පිං සිද්ද වෙනවා.... 😒😒😒😒
    monada skills