කැම්පස්_රැග්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ජොසී;18310928 said:
    Nerd :nerd: Nerd :nerd: Nerd :nerd: Nerd :nerd: Nerd :nerd: Nerd :nerd: Nerd :nerd: Nerd :nerd: Nerd :nerd: Nerd :nerd:

    anna un tamai..

    iskole kale inne bun chu peragena hotu peragena guti kagena :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉසරනම් අපි අත්විදපු අත්දැකීම අපිත් හිනාවෙලා උනුත් හිනාවෙලා ඉවරවුන සුන්දර දෙයක්. දැන් සමාජ අසහනය නිසා පොරත්වය පෙන්නන්න දගලන කාලකන්නි දෙයක් වෙලා. මුළු සමාජයම වික්රුර්තියට යන කොට එක සැම සමාජ ස්ථරයකම බලපනවා

    I haven't experiened the rag as I was from පදනම(අල). But I have seen and heard a lot about rag as it was still there at commerce and art faculities. In my openion Rag is something we should eradicate entirely from the university system.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඉසරනම් අපි අත්විදපු අත්දැකීම අපිත් හිනාවෙලා උනුත් හිනාවෙලා ඉවරවුන සුන්දර දෙයක්. දැන් සමාජ අසහනය නිසා පොරත්වය පෙන්නන්න දගලන කාලකන්නි දෙයක් වෙලා. මුළු සමාජයම වික්රුර්තියට යන කොට එක සැම සමාජ ස්ථරයකම බලපනවා
    :yes::yes::yes:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    apacharetat wada bun iskola wala melo rahak nati ganu wage hitapu dial ehemat natnam ara nerds kiyanne anna ea wage ewun tamai campus bahala porawal wenna hadanne...

    :yes::yes:

    Sliit එකේ වගේ ඉගෙනගන්න නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නේ degree එක කරන අතරතුරේ intern කරන්න..මොකද ඔයා software engineer කෙනෙක් වෙලා එලියට ආපු ගමන් රස්සාවල් හම්බු වෙන්නේ නෑ ඔයාලා හිතන තරම් ලොකු පඩියක් එක්ක..ඔයාලව සලකන්නේ fresh graduate කෙනෙක් විදිහට..එතකොට සාමාන්‍ය පඩිය Rs.25000-45000 අතර(බොහෝ විට)..මොකද ඔයාට experience නෑ. weekends වලට lectures දාගෙන කොහේ හරි කොම්පැණියක කීයකට හරි එක්ස්පීරියන්ස් හදාගන්න වැඩ කරන්න..අනිවා service letter එකක් ගන්න. නැත්තම් කම්පැනි එකක් ඔයාව වැඩට ගන්නේ එදා ඉඳන්ම කියන ඕන වැඩක් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ගේ වගේ නියමට ෆිනිෂින් ඇතුව සම්පූර්ණ කරයි කියලා හිතලා..ඉන්ටර්විව් වලදී මං දැකලා තියෙනවා සමහරවිට අනුකම්පාව නිසාත් ගන්නවා. මාස 2ක් දෙන්න මේ වැඩේ කරලා දෙන්නම් කියලා interview board එක හොල්මං වෙන්න දෙනවා..ඒත් වැඩේට බැස්ස ගොඩක් උන් skype වලින් මචං මේක කොහොමද අහ අහා ඉන්නවා..නැත්තම් සරලම දේ ගියා google වලට මුලින්ම ටයිප් කලා how to ....ඔන්න ඊලඟට කොපි පේස්ට්..
    ලොක්කා experienced ඩයල් එකක් නම් මාසේ දෙක යනකොට බඩු මාට්ටු..මුලින්ම බැනුම් ඊලඟට warning letter මාස 3න් terminate..
    කියන්න තියෙන්නේ කරන දේ හරියටම කරන්න, නැත්තම් දමලා ගහලා වෙන අතක් බලාගන්න..මොකද සෑහෙන තරඟයක් තියෙන්නේ IT ෆීල්ඩ් එකේ..පඳුරකට පයින් ගැහුවොත් degree කරපු අය දහ පහලොස්දෙනෙක් විසි වෙනවා..මිනිස්සු හිටියට වැඩ දන්න උන් අඩුයි..ඔයා වැඩ දන්නවානම් ගොඩක් කම්පැණි ඔයාව ලොකු පඩියකට ගනීවි..
    මම කියපු දේවල් වල වැරදි ඇත්නම් නිවැරදි කරන්න
     
    • Like
    Reactions: ජොසී

    Rep++
     
    • Like
    Reactions: kaotic

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Api rag kana kale kellonta kiyala kiss karana seen thibune na ne bun. Physical nan thibuna epa wenna. Den physical na wage aith campus giya nan hodai wage. :D
    Kellonta kiyala kunuharapa kiyawana ewa nan edawas walath thibuna
     
    waligamaya

    Well-known member
  • I haven't experiened the rag as I was from පදනම(අල). But I have seen and heard a lot about rag as it was still there at commerce and art faculities. In my openion Rag is something we should eradicate entirely from the university system.

