කැරකිල්ලක් එනවා - Covid19

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    258
    942
    93
    Pcr එකට වඩා රැපිඩ් එක කරන එක ලාබයි, ඉක්මනට රිසාල්ට් එනව.
    https://elakiri.com/threads/රැපිඩ්-ඇන්ටිජන්-ටෙස්ට්.1971312/
    Rapid negative වුනාට කොරෝනා තියෙන්න පුලුවන්. rapid එක පොසිටිව් වෙන්නෙ ගොඩක් infective නම්. pcr තමා හොඳම එක. rapid positive වුනත් හොස්පිටල් එකේ pcr ඊළඟට කරනවා. rapid positive වෙලා pcr negative ආපු ලෙඩ්ඩු ඉන්නවා.(ගොඩක් සුළුතරයක්)
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    9,941
    3,828
    113
    එක තැනක නෑ
    navaloka ekat call karanna private pcr karanna puluwan, 9500k d kohed

    Mama call karala balannam ban. Thank you.

    Dan meka mass hysteria level ekata gihin thiyenne. Onawata wada baya wenna epa.
    PCR ekak karanna PHI contact karanna. Eya monawa hari kiyai ne.

    Wish you gonna be fine.

    Ow ban danna danna hama company ekakama spread wela iwarai. Thank machan.

    Pcr එකට වඩා රැපිඩ් එක කරන එක ලාබයි, ඉක්මනට රිසාල්ට් එනව.
    https://elakiri.com/threads/රැපිඩ්-ඇන්ටිජන්-ටෙස්ට්.1971312/

    Ow deken ekak ikmanata karala balanna one. Thanks machan.

    හරියට මාස්‍ක් දාන් හිටියෙ නැත්නම් බඩු බනිස් අැති.

    Ofc eka athule nam mask galawala innawa seat eke innakota.

    කැරකිල්ලක් එනවා ude nagitapu gaman , pressure wenna athi matath


    Dan nagitala godak wela ban. Balamu shape eke mokadda kiyla. Thank machan.

    උඹට පැනික් ඇටෑක් එකක් එන්න වගේ. බය නොවී හිටපං

    Lokuwata panic une na ban. Habai wennath puluwan. Check karalama balanawa risk eka nisa.

    බය වෙන්න එපා බන්. උඹට රෝග ලක්ෂණ තියනවද බලපන්. හිතනකොටත් ඕවා වෙනවා. හුස්ම ගන්න අමාරුද, කැස්ස, හෙම්බිරිස්සාව, උගුර අමාරුව එහෙම තියනවනම් විතරක් චෙක් කරගනින්.

    Oluwa ridenawa. Hembirissawa. Samahara welawata ugura rideanwa. Karakilla thiyanawa. Me tika thamai ban.

    thada rasne unuwathura beepan
    Humalaya allpan control wenawa machan athdutuwayi prathyakshayi
    digatama aduwenakl ma laranna puluwan warayak dawasakata

    Ela e tika karala balanna one ban. Thanks machan.
     
    • Like
    Reactions: saja

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    2,363
    4,161
    113
    බැල්ලි වගේ පස්සෙන් ඵනවා මේ මූසල කාලකන්නියා.ඉ ඉජුක් ඉජුක්...ලොල්
    උඹේ අම්මට කැරී වේසිගෙ පුතා , තෝව දැක්කහම පඩ යනවා හුකන්නෝ , තෝ එච්චරටම චොර
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    9,661
    1
    43,698
    113
    93
    තලවතුගොඩ
    https://g.page/osro-hospital?share


    ඔයා බය වෙලා වගේ.

    පී සී ආර් කරන්න 9500ක් යනවා කොලබ, රැපිඩ් ඇන්ටිජන් කරන්නෙ නෑ ප්‍රයිවට් ඒවගෙ .

    යන්ඩ මාවනැල්ලට ඔස් රො එකට, රැපිඩ් ඇන්ටිජන් කරනවා 3500.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    9,941
    3,828
    113
    එක තැනක නෑ
    Ade machan Y? doubt nam Nawaloken PCR ekak kara ganna...

    WFH karapan.. ofiz yanne nathuwa..

    Corona Hadunath Mently watenna epa.. strong hitapan... සති 3ක් මම හොඳටම ඉන්නවා කියලා හිතපන්.. කාලා බීලා..

    mask | Santizer nitharama use karanna hariyatama..!

    Doubt ekak thiyanawa ban. Places dekakinma expose una nisa.

    Dan WFH inne machan. PCR ekak karala balanna one ikmanata ban.

    Thanks macho ❤️

    https://g.page/osro-hospital?share


    ඔයා බය වෙලා වගේ.

    පී සී ආර් කරන්න 9500ක් යනවා කොලබ, රැපිඩ් ඇන්ටිජන් කරන්නෙ නෑ ප්‍රයිවට් ඒවගෙ .

    යන්ඩ මාවනැල්ලට ඔස් රො එකට, රැපිඩ් ඇන්ටිජන් කරනවා 3500.

    Loku bayak nam na ban. Ekama baya magen spread welada kiyana eka thamai.

