කැමැත්ත නිසා ඇතිවන දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරය මහා සතිපට්ඨාන සූත්‍රයේ මෙසේ දැක්වේ.
"කතමඤ්ච, භික්ඛවේ, දුක්ඛං අරියසච්චං? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදේවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, අප්පියේහි සම්පයොගො දුක්ඛො, පියේහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා."
මෙහි අවසාන කොටස වන "යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං" යන්නෙන් කියැවෙන්නේ "යමක් කැමති වුවත් එය නොලැබීමද දුකකි" යන්නයි. මෙයින් පැහැදිලි වන්නේ කැමැත්ත දුකට හේතුවන බවයි.
සමහරු කැමැත්ත, තණ්හාව ලෙසත් දක්වයි. එහි වරදක් ද නැත. නමුත් එය සමාන නැත.
කැමැත්ත නිසා ඇතිවිය හැකි දුක් කිහිපයක් මෙසේ දැක්විය හැකිය.
1. අතෘප්තිය: කැමති දේ නොලැබීමෙන් ඇතිවන දුක
2. බිය: කැමති දේ අහිමි වේ යැයි සිතීමෙන් ඇතිවන දුක
3. ආතතිය: කැමති දේ ලබා ගැනීමට උත්සාහ කිරීමෙන් ඇතිවන දුක
4. වෛරය: කැමති දේ වෙනත් අයෙකු ලබා ගැනීමෙන් ඇතිවන දුක
මේ දුක් වලින් එකක් හෝ නොවිඳි අයකු මෙලොව සිටීවි යැයි මා නොසිතමි. මටද එවැනි අත්දැකීම් ඇත. දුක යනු සතුටේ විරුද්ධ පදයයි. ඒ අනුව මෙවැනි දුක් වලින් මිදීමට නම්, කැමැත්ත දුරු කිරීම අවශ්‍ය වේ. එය කළ හැක්කේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙනි.