අම්ම තාත්තා ගාවත් සල්ලි නෑ. හරිම අමාරුවෙන් මේ දවස් ගෙවන්නේ. උඹල කරන ශුවර් එකටම දවසට 2000/= / 3000/- හොයාගන්න online ක්රමයක් කියලා දීපං කෝ... ගොඩාක් පිං සිද්ද වෙනවා.... 



ප්ලේන්ටිය නම් 3යි .දවල් කෑම එකක් 20
ප්ලේන්ටි ය 5
Dan nam masekta 35k wath one weiඔන්ලයින් වැඩ එක පාරට කරන්න බෑ
කාගිල්ස් කීල්ස් වගේ ඒවගේ පාට් ටයිම් කරපං
මැක්ඩොනල්ඩ් වගේ ඒවගේත් තියෙනවා ජොබ්
නැත්නම් ක්ලාස් කරපං ඕවා තමා අපේ උන් කරේ
--------------
අපි යන කාලේ මොරටුවේ
බෝඩිමට 1500-2000
දවල් කෑම එකක් 20
ප්ලේන්ටි ය 5
එළියේ කඩේකින් කෑවොත් 60-80
හොදම කඩේකින් කෑවොත් 150
සිගරට් එක 15
ගල් බෝතලේ 400
ස්පෙෂල් බෲ බියර් එක 80
වැඩි ඇතක නෙමේ මේ 2010
රුපියල් 6000 කින් වගේ ඔක්කොම ශේප් ඒ කාලේ..
කැම්පස් එකේ වියදමට දවසට 3000 සුවර් එකටම එන ජොබ් එකක් ?අම්ම තාත්තා ගාවත් සල්ලි නෑ. හරිම අමාරුවෙන් මේ දවස් ගෙවන්නේ. උඹල කරන ශුවර් එකටම දවසට 2000/= / 3000/- හොයාගන්න online ක්රමයක් කියලා දීපං කෝ... ගොඩාක් පිං සිද්ද වෙනවා....![]()

monada skillsඅම්ම තාත්තා ගාවත් සල්ලි නෑ. හරිම අමාරුවෙන් මේ දවස් ගෙවන්නේ. උඹල කරන ශුවර් එකටම දවසට 2000/= / 3000/- හොයාගන්න online ක්රමයක් කියලා දීපං කෝ... ගොඩාක් පිං සිද්ද වෙනවා....![]()