කැරකෙන ගහ ...

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබලට මතකද දන්නෙහ් නැහෙ ගොඩක් කාලෙකට කලින් බුදු පිලිම වලින් .. බුද්ධ රුප වලින් රැස් විහිදෙනවා කියලා සින් එකක් ගියා
    වෙසක් කාඩ් වල තියෙන බුද්ධ රුප වලින් රැස් විහිදෙනවා කියලා මිනිස්සු කාඩ් වලටත් වදින්න ගත්තා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,174
    113
    එකමත් එක රටක
    කන්ඩ වෙන්නේ 😂
    පෝච්චියක් එක්ක කැරකෙන්න හදල වලලන්න ඇති.
    වලලලා ඌ ම ගහ කිරි වලින් නාවල පොල් ගෙඩියක් එක්ක සල්ලි ටිකක් දාල බලන් ඉන්නව ඇති අනිත් උන් සල්ලි දානකන්.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උබලට මතකද දන්නෙහ් නැහෙ ගොඩක් කාලෙකට කලින් බුදු පිලිම වලින් .. බුද්ධ රුප වලින් රැස් විහිදෙනවා කියලා සින් එකක් ගියා
    වෙසක් කාඩ් වල තියෙන බුද්ධ රුප වලින් රැස් විහිදෙනවා කියලා මිනිස්සු කාඩ් වලටත් වදින්න ගත්තා..
    එව්ව කැරකුනේ නෑනේ 🙄
     
    • Haha
    Reactions: NRTG and Ryan08

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උබලට මතකද දන්නෙහ් නැහෙ ගොඩක් කාලෙකට කලින් බුදු පිලිම වලින් .. බුද්ධ රුප වලින් රැස් විහිදෙනවා කියලා සින් එකක් ගියා
    වෙසක් කාඩ් වල තියෙන බුද්ධ රුප වලින් රැස් විහිදෙනවා කියලා මිනිස්සු කාඩ් වලටත් වදින්න ගත්තා..

    මදර් මේරි ගෙ ඇස් ඉන් කඳුලු එන සීනුත් තිබ්බා.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,262
    21,124
    113
    හනුමාන් හොයන්න ගියපු පැලේ මොකක්ද බන් හිමාලෙට එකත් ඔහොම කේස් එකක්ද මන්දා. :confused: :confused: :confused:

    ------ Post added on Jul 15, 2022 at 8:50 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,748
    9,838
    113
    උබලට මතකද දන්නෙහ් නැහෙ ගොඩක් කාලෙකට කලින් බුදු පිලිම වලින් .. බුද්ධ රුප වලින් රැස් විහිදෙනවා කියලා සින් එකක් ගියා
    වෙසක් කාඩ් වල තියෙන බුද්ධ රුප වලින් රැස් විහිදෙනවා කියලා මිනිස්සු කාඩ් වලටත් වදින්න ගත්තා..
    මම පොඩි කාලෙ. 4, 5 වගේ.
    මම ඉස්කෝලෙ ගිහින් පන්තිබාර සර්ටයි ලමයින්ටයි ඔක්කෝටම දඩ පච ටිකක් අතෑරියා අපේ ගෙදර පහන තියන බුදු පිළිමෙත් ඔහොම රැස් විහිදෙනවා. ටිකක් වෙලා බලන් ඉද්දි එහෙම පේන්නෙ කියල. 😂🤣
    ඒ කාලෙ කියපු බොරු. දැන් ඉන්න මමමද කියල හිතෙනවා. 😏
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,223
    99,953
    113
    උබලට මතකද දන්නෙහ් නැහෙ ගොඩක් කාලෙකට කලින් බුදු පිලිම වලින් .. බුද්ධ රුප වලින් රැස් විහිදෙනවා කියලා සින් එකක් ගියා
    වෙසක් කාඩ් වල තියෙන බුද්ධ රුප වලින් රැස් විහිදෙනවා කියලා මිනිස්සු කාඩ් වලටත් වදින්න ගත්තා..
    රසදිය
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,511
    22,171
    113
    Gotland
    ගහ ලංකාව පැත්තට හැරෙන්නේ කියල හිමාලයේ ඉෂීවරයෙක් අද කියලලු නේද
     
    • Haha
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,262
    21,124
    113
    මම පොඩි කාලෙ. 4, 5 වගේ.
    මම ඉස්කෝලෙ ගිහින් පන්තිබාර සර්ටයි ලමයින්ටයි ඔක්කෝටම දඩ පච ටිකක් අතෑරියා අපේ ගෙදර පහන තියන බුදු පිළිමෙත් ඔහොම රැස් විහිදෙනවා. ටිකක් වෙලා බලන් ඉද්දි එහෙම පේන්නෙ කියල. 😂🤣
    ඒ කාලෙ කියපු බොරු. දැන් ඉන්න මමමද කියල හිතෙනවා. 😏
    ඒක එක දිගට බලන් ඉදියට පෙන්නෙ නෑ බන්. උබ පොඩියි එතකොට. ඕක උනේ සුනාමියෙන් පස්සෙ මොකක් හරි පරිසරයෙ වෙච්චවෙනසකින්. අපිත් ගියා හතර වටේ පිලිම වල් ඕක බලන්න ඒ වගෙම දැක්කා.
    අනිත් කාරනය තමයි ඒ දවස් වල අපේ පැත්තෙ ඇලවල් වල මාලු රේඩියම් පාට උනා. වතුර රේඩියම් වගේ. බුබුලු දැම්මා.
    මේ සේරම මම නම් කියන්නෙ සුනාමියෙන් පස්සෙ වෙච්ච පරිසර වෙනස් වීමක් එක්ක වෙච්චි දෙයක්. හරි හේතුවක් කිව්වෙ නෑ මන් හිතන්නෙ කවුරුත්. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ගහ කැරකිලා විතරද?? විශාල ශබ්දයක් ඇහිලා නැද්ද? 😁😁
     
    • Haha
    Reactions: vito and NRTG