    PCR ekakma karagannawa ban. Dan colombo walon eliyata yanawa kiyana ekath awulne ban.
    ------ Post added on May 3, 2021 at 12:09 PM
     
    • Like
    Reactions: saja

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,526
    4,334
    113
    අනිත් ofs එකෙ කෙල්ලයි උඹයි දෙන්නම කතා කරේ mask දාගෙන නම්, ඒ ඇරෙන්න උඹ වෙන විදියකින් expose උනේ නැත්තන් ලොකුවට භය වෙන්න දෙයක් නෑ මං හිතන්නේ. මං දන්න අය ඉන්නව covid positive අය අල්ලලා කතා බහ කරලත් ( දෙගොල්ලම masks දාගෙන) අවුලක් උනේ නැති. කොහොම උනත් pcr එකක් කර ගන්නව නම් උඹේ ඇගටත් හොදයි හිතටත් හොදයි. Antigen එකකට වඩා pcr එකක් කර ගන්නව නම් හොදයි.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    2,500
    1,649
    113
    Bois ofc eke dennek danata positive.

    Wena ofc ekaka kellek hambuna mama eki langa hitiya. Dan kiyanawa eyage ofc eke bara ganak positive kiyala. Ada e kellath PCR karanawa as deka rathu wela kiyala.

    Mata dan karakilla wage. As blur wenawa. Matath kela welada?

    Ape ofc eken kisima saddayak na. Private PCR karana procedure eka mokadda ban.
    Me dawaswala as leda tiyenawa hama tanama, covid walata as rathu wela witarak nawatinne na wena symptoms enawa.

    Umbe case ekat covid kiyanna amarui, aduma tarame low grade hari unak tiyenawa covid nan. Oluwa kakkuma witarak enne na.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    9,941
    3,828
    113
    එක තැනක නෑ
    අනිත් ofs එකෙ කෙල්ලයි උඹයි දෙන්නම කතා කරේ mask දාගෙන නම්, ඒ ඇරෙන්න උඹ වෙන විදියකින් expose උනේ නැත්තන් ලොකුවට භය වෙන්න දෙයක් නෑ මං හිතන්නේ. මං දන්න අය ඉන්නව covid positive අය අල්ලලා කතා බහ කරලත් ( දෙගොල්ලම masks දාගෙන) අවුලක් උනේ නැති. කොහොම උනත් pcr එකක් කර ගන්නව නම් උඹේ ඇගටත් හොදයි හිතටත් හොදයි. Antigen එකකට වඩා pcr එකක් කර ගන්නව නම් හොදයි.

    Mask eka galawan hitiya ban. :sorry: :(

    Ow PCR ekak karanna baluwe. Thanks machan.

    Me dawaswala as leda tiyenawa hama tanama, covid walata as rathu wela witarak nawatinne na wena symptoms enawa.

    Umbe case ekat covid kiyanna amarui, aduma tarame low grade hari unak tiyenawa covid nan. Oluwa kakkuma witarak enne na.

    Oluwa kakkumak thiyanawa. Angata fit ekak na. Puduma widihata ninda yanwwa marila wage.

    Ehema nemei nam hondi ban. PCR ekak karalama balamu. Thanks machan.
    ------ Post added on May 3, 2021 at 12:27 PM
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,673
    5,176
    113
    Heaven :p
    පරිස්සමින් හිටපන් මචන්, උනුවතුර බිපන් හැමවෙලේම, විටමින් සී දවසට එකක් දෙකක් බීහන්. දුම් අල්ලහන්. බය වෙන්නෙපා
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    9,941
    3,828
    113
    එක තැනක නෑ
    පරිස්සමින් හිටපන් මචන්, උනුවතුර බිපන් හැමවෙලේම, විටමින් සී දවසට එකක් දෙකක් බීහන්. දුම් අල්ලහන්. බය වෙන්නෙපා

    Ow ban e widiahata karala balanawa. Thanks machan.
     
    • Love
    • Like
    Reactions: Solo Rider and Erzo

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    3,757
    2,555
    113
    වින්ටර් ෆොල්

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    3,321
    2,469
    113
    අපෙ ඔෆිස් එකේ ලංකා එකෙන් කලේ රු.7000-7500 අතරේ තිබ්බේ.පුද්ගලිකව ගන්නවනම් ගාන වැඩි
    ඉන්න තැනට ඇවිත් ගන්න ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක ගන්නවා
    රැපිඩ් එක රු. ‍3500.අපේ ඔෆිස් එකෙ අයට රු.2000 කරගන්න පුළුවන් විදියට පැකෙජ් එකක් අරන් තිබ්බා
     
    • Love
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    9,941
    3,828
    113
    එක තැනක නෑ
    අපෙ ඔෆිස් එකේ ලංකා එකෙන් කලේ රු.7000-7500 අතරේ තිබ්බේ.පුද්ගලිකව ගන්නවනම් ගාන වැඩි
    ඉන්න තැනට ඇවිත් ගන්න ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක ගන්නවා
    රැපිඩ් එක රු. ‍3500.අපේ ඔෆිස් එකෙ අයට රු.2000 කරගන්න පුළුවන් විදියට පැකෙජ් එකක් අරන් තිබ්බා

    Mama thawa dawas deka thunakin karaganna baluwe ban. Ofc eken monawa karaida danne na. Kohomath private hari karagannawa ban. Naththam risky ne. Thanks machan.
     
    • Like
    Reactions: Mad Weera