කැමැත්තෙන් ලංකාවෙ ඉන්න ?
මේකෙ PR ගැනයි IELTS ගැනයි ලංකාව ගැනයි කියල දාන ත්‍රෙඩ් දැකල අහන්න හිතුනෙ
ඇත්තටම එලකිරි එකේ කැමැත්තෙන් ලංකාවෙ ජීවත් වෙන එක්කෙනෙක්වත් නැද්ද ?
කැනඩාව, ඩෙන්මාර්ක් වගේ රටක ජීවත් වෙන්න යන්න අවස්ථාව ලැබුනොත් ඒ අවස්ථාව අතෑරල දාල ලංකාවෙම ජීවත් වෙලා මැරිල යන්න කැමති අය ඉන්නව නං වෝට් කරන්න ඇත්තටම එහෙම අය ඉන්නවද කියල දැනගන්න ඕනෙ
vote කලාට කාටවත් (මටවත්) නම බලන්න බෑ vote එකක් වැටෙනව විතරයි ඒ නිසා ලැජ්ජ වෙන්නැතුව vote කරන්න

(mage hobby eka thanikarama padanam welaa thiyenne pariganaka mrudhukaanga matha)