කැරකිල්ලක් එනවා - Covid19

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,019
    9,616
    113
    එක තැනක නෑ
    Bois ofc eke dennek danata positive.

    Wena ofc ekaka kellek hambuna mama eki langa hitiya. Dan kiyanawa eyage ofc eke bara ganak positive kiyala. Ada e kellath PCR karanawa as deka rathu wela kiyala.

    Mata dan karakilla wage. As blur wenawa. Matath kela welada?

    Ape ofc eken kisima saddayak na. Private PCR karana procedure eka mokadda ban.
     
    Last edited:

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    701
    2,037
    93
    33
    Bois ofc eke dennek danata positive.

    Wena ofc ekaka kellek hambuna eki langa hitiya. Dan eki kiyana ekige ofc eke 17k positive kiyala. Ada e kellath PCR karanawa as deka rathu wela kiyala.

    Mata dan karakilla wage. Matath kela welada?

    Ape ofc eken kisima saddayak na. Private PCR karana procedure eka mokadda ban.
    ගොඩක් වෙලාවට ඔය බයට වෙන්න ඇති. ප්‍රයිවට් හොස්පිටල් එකකට යන්න ඕනෙ ප්‍රයිවට් PCR කර ගන්න. හැම එකේ ම නෑ. Rapid antigen test එක නම් පොඩි ප්‍රයිවට් හොස්පිටල් වලත් තියෙනවා. ලේසිම විදිය PHIට කතා කරලා තමන්ගේ MOH එකේ pcr කරන දවසට ගිහිල්ල සාම්පලයක් දෙන එක.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වැඩ කරන්නේ insurance company එකකද?නැත්නම් අර කෙල්ල?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,019
    9,616
    113
    එක තැනක නෑ
    ගොඩක් වෙලාවට ඔය බයට වෙන්න ඇති. ප්‍රයිවට් හොස්පිටල් එකකට යන්න ඕනෙ ප්‍රයිවට් PCR කර ගන්න. හැම එකේ ම නෑ. Rapid antigen test එක නම් පොඩි ප්‍රයිවට් හොස්පිටල් වලත් තියෙනවා. ලේසිම විදිය PHIට කතා කරලා තමන්ගේ MOH එකේ pcr කරන දවසට ගිහිල්ල සාම්පලයක් දෙන එක.

    E case tika dan dawas dekak wage indala dannawa ban. Bayak thibbe na. Dan eloyata awa walk ekak dagena. Shop ekata awilla indagena innakota karakilla and headache.

    Ela aniwa pcr ekak karaganna wei wage. High risk wage ban. Wate inna un okkoma positive wegana enne.

    Appaaaaaaaaaa

    Thoth spa gane yana eka nawaththapn. High risk puthe me para.

    වැඩ කරන්නේ insurance company එකකද?නැත්නම් අර කෙල්ල?

    Naha wena industry ekaka dennama.

    ------ Post added on May 3, 2021 at 11:47 AM
     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Dan meka mass hysteria level ekata gihin thiyenne. Onawata wada baya wenna epa.
    PCR ekak karanna PHI contact karanna. Eya monawa hari kiyai ne.

    Wish you gonna be fine.
     
    • Love
    Reactions: Error365!

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    Ade machan Y? doubt nam Nawaloken PCR ekak kara ganna...

    WFH karapan.. ofiz yanne nathuwa..

    Corona Hadunath Mently watenna epa.. strong hitapan... සති 3ක් මම හොඳටම ඉන්නවා කියලා හිතපන්.. කාලා බීලා..

    mask | Santizer nitharama use karanna hariyatama..!
     
    • Love
    Reactions: Error365!

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    701
    2,037
    93
    33
    E case tika dan dawas dekak wage indala dannawa ban. Bayak thibbe na. Dan eloyata awa walk ekak dagena. Shop ekata awilla indagena innakota karakilla and headache.

    Ela aniwa pcr ekak karaganna wei wage. High risk wage ban. Wate inna un okkoma positive wegana enne.
    අමාරුවක් තියේනම් ළඟ තියෙන බේස් හොස්පිටල් එකට ගිහිල්ල කොරෝනා exposure එක කිව්වොත් උදේම Rapid test එකයි, pcr එකයි කරනවා. pcr report එනකම් ඉන්න වෙනවා දවස් දෙකක් තුනක්. කොරෝනා වාට්ටුවට තමා ඉතින් ඔය වගේ වෙලාවක ඇඩ්මිට් කරන්නෙ. ඒකට බය නම් PHI හරහා යන එක තමා කරන්න වෙන්නෙ. උඹට drive කරන්න පුලුවන් නම් හරි drive කරන් යන්න කෙනෙක් ඉන්නවා නම් ප්‍රයිවට් හොස්පිටල් එකකට පලයන්. වැඩේ rapid negative වුනත් pcr positive වෙන්න පුලුවන් නිසා rapid එක විතරක් කරල ඉන්න එපා.

    මේවට call කරලා බලපන්
    https://www.echannelling.com/Echannelling/pcr-test
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    බය වෙන්න එපා බන්. උඹට රෝග ලක්ෂණ තියනවද බලපන්. හිතනකොටත් ඕවා වෙනවා. හුස්ම ගන්න අමාරුද, කැස්ස, හෙම්බිරිස්සාව, උගුර අමාරුව එහෙම තියනවනම් විතරක් චෙක් කරගනින්.
     
    • Love
    Reactions: Error365!