    එක තමයි මමත් කියනේ ඒ සුන්දර අද්දැකීමෙන් දෙගොලන්ටම අහිංසක විනෝදයක් ලබාගැන බැ නම් මේකෙන් ඇති වැඩක් නැ. නැ නැති කරලා දන ඕන. අපේනම් කොල්ලෝ කෙල්ලෝ සුන්දර විනෝදයක් ගත්ත. අනික මචන් අපේ faculty වලනම් ගොඩක් වෙලාවට කෙල්ලෝ අඩුයි. ඒවගේම කෙල්ලන්ට ගොඩක් respect කළා. අපේ port engines annual get-together එක ඉවරවෙලා ඒ ගැන කතා කරද්දී මමත් එක ඉන්න lady senior engineer කිව්වා කවදාවත් engineers විතරක් ඉන්න පර්ටියක කොචර බොන තිබුනත් කෙනෙක්ට දෙපැත්ත කැපෙන වචනයවත් කියනවා එයා අහල නැකියලා.
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Api rag kana kale kellonta kiyala kiss karana seen thibune na ne bun. Physical nan thibuna epa wenna. Den physical na wage aith campus giya nan hodai wage. :D
    Kellonta kiyala kunuharapa kiyawana ewa nan edawas walath thibuna
    සාධාරණ කෝණයකින් බැලුවොත්, කුනුහරප කියවන එකත් හොඳ රැග් එකක් නෙවේ නේද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    එක තමයි මමත් කියනේ ඒ සුන්දර අද්දැකීමෙන් දෙගොලන්ටම අහිංසක විනෝදයක් ලබාගැන බැ නම් මේකෙන් ඇති වැඩක් නැ. නැ නැති කරලා දන ඕන. අපේනම් කොල්ලෝ කෙල්ලෝ අපට විනෝදයක් ගත්ත. අනික මචන් අපේ faculty වලනම් ගොඩක් වෙලාවට කෙල්ලෝ අඩුයි. ඒවගේම කෙල්ලන්ට ගොඩක් respect කළා. අපේ port engines annual get-together එක ඉවරවෙලා ඒ ගැන කතා කරද්දී මමත් එක ඉන්න lady senior engineer කිව්වා කවදාවත් engineers විතරක් ඉන්න පර්ටියක කොචර බොන තිබුනත් කෙනෙක්ට දෙපැත්ත කැපෙන වචනයවත් කියනවා එයා අහල නැකියලා.
    Thanks for sharing these things.
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ඕක නවත්වන්න බෑ බන් ශිෂ්‍ය මර්දනය කියලා උන් පාරේ ගිහින් වාඩි වෙනවා ඊළගට :yes: නවතන්න ඕනත් නෑ කරන උන් දැන් ලිමිට් නැතුව කරනවා ඉස්සර වගේ නැතුව එකයි කෙස් එක
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ගොඩක්ම ඉස්කෝලේ කාලේ bullying වලට ලක් වෙච්ච එවුන් තමයි බං ඔහොම "කැරි" වැඩ කරන්නේ. මං දන්න අක්ක කෙනෙකුයි අයිය කෙනෙකුයි ඉන්නවා. උන් දෙන්නම තේරුනේ jaffna කැම්පස් බං එක ගමේ. දෙන්නම ගෙදර ආවා බං ඊලග දවසේ රැග් වෙන එක ඉවසන්න බැලුව ගොඩක් දරුනුවටම දෙනවලු බං. දැන් මෙතන ඉන්න සමහර අනාතයෝ කෑගහයි ඔය වගේ එවුන් රැග් වෙන්න ඕනේ කියලා උන්ව සමාජෙට වැටෙන්න. ඒත් බං උන් දෙන්නට අමුතුවෙන් රැග් වෙන්න දෙයක් නෑ බං ඉපදුන දවසේ ඉදන් සමාජෙන් රැග් වෙච්ච එක තමා උන් දෙන්නට උනේ අන්ත දුප්පත් බං. මං ගොඩක් try එකක් දුන්නා එහේ එකෙක් සෙට් කරගන්න මුං දෙන්නව ‍බෙර ගන්න කියන්න ලැජ්ජයි උන්ට යාලුවෝ කියන්නත් උන් මහ අමන කැරියෝ ටික මුන්ව රැග් වෙන්න ඇරලා ෂේප් වෙලා. අන්තිමේට උන් දෙන්න ගියපු කැම්පස් එකක් නෑ. උන් දෙන්නගෙන් කොල්ලා ජොබ් එකකට කොළඹ ආවා. උෟට ‍වුන දේ ඕනේ නෑ බං. අක්ක නම් හොද ජොබක් කරන් ඉන්නවා
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    :yes::yes:

