Rapid negative වුනාට කොරෝනා තියෙන්න පුලුවන්. rapid එක පොසිටිව් වෙන්නෙ ගොඩක් infective නම්. pcr තමා හොඳම එක. rapid positive වුනත් හොස්පිටල් එකේ pcr ඊළඟට කරනවා. rapid positive වෙලා pcr negative ආපු ලෙඩ්ඩු ඉන්නවා.(ගොඩක් සුළුතරයක්)Pcr එකට වඩා රැපිඩ් එක කරන එක ලාබයි, ඉක්මනට රිසාල්ට් එනව.
https://elakiri.com/threads/රැපිඩ්-ඇන්ටිජන්-ටෙස්ට්.1971312/
