දුකයි තමයි...![]()
අපි හැමෝටම කවදා හරි එලකිරිය දාලා යන්න වෙනවනේ...
ඔයා යන්නම යන් නැනේ..
තාවකාලිකවනේ යන්නේ..
කණගාටු වෙන්න එපා..
පුළුවන් පුළුවන් වෙලාවට..
මේ පැත්තේ එන්නකෝ..
බුදු සරණයි.!
ඔව් එකනම් ඇත්ත...ප්රියයන්ගෙන් වෙන වීම දුකක්නේ...ඔව් මම පුළුවන් වෙලාවට එන්නම්..මේ දන් මගේ බෝයි කිව මට එයාගේ ඩොන්ගල් එක දෙන්නම් කියල සතියට දවසක් විතර..


එතකොට එයාට එළකිරි එන්න වෙනෙත් නැනේ...





ඉගෙනගන්න වැඩ ටික හොඳින් කරගන්න. වැඩ ගොඩක් එකතු වෙන්න නොදී පාඩම් කරන්න.
ආයෙ පුළුවන් දවසක එළකිරි එන්න.