    Sliit එකේ වගේ ඉගෙනගන්න නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නේ degree එක කරන අතරතුරේ intern කරන්න..මොකද ඔයා software engineer කෙනෙක් වෙලා එලියට ආපු ගමන් රස්සාවල් හම්බු වෙන්නේ නෑ ඔයාලා හිතන තරම් ලොකු පඩියක් එක්ක..ඔයාලව සලකන්නේ fresh graduate කෙනෙක් විදිහට..එතකොට සාමාන්‍ය පඩිය Rs.25000-45000 අතර(බොහෝ විට)..මොකද ඔයාට experience නෑ. weekends වලට lectures දාගෙන කොහේ හරි කොම්පැණියක කීයකට හරි එක්ස්පීරියන්ස් හදාගන්න වැඩ කරන්න..අනිවා service letter එකක් ගන්න. නැත්තම් කම්පැනි එකක් ඔයාව වැඩට ගන්නේ එදා ඉඳන්ම කියන ඕන වැඩක් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ගේ වගේ නියමට ෆිනිෂින් ඇතුව සම්පූර්ණ කරයි කියලා හිතලා..ඉන්ටර්විව් වලදී මං දැකලා තියෙනවා සමහරවිට අනුකම්පාව නිසාත් ගන්නවා. මාස 2ක් දෙන්න මේ වැඩේ කරලා දෙන්නම් කියලා interview board එක හොල්මං වෙන්න දෙනවා..ඒත් වැඩේට බැස්ස ගොඩක් උන් skype වලින් මචං මේක කොහොමද අහ අහා ඉන්නවා..නැත්තම් සරලම දේ ගියා google වලට මුලින්ම ටයිප් කලා how to ....ඔන්න ඊලඟට කොපි පේස්ට්..
    ලොක්කා experienced ඩයල් එකක් නම් මාසේ දෙක යනකොට බඩු මාට්ටු..මුලින්ම බැනුම් ඊලඟට warning letter මාස 3න් terminate..
    කියන්න තියෙන්නේ කරන දේ හරියටම කරන්න, නැත්තම් දමලා ගහලා වෙන අතක් බලාගන්න..මොකද සෑහෙන තරඟයක් තියෙන්නේ IT ෆීල්ඩ් එකේ..පඳුරකට පයින් ගැහුවොත් degree කරපු අය දහ පහලොස්දෙනෙක් විසි වෙනවා..මිනිස්සු හිටියට වැඩ දන්න උන් අඩුයි..ඔයා වැඩ දන්නවානම් ගොඩක් කම්පැණි ඔයාව ලොකු පඩියකට ගනීවි..
    මම කියපු දේවල් වල වැරදි ඇත්නම් නිවැරදි කරන්න

    නෑ බං අනිවා.. පඩියක් නැතත් කමක් නෑ මුලින්ම Intern ගියාට බං ඒ ගන්න අත්දැකීමේ වටිනාකම තේරෙන්නේ out වෙද්දී
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109

    e denna giye kohe campus ekakatada ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy

    sliit එකේ ඉන්ටර්න් කරන්න දෙන්නේ 2year එකේ ඉඳන් මං දන්න විදිහට.සෝෂල් වෙන්න ඕන.ඒත් මූලික ඉලක්කේ වෙන්න ඕන first upper class එකක් ගහගන්න. මං නම් degree නැතත් ඌ අමුඩේ ගහං හිටියත් වැඩ පුලුවන් නම්, නාහෙන් අඬන්නැතුව වැඩ ටික කරනවනම් අනිවා ගන්නවා.:yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    sliit එකේ ඉන්ටර්න් කරන්න දෙන්නේ 2year එකේ ඉඳන් මං දන්න විදිහට.සෝෂල් වෙන්න ඕන.ඒත් මූලික ඉලක්කේ වෙන්න ඕන first upper class එකක් ගහගන්න. මං නම් degree නැතත් ඌ අමුඩේ ගහං හිටියත් වැඩ පුලුවන් නම්, නාහෙන් අඬන්නැතුව වැඩ ටික කරනවනම් අනිවා ගන්නවා.:yes:
    එහෙනන්ම්, මාවත් ගන්නකො. :dull:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    JAFFNA බං මං ‍ඔය කියල තියෙන්නේ බං. MGT බං
    a ow machan man eka parata dakke na sorry.
    jaffna godak thadata rag thiyenawa kiyala kattiya kiyanawa.aparade bn tharuna jiwitha.sahena balaporothu thiyagena ne campus yanne.owa karana ewunta me athmema palisan denna ona.