කැමැත්තෙන් ලංකාවෙ ඉන්න ?

ලංකාවෙ ඉන්නවද ?

  • [size=4]ලංකාවෙ ඉන්න කැමතියි[/size]

    Votes: 58 33.5%
  • [size=4]වෙන රටකට යනව[/size]

    Votes: 115 66.5%

  • Total voters
    173

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කැමැත්තෙන් ලංකාවෙ ඉන්න ?

මේකෙ PR ගැනයි IELTS ගැනයි ලංකාව ගැනයි කියල දාන ත්‍රෙඩ් දැකල අහන්න හිතුනෙ :sorry:
ඇත්තටම එලකිරි එකේ කැමැත්තෙන් ලංකාවෙ ජීවත් වෙන එක්කෙනෙක්වත් නැද්ද ? :confused:

කැනඩාව, ඩෙන්මාර්ක් වගේ රටක ජීවත් වෙන්න යන්න අවස්ථාව ලැබුනොත් ඒ අවස්ථාව අතෑරල දාල ලංකාවෙම ජීවත් වෙලා මැරිල යන්න කැමති අය ඉන්නව නං වෝට් කරන්න ඇත්තටම එහෙම අය ඉන්නවද කියල දැනගන්න ඕනෙ :sorry:

vote කලාට කාටවත් (මටවත්) නම බලන්න බෑ vote එකක් වැටෙනව විතරයි ඒ නිසා ලැජ්ජ වෙන්නැතුව vote කරන්න :sorry:
 
  • Like
Reactions: HypermaD2

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    voted - වෙන රටකට යනව

    ලබන අවුරුද්දේ කොහොමහරි australia or nz යනව.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    I like to live in sri lanka with a citizenship in US, CAN or NZ...:rolleyes:
    So if it gets really fucked up here i can move..:D
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,424
    20,874
    113
    Panadura
    ලංකාවෙ ඉන්න කැමතියි
    (මොකද රට යන්න විදිහක් නෑ)

    :rofl: :rofl: :rofl:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    ලන්කාවේ ජීවත් වෙන එක දැනට හොඳයි. මොකද ලන්කාවේ සෑහෙන නිදහසක් තියනවා බුද්දිමය දේපොල මන්කොල්ල කන්න.. උදාහරනයකට ගත්තොත් මම ගාව තියෙන්න පුලුහන් ඩොලර් ලක්ශයක විතර මට අයිති නොවන දේවල්. පිටරට ගියොත් ඩොලර් ලක්ශයක් ඉතුරු කරගන්න අවුරුදු දෙක තුනක් වත් යයි . ඉතින් විශාල ආදායමක් එන මාර්ගයක් නොතිබෙන තාක් කල් ලන්කාව හොන්දයි. නමුත් එහෙම ආදායමක් එන විදිහක් ලැබුනොත් වෙන රටකට යනවා. :P(mage hobby eka thanikarama padanam welaa thiyenne pariganaka mrudhukaanga matha)
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වෙන රටවල් වලට විසිට් එකකට යන්න ආසයි , මැරෙනකම් මේ රටේම ඉන්න ආසයි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉන්න 6ක් කැමති වෙද්දි 15ක්ම කැමති යන්න :sorry: ආසන්න වශයෙන් 3න්ගුණයක් :sorry: මං හිතං හිටියෙ ලංකාවෙ ජනගහනය වැඩිවෙලා හෙන කේස් එකක් වෙයි කියල මේ විදිහට ගියොත් ලංකාව අතෑරල ගිහිල්ලම ජනගහනය පාලනය වෙයි වගේ :D :sorry:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඉන්න 6ක් කැමති වෙද්දි 15ක්ම කැමති යන්න :sorry: ආසන්න වශයෙන් 3න්ගුණයක් :sorry: මං හිතං හිටියෙ ලංකාවෙ ජනගහනය වැඩිවෙලා හෙන කේස් එකක් වෙයි කියල මේ විදිහට ගියොත් ලංකාව අතෑරල ගිහිල්ලම ජනගහනය පාලනය වෙයි වගේ :D :sorry:

    :no::no:sinhala/demala aya yanavata vada vegayen muslim aya lamayi hadanava
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    ඉන්න 6ක් කැමති වෙද්දි 15ක්ම කැමති යන්න :sorry: ආසන්න වශයෙන් 3න්ගුණයක් :sorry: මං හිතං හිටියෙ ලංකාවෙ ජනගහනය වැඩිවෙලා හෙන කේස් එකක් වෙයි කියල මේ විදිහට ගියොත් ලංකාව අතෑරල ගිහිල්ලම ජනගහනය පාලනය වෙයි වගේ :D :sorry:

    සින්හල දෙමල අය තමා ගොඩාක් ලන්කාව අත ඇරලා යන්නෙ. :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉන්න 6ක් කැමති වෙද්දි 15ක්ම කැමති යන්න :sorry: ආසන්න වශයෙන් 3න්ගුණයක් :sorry: මං හිතං හිටියෙ ලංකාවෙ ජනගහනය වැඩිවෙලා හෙන කේස් එකක් වෙයි කියල මේ විදිහට ගියොත් ලංකාව අතෑරල ගිහිල්ලම ජනගහනය පාලනය වෙයි වගේ :D :sorry:

    Oya anupathe oita wada godak wadi bn..:rofl:
     

    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    danata inawa yanna widiyak set unoth nam yanwaaaaaaaaaamai
    pluwan nam set krala ganilla
    AUS JPN NZ wage ekkata
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ජොබ් ගැන නම් දන්නෑ.. ඒත් පිටරටකට සාපේක්ශව ගද්දි ලංකාවෙ බිස්නස් එකක් කරල ගොඩ එන්න අවස්තා තියනව. පිටරටවල ලොකු කම්පැනි හැම දේම අල්ලල. මිනිස්සු ඒවට හුරැ වෙලා..

    උදාහරනෙකට සුපර්මාකට් අරන් බලන්න අපි වැඩි හරියක් යන්නෙ සාමාන්‍ය සිල්ලර කඩ වලට ඒත් වෙන රටවල එහෙම වෙනව අඩුයි

    පොල් තෙල් ගත්තත් අපේ මිනිස්සු ගාන අඩු එන මිසක් කොලිටි එක ගන්නෙ නෑ..


    මට හිතුන දේ කිව්වෙ.. වැරදි නම් නිවැරදි කරන්න..

    මම නම් යන්න දැනට අදහසක් නෑ
     
    • Like
    Reactions: WhiteWalker