කැම්පස්_පටන්_ගන්නවලු...

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යනවනං පළ හිටියට ඇති වැඩකුත් නෑනේ කොල්ලෙක් වගෙ මෙහෙම දැම්මොත් කිසිම රිප්ලයි එකක් නෑ..:dull::dull:

    මොනා කිව්වත් බායි.. පුලුවං වෙලාවක එනවා..

    :(:(:(:eek::eek:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    chemistry da physics da:rofl::rofl::rofl::rofl::P:P:P:P
    4.gif
    4.gif
    4.gif
    4.gif

    :no::no::no:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    ඕක කියලා යන්නද උඹ ෆේක් එකකින් ආවේ? අනේ උඹලා වගේ කාලකන්නියොත් ඉන්නවනේ යකෝ.ඒ කෙල්ල දුකින් ඉන්න වෙලාවේ උඹ වගේ මූසලයෙක් ඇවිත් ඔය වගේ කතාවක් කිව්වම හරිද? කාගෙවත් හිත රිද්දලා සතුටුවෙන්න පුළුවන් තොපි වගේ ගස් බලලොත් මේකේ ඉන්නවානේ යකෝ,ශිට්.කොන්ද පණ ඇති පිරිමියෙක් නම් ඔරිජිනල් එකෙන් ඇවිත් ඔය ටික දාපන්කෝ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ස්ටඩීස් ටික හොඳට කරගන්න.............
    වෙලාවක් තියේනම් ඇවිත් යන්න එන්න.............
    බට් ෆස්ට් තින්ග් සටඩීස්.............
    ජයෙන් ජය........................
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    14.gif
    අනුන්ගේ මගුල් හොයන්න උඹ මාර මහන්සියක්නේ වෙලා තියෙන්නේ...:shocked:
    පැය කියක් හෙව්වද? type කරාද..?:shocked:
    යකෝ කොන්ද පන නැද්ද කෙල්ලෙක්ට face to face කතාකරන්න ..?:lol:
    අනේ තොපි වගේ **නයෝ.....:lol::lol::lol:
    ලැජ්ජයි....
    කොන්දට පොල් පිත්තක් බැඳගනින්...:lol::lol:

    කතා කරලා වැඩක් නෑ බන් මේ වගේ එවුන් ගැන.මේක සයෝගේ ත්‍රෙඩ් එක නිසා මොකුත් නොකියා ඉන්නවා.
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    I've just remembered .... I'd probably have to submit following things on Monday

    1. Literature review for final year design project (cold emulsion polymerization reactor for production of NBR)

    2. Final year research project (optimization of coconut water for microbial cellulose production)

    3. Something involving mathlab, C and hysys ...... what was it? Some process control system?

    4. I'm pretty sure their was four !!!
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    මම දාපු එක හොදට කියවලා බලපන් බං බයිලා කෙලින්නේ නැතුව.
    ඒවා ඇත්ත නේ. මම කරේ එකම තැනකට ඒවා ගොඩ ගහමු එක විතරයි.
    :rofl::P

    ඔව් ඔව්,අපිලිවෙලට තැනින් තැන ගත්ත කෑලි එකතු කරලා කට්ටියට වැරදි අවබෝධයක් එන විදිහට හදලා නේ පො*ස්? අනේ පලයන් බන් යන්න පවු නොදී.ඔය ත්‍රෙඩ් දාපු දිනත් එක්කම දාපන්කෝ බලන්න.අනික තමන්ගේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන උන්ට තෑන්ක්ස් කරන එක සාමාන්‍ය දෙයක්,ඒක හැමෝම කරනවා තොපි වගේ කළගුණ දන්නේ නැති, කොන්ද පණ නැති නරියෝ ඇරෙන්න
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    I've just remembered .... I'd probably have to submit following things on Monday

    1. Literature review for final year design project (cold emulsion polymerization reactor for production of NBR)

    2. Final year research project (optimization of coconut water for microbial cellulose production)

    3. Something involving mathlab, C and hysys ...... what was it? Some process control system?

    4. I'm pretty sure their was four !!!


    campus eka mokadda mchn?
    uba microBiology da karanne:confused::confused: