කැම්පස් හෙල්ප් Plz

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    කැම්පස් හෙල්ප් Plz

    HTML:
    මචන්ලා මට මෙ ටිකට උත්තර ටිකක් දිපන්ල.එලකිරි හෙල්ප් එකෙ දාල උත්තර හම්බුන්නති නිස මෙකේ දාන්නේ.සොරි වෙයල්ල එකට.මන් මචන් චාර්ට්ඩ් එකවුන්ටන්සි කරනව.තව ලෙවෙල් 2ක් තියෙනවා.ඒ පත්තෙන් ට්‍රේනින්ග් ජොබ් එකක්ත් කරනව පොඩි.මේකෙ පුලුවන් තරම් දුර කරනව කොහොමහරි.ඒත් අපෙ අම්මල කැමති කම්පස් යනවට අපහු විබගෙ ලියල.මුලින් මට කියපල්ල ප්‍රයිවට් එක්සැම් කරනවනම් කොහොමද apply කරන්න ඔනි?මට අපෙ school eke ලියන්න විදිහක් නැ.කැමති විභග මධ්යස්තානෙක ලිව්වැකිද?මෙ මාසෙ ටිකෙ ජොබ් එකක් කරන ගමන් කට්ටක් කාල එක්සැම් ගොඩ දගන්න පුලුවන් වෙයිඩ?අවසාන වශයෙන් මොකද මෙ ගැන උබලගෙ අදහස?අහන අහන එකා ඩිග්‍රී වලට ජොබ් නැලුනෙ.මට අවුරුදු 21යි
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ICASL complete keruwoth degree ekakata samani neda? Ehema nathnam oka complete karan degree ekak part time karanna. wayasa 21 years nam A/L karana eka boru wedak wage.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන්ලා මට මෙ ටිකට උත්තර ටිකක් දිපන්ල.එලකිරි හෙල්ප් එකෙ දාල උත්තර හම්බුන්නති නිස මෙකේ දාන්නේ.සොරි වෙයල්ල එකට.මන් මචන් චාර්ට්ඩ් එකවුන්ටන්සි කරනව.තව ලෙවෙල් 2ක් තියෙනවා.ඒ පත්තෙන් ට්‍රේනින්ග් ජොබ් එකක්ත් කරනව පොඩි.මේකෙ පුලුවන් තරම් දුර කරනව කොහොමහරි.
    ඒත් අපෙ අම්මල කැමති කම්පස් යනවට අපහු විබගෙ ලියල
    .මුලින් මට කියපල්ල ප්‍රයිවට් එක්සැම් කරනවනම් කොහොමද apply කරන්න ඔනි?
    මට අපෙ school eke ලියන්න විදිහක් නැ.
    කැමති විභග මධ්යස්තානෙක ලිව්වැකිද?
    මෙ මාසෙ ටිකෙ ජොබ් එකක් කරන ගමන් කට්ටක් කාල එක්සැම් ගොඩ දගන්න පුලුවන් වෙයිඩ?
    අවසාන වශයෙන් මොකද මෙ ගැන උබලගෙ අදහස?
    අහන අහන එකා ඩිග්‍රී වලට ජොබ් නැලුනෙ.මට අවුරුදු 21යි
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    aai a/l kaanna epa uni yanna balagena,uba oya karna job eka karapan etakota chartd audit firm xprnce eka cover wenawane, salli tynawanm tawa pvt degree ekak da ganin
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ICASL complete keruwoth degree ekakata samani neda? Ehema nathnam oka complete karan degree ekak part time karanna. wayasa 21 years nam A/L karana eka boru wedak wage.

    Samanai nemei mchan eta wada loku qualification ekak eka.eth awruddata 100k 200k out karanne.exam pas unath down karanawa.eth part qualified unath watinawa.eth me minissunta therennane.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මචන්ලා මට මෙ ටිකට උත්තර ටිකක් දිපන්ල.එලකිරි හෙල්ප් එකෙ දාල උත්තර හම්බුන්නති නිස මෙකේ දාන්නේ.සොරි වෙයල්ල එකට.මන් මචන් චාර්ට්ඩ් එකවුන්ටන්සි කරනව.තව ලෙවෙල් 2ක් තියෙනවා.ඒ පත්තෙන් ට්‍රේනින්ග් ජොබ් එකක්ත් කරනව පොඩි.මේකෙ පුලුවන් තරම් දුර කරනව කොහොමහරි.
    ඒත් අපෙ අම්මල කැමති කම්පස් යනවට අපහු විබගෙ ලියල
    .මුලින් මට කියපල්ල ප්‍රයිවට් එක්සැම් කරනවනම් කොහොමද apply කරන්න ඔනි?
    මට අපෙ school eke ලියන්න විදිහක් නැ.
    කැමති විභග මධ්යස්තානෙක ලිව්වැකිද?
    මෙ මාසෙ ටිකෙ ජොබ් එකක් කරන ගමන් කට්ටක් කාල එක්සැම් ගොඩ දගන්න පුලුවන් වෙයිඩ?
    අවසාන වශයෙන් මොකද මෙ ගැන උබලගෙ අදහස?
    අහන අහන එකා ඩිග්‍රී වලට ජොබ් නැලුනෙ.මට අවුරුදු 21යි

    Thanks lokka!
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    aai a/l kaanna epa uni yanna balagena,uba oya karna job eka karapan etakota chartd audit firm xprnce eka cover wenawane, salli tynawanm tawa pvt degree ekak da ganin

    Sallinam na bn.ekane awla.ammalath ekai ehema yanawa blanna asa.eyalata meka penne nikan man santhakema wiyadam karala boru wadak karanawa kiyala.6000ne padiyath.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Degree eka kyanne Jewel ekak, ICASL kyanne weapon ekak, Degree ekak ubata dawasaka wedagat wei(local), ICASL kyanne godak issarahata ubawa geniyana ekak. Uba hitapan. :yes::yes::yes:

    Aththa kathawa mchan.eth hithe podi bayakth tiyenawa.mkada man amaruwen bn meka karan yanne.maga nawaththanna onna menna wage salli prashna nisa.puluwan tharam karanawa eth
     
    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    Aththa kathawa mchan.eth hithe podi bayakth tiyenawa.mkada man amaruwen bn meka karan yanne.maga nawaththanna onna menna wage salli prashna nisa.puluwan tharam karanawa eth

    uba talented nam kokat ekai, mama 2012 AL dn Management 2nd year, IPM, CIMA lawata goda dagena yanwa. degree eka pissuwak kyala hitenne, et dawasaka oya category 2ma watinakamak enwa. :rofl::rofl::rofl: :)