කැම්පස්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    IT field එකෙන් යන්න ඉන්නෙ .ගෙදර හොද pc එකක් තියෙනවා .laptop එකක් ඕනෙම වෙයිද?.campus එකෙ lab එකෙන් කරගන්න බැරිද වැඩ?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    IT field එකෙන් යන්න ඉන්නෙ .ගෙදර හොද pc එකක් තියෙනවා .laptop එකක් ඕනෙම වෙයිද?.campus එකෙ lab එකෙන් කරගන්න බැරිද වැඩ?
    Lap ekk thibboth wada godak lesi
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,841
    4,172
    113
    අපි නම් ලැප් තිබ්බට කැම්පස් ගෙනියන්නෙ නැහැ පලවෙනි දවසෙම කිව්වා lab වල තියෙන coumputers වලින් වැඩ කරන්න පිටින් ඇතුළෙ ගේන්න අවශ්‍ය නෑ කියලා
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    අපි නම් ලැප් තිබ්බට කැම්පස් ගෙනියන්නෙ නැහැ පලවෙනි දවසෙම කිව්වා lab වල තියෙන coumputers වලින් වැඩ කරන්න පිටින් ඇතුළෙ ගේන්න අවශ්‍ය නෑ කියලා
    IT අයට එහෙම බැරුව ඇති
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    අපි නම් ලැප් තිබ්බට කැම්පස් ගෙනියන්නෙ නැහැ පලවෙනි දවසෙම කිව්වා lab වල තියෙන coumputers වලින් වැඩ කරන්න පිටින් ඇතුළෙ ගේන්න අවශ්‍ය නෑ කියලා
    IT? ඒ කොහෙද බං
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    IT field එකෙන් යන්න ඉන්නෙ .ගෙදර හොද pc එකක් තියෙනවා .laptop එකක් ඕනෙම වෙයිද?.campus එකෙ lab එකෙන් කරගන්න බැරිද වැඩ?
    pau ethanata ena ahinsaka kello........
    lol
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    IT field එකෙන් යන්න ඉන්නෙ .ගෙදර හොද pc එකක් තියෙනවා .laptop එකක් ඕනෙම වෙයිද?.campus එකෙ lab එකෙන් කරගන්න බැරිද වැඩ?
    හරියන්නෑ කොල්ලො ගන්න වෙනවා.

    උබ ඔය හොඳ pc එක කිව්වෙ අර 17 LCD තියන එකද🙃
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Loan එකක් දෙනවා නේද
    ඔව් එහෙමත් පුලුවන්

    මොනිටරේ ?
    බලලා used එකක් වත් ගනිං. Fb එකේ එහෙම සිංහලු ලාබෙන විකුනනවා නේද🙄
    ම්ම්
    ------ Post added on Aug 4, 2022 at 7:12 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    man hitanne na lap ekak anivaryai kiyala. mokada campus eke it karat godak subject theory thiyenne, ewa slide balala padam karanna wenne. assignment ehema karanna thamai computer ekak ona. man CS kare, desktop computer ekak gatte second year mada di, first year serama assignment kare lab eken. lap ekak gatte na, anthimata work karapu company eken thamai lap ekak dunne. campus yanne bodimaka idan nam bodimata desktop eka aran palatan, ee hodatama athi. lap ekak thibba kiyala yana ena gaman wada kranna bane.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    IT field එකෙන් යන්න ඉන්නෙ .ගෙදර හොද pc එකක් තියෙනවා .laptop එකක් ඕනෙම වෙයිද?.campus එකෙ lab එකෙන් කරගන්න බැරිද වැඩ?
    ඉගෙන ගන්න එක හොදට කරපන්
    කිසිම දවසක ඕනෙ වෙයිද රෙවෙයි ද පැඩෙයි ද කියලා අනුන්ගෙන් අහන්න නැතුව...දැන් ඉන්න රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරීන් වගේ නෙගටිව් චරිත නොවී.. දියුනු වෙන්න...