කැම්පස් වියදමට දවසට 2,000/=ක් 3,000/= වත් හොයාගන්න online ක්‍රමයක් කියපං....

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මචන් මම මේ site එකේ දවසට පැයක් විතර වැඩ කරලා මාසෙට 3000-4000 ක් හොයනවා .මේක ට්‍රය් කරන්න හරිම ලේසියි



    සල්ලි withdraw කරගන්නේ කොහොමද? මම ඉස්සර skirill වලින් කලේ දැන් litecoin වලින් බයිනෑන්ස් වලට අරන් P2P withdraw කරනවා.
     
    • Like
    Reactions: Ryan08

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    Xhumster live, stripchat වගේ set වෙලා live cam show කරපන්. තනියම උඹ මොනව පෙන්වන්න ද ඒක නිසා හොද ඇගක් තියෙන කෙල්ලෙකුත් සෙට් කරන් ගෙයක් රෙන්ට් එකට අරන් couple show කරපන් මූණ ආවරණය කරගෙන. උඹට 2000ක් නෙවෙයි දවසට 10000කට එහා හොයාගන්න පුළුවන්.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113

    කැම්පස් වියදමට දවසට 2,000/=ක් 3,000/=​

    මොකකද බන් කැම්පස් එක.... මහපොල වැඩිකරනු කියන එක සාදරනෙ.
     
    • Like
    Reactions: elakiriaddict

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    බයික් එකක් තියනවනං uber pickme food ඩිලිවරි කරහන් ෆ්‍රී වෙලාවට මල්ලි. මාසෙ රෝල ගහගන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. බයික් එකක් නැත්තං ඉතිං කැම්පස් කොල්ලෙක්ට ටියුෂන් තමා සෙට් වෙන්නෙ. Fb එකේ මාකටිං පාරක් දීලා පොඩි පොඩි ගෲප් ක්ලාස් පටන් ගනින් මුලිං. දැන් ගෙවල් ගානෙ නොගිහිං සූම් එකෙන් කරන්නත් පුලුවන්නෙහ්? හරියට කරගත්තොත් මාසෙ රෝල නෙවෙයි කැම්පස් ඉන්න ගමන්ම වාහනයක් උනත් බස්සන්න පුලුවන්
     

    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    107
    197
    43
    ඔන්ලයින් වැඩ එක පාරට කරන්න බෑ
    කාගිල්ස් කීල්ස් වගේ ඒවගේ පාට් ටයිම් කරපං
    මැක්ඩොනල්ඩ් වගේ ඒවගේත් තියෙනවා ජොබ්
    නැත්නම් ක්ලාස් කරපං ඕවා තමා අපේ උන් කරේ
    --------------
    අපි යන කාලේ මොරටුවේ
    බෝඩිමට 1500-2000
    දවල් කෑම එකක් 20
    ප්ලේන්ටි ය 5
    එළියේ කඩේකින් කෑවොත් 60-80
    හොදම කඩේකින් කෑවොත් 150
    සිගරට් එක 15
    ගල් බෝතලේ 400
    ස්පෙෂල් බෲ බියර් එක 80
    වැඩි ඇතක නෙමේ මේ 2010
    රුපියල් 6000 කින් වගේ ඔක්කොම ශේප් ඒ කාලේ..
    බෝඩිමට 5000+
    දවල් කෑම එකක් 300+
    ප්ලේන්ටි ය 50+
    එළියේ කඩේකින් කෑවොත් 500+
    හොදම කඩේකින් කෑවොත් 1500+
    සිගරට් එක 130
    ගල් බෝතලේ 3200
    ස්පෙෂල් බෲ බියර් එක 550
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    සල්ලි withdraw කරගන්නේ කොහොමද? මම ඉස්සර skirill වලින් කලේ දැන් litecoin වලින් බයිනෑන්ස් වලට අරන් P2P withdraw කරනවා.
    LTC වලින් මචන් Binance wallet එකට ගන්නවා. මට Skrill පෙන්නේ නැහැ දැන්