### කැම්පස් social, going down වල ආතල් කෑලි ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ### කැම්පස් social, going down වල ආතල් කෑලි ###

    කැම්පස් ගියපු හැමෝටම social එක, එහෙම නැත්නම් going down එක කියන්නේ අමතක නොවෙන අත්දැකීමක්,,,
    මේ තියෙන්නේ ලංකාවේ කැම්පස් වල social වලට හදපු පට්ට වීඩියෝ ටිකක්,,,
    තව තියෙන අය මෙතනම බෙදා ගන්න....







     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    පලවෙනි එකනම් මේ දවස් ටිකේ මෙතන හතර පස් සැරයක්ම දාල තිබුනා ,,,:oo:
    දෙවෙනි එකත් ලස්සනයි ...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    niyamai apita campus yanna bari unane

    ගණන් ගන්න එපාබන්,,,බලල හොද course එකක් කරපන්,,
    මේ දවස් වල civil engineering සයිඩ් එකේ හොදට ජොබ් තියෙනවා...
    ටිකක් ඒ පැත්තට සෙට් උනා නම්හරි,.,,