කැම්පස්_පටන්_ගන්නවලු...

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    14.gif
    දුකයි තමයි...
    අපි හැමෝටම කවදා හරි එලකිරිය දාලා යන්න වෙනවනේ...
    ඔයා යන්නම යන් නැනේ..
    තාවකාලිකවනේ යන්නේ..
    කණගාටු වෙන්න එපා..
    පුළුවන් පුළුවන් වෙලාවට..
    මේ පැත්තේ එන්නකෝ..
    බුදු සරණයි.! :):)


    ඔව් එකනම් ඇත්ත...ප්‍රියයන්ගෙන් වෙන වීම දුකක්නේ...ඔව් මම පුළුවන් වෙලාවට එන්නම්..මේ දන් මගේ බෝයි කිව මට එයාගේ ඩොන්ගල් එක දෙන්නම් කියල සතියට දවසක් විතර..:):):)එතකොට එයාට එළකිරි එන්න වෙනෙත් නැනේ...:(:(:(
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අක්කියෝ, මට නම් කියන්න තියෙන්නෙ "උගත මනා ශිල්පයමයි මතු රැකෙනා" කියල තමයි, මම මේකට අලුත්, ඔයාව හරියට දන්නෙත් නෑ, නමුත් මගෙ හිතට ආපු අදහසක් මම කියන්නම්. යාලුවො කියන අය අපේ තත්වය, හැදියාව, අපේ ආකල්ප වගේ දේවල් අනුව වෙනස් වෙනවා, ඔයා හොඳට ඉගන ගන්න, ඔයාට ජීවිත කාලයටම ලඟ තියා ගන්න පුලුවන් යාලුවො හම්බ වෙයි ඊට පස්සෙ, සමහර යාලුවො ඉන්නව ටිකක් කල් ගියාම යාලුවව අතඇරල දාල යන, එහෙම අයගෙන් ඈත් වෙන්න, මොකද එයාලගෙන් ඔයාට දුකක් විතරයි ලැබෙන්නෙ, මුලින්ම ඔයාගෙ අධ්‍යාපනය ගැන හිතන්න, එලකිරි එකේ යාලුවො ඔයාට නැති වෙන්නෙ නෑ, සුබ පතනව මම ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල, දෙවි පිහිටයි, බුදු සරණයි
    :):):)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :) ගිහින් එන්න අක්කෙ.. :yes: ඉගෙනගන්න වැඩ ටික හොඳින් කරගන්න. වැඩ ගොඩක් එකතු වෙන්න නොදී පාඩම් කරන්න. :D ආයෙ පුළුවන් දවසක එළකිරි එන්න.

    හොදයි මල්ලි..ඔයත් මට මේකෙන් හම්බුනා හොද මල්ලි කෙනෙක්..ඔයාලගේ වැඩත් එහෙම කරගන්න...හොදද,,,:):)
     
    • Like
    Reactions: Optimus Prime

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එල නේ පටන් ගන්න එක කම්මැලි කමට ගෙදරට වෙලා ඉන්නවට වැඩිය ..:):)හොදට exam කරන්න ටාටා ..:):):cool::cool:

    අපෝ නැ..වැඩ ගොඩක් දාගෙන හිටියේ...සතියයි bit exam එකට තියෙනෙන්..අල්ලලාවත් නැ එක...:(:(:(
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ow sissy dukai thmay bt oyata ena puluvan weleta enako vacation hambenavane anika:)
    maath uni yanakota Ek godak duka hithuna:( pase pase purudu una okata gedara awamy maath EK awe:)
    so oyatath oka puruduwey anika EK yaluwo kohewath yaneth nane oya enakota indiy so dukvenepa parisamin gihin enako:)
    & gud luck oyage exam ekata:D

    eka ththa sis..mama me acount1 hadala tibbata me masa 2 hamare thama hugak yaluwo aduragaththe...kalin echchra active une na...ekayi duka...:(:(gedara awath suday mata clz..eka dawasayi gedara aya 1 inna thiyene,,edat witharyi enna wenne...:(:(thanks sis...:)