කැම ගැන දන්න/GYM යන උන් හෙල්ප් එකක් දියන්

Mozilla

Well-known member
  • කැම ගැන දන්න/GYM යන උන් හෙල්ප් එකක් දියන්

    බම්ප් කරන උන්ට උදව් කරන උන්ට 10ක් දෙනවා



    මචං ඩයට් කරන්න හිතුවේ.උදේටයි හවසටයි කන්න ඕන කෑම මොනාද?ෆුල් ටයිම් කරන්න බැලුවේ.එළවලු වර්ගමොනද?පලතුරු වර්ග මොනාද?කන්න ඕන කොහොමද?ඒ හදිස්සියේ බඩගිනි උනොත් කිරි එකක් බිවට කමක් නැද්ද?මොනාද බොන්න හොද කිරි? Oats, barley වල කොහොමද හදා ගන්නේ?
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    උදේට එළවලු තම්බල කාපන්. පුලුවන්නම් රෑට නොකා ඉදපන් සුප් බීපන්. පලතුරුනම් කොච්චාර කෑවත් අවුලක් නෑ. හොදට අගපත් වෙහෙසල වැඩ කරනවානම් කොච්චර කෑවත් අවුලක් නෑ.​
     

    Mozilla

    Well-known member
  • udeta tea ekath ekka Oats ganin protien wadiy kiyala kiyanawa



    උදේට එළවලු තම්බල කාපන්. පුලුවන්නම් රෑට නොකා ඉදපන් සුප් බීපන්. පලතුරුනම් කොච්චාර කෑවත් අවුලක් නෑ. හොදට අගපත් වෙහෙසල වැඩ කරනවානම් කොච්චර කෑවත් අවුලක් නෑ.​

    :sorry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනෙ මච්න් උබෙ රෙප් ගන්න නෙමයි බම්ප් කලෙ උබ ත්‍රෙඩ් එකට බම්ප් එකක් දගන්න විදින ඩුක දැකලා.

    රිදිලා™ කියන එකා දලා තියනවා පට්ට ත්‍රෙඩ් එකක් එක බලපන්
     

    Mozilla

    Well-known member
  • අනෙ මච්න් උබෙ රෙප් ගන්න නෙමයි බම්ප් කලෙ උබ ත්‍රෙඩ් එකට බම්ප් එකක් දගන්න විදින ඩුක දැකලා.

    රිදිලා™ කියන එකා දලා තියනවා පට්ට ත්‍රෙඩ් එකක් එක බලපන්

    duka hithuna :(
    uge thread eka dakka :)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං රෑට කන එක අඩු කරපන්
    පුළුවන් තරම් එලවලු පලතුරු කාපන්
    පිටි, තෙල්, පැනිරස කෑම අඩු කරපන්
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Ude negitta gaman warm water + 1 spoon bee honey + 1/2 lemon bonna.

    Udeta oats thama honda - hot water daala winada 2k withara rath kara ganna. oats nimak kanna amarui. seeni tikak hari mona hari fruit ekka hari kanna.

    diner ekata fruits n veg only.
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,436
    681
    113
    මහත් වෙන්න විදියක් කිව්වොත් උබට මම කෙට්ටු වෙන්න විදියක් කියනවා :P
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උදේට එළවලු තම්බල කාපන්. පුලුවන්නම් රෑට නොකා ඉදපන් සුප් බීපන්. පලතුරුනම් කොච්චාර කෑවත් අවුලක් නෑ. හොදට අගපත් වෙහෙසල වැඩ කරනවානම් කොච්චර කෑවත් අවුලක් නෑ.​

    උබ gym යනවද බන් ? ඒක තමා ටිකක් මොංගල් ටයිප් ඉන්නේ නේද ? බර උස්සල මොලේ පුකට බැහැල